BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඕනම ආගමක ඔටු චූ බීපන් කියලා තියනවනං..critically හිතන ඕනම කෙනෙක්ට "යකෝ මේ මොනාද මේ කියල තියෙන්නෙ" කියලා ප්‍රශ්නයක් ඇතිවෙන එක ස්වභාවිකයි...ඒක ආයි අමුතුවෙන් අපහාසායයි, සාමය නැතිවෙනවයි අරකයි මේකයි කියලා ලේබල් කරන්න දෙයක් නෑ...:lol:

    බෑක් ටු වර්ක්......:P
    :cool::cool:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    හා කියපන් බලන්න උඹට සාමය ඕනිද එපාද...:P:P

    සාමේ නම් ඕනි කියල හිතුනත් සමහර වෙලාවට එපා කියල හිතෙන්නෙත් නෑ නෙමේ කියල කියන්නත් බෑ වගේද කියල හිතෙනවද මන්ද ද කොහෙද කියල මට හිතෙනව වගේ නෙමෙයිද කියල මට දෑනෙන්නේත් නෑති වෙලාවල තිබුනද මන්ද...:confused:;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    උඹේ පෝස්ට් එක නිකං සයින් වක්‍රය වගේ.....එකයි ඍන එකයි අතර දෝලනය වෙනවා...කවදාවත් එකටවත් ඍන එකටවත් ගිහින් නවතින්නෙ නෑ.:lol:
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මේක සිංහල බෞද්ධයින්ගේ රට......මේ පුංචි රට හම්බයෝයි,ක්‍රිස්තියානිකරයෝයි එක්ක බෙදා ගන්න තරං ඉඩක් නෑ, මං නං දැකලා නෑ ඔය එක කොනකපාලයෙක්වත් ශ්‍රී ලංකා පකිස්තාන් මැච් එකකට සිංහ කොඩි අරන් ඇවිත් ඉන්නවා,උන් ගේන්නේ උන්ගේ හඳ පලුවයි තනි තරුවෙයි පකිස්තාන් කොඩිය,අනික ඌට අයිතියක් තියනවා උගේ අදහස් ඉදිරිපත් කරන්න,කාටවත් බෑනේ මිනිහෙක්ගේ මතයක් වෙනස් කරන්න කියන්න,අකමතිනං බැනපල්ලා නැත්නං - rep දාපල්ලා, එච්චරයි උබලට කරන්න පුළුවන්,අනික සාමේ ගැන කතා කරන්න මෙතන යුද්දයක් පටන් අරන් නැනේ,අපි සාමෙටද කැමති කියල අහන්නේ නැත්නං උබල යුද්දෙටද??? මෙතන ජාතිවාදේ අවුස්සන්නේ වෙන කව්රුත් නෙමේ,මේ ත්‍රෙඩ් එක දාපු එකා.......
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: +LUSI

    මෙන්න තවත් සාමයට කැමති නැති එකෙක්...:P:P:P
     
    • Like
    Reactions: perfectenamy

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මෙන්න තවත් සාමයට කැමති නැති එකෙක්...:P:P:P

    මං සාමෙට හොදටම කැමතියි බං, ඒ උනාට ඒ සාමේ අපි බයවෙලා ගන්න එකක් වෙනවට උබල කැමතිද?? හම්බයෝ දෙමල්ලු වගේ වෙයි කියන බයට අපි සාමෙට කැමති වෙන්න ඕනෙද?? එක්කෝ උන් පාකිස්තානේ අතැරලා ලංකාවේ වගේ හැසිරෙන්න ඕනේ,උන් එහෙම වෙන්නේ නෑ කියල මේ මුළු ලෝකෙම දන්නවා,
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේක සිංහල බෞද්ධයින්ගේ රට......මේ පුංචි රට හම්බයෝයි,ක්‍රිස්තියානිකරයෝයි එක්ක බෙදා ගන්න තරං ඉඩක් නෑ, මං නං දැකලා නෑ ඔය එක කොනකපාලයෙක්වත් ශ්‍රී ලංකා පකිස්තාන් මැච් එකකට සිංහ කොඩි අරන් ඇවිත් ඉන්නවා,උන් ගේන්නේ උන්ගේ හඳ පලුවයි තනි තරුවෙයි පකිස්තාන් කොඩිය,අනික ඌට අයිතියක් තියනවා උගේ අදහස් ඉදිරිපත් කරන්න,කාටවත් බෑනේ මිනිහෙක්ගේ මතයක් වෙනස් කරන්න කියන්න,අකමතිනං බැනපල්ලා නැත්නං - rep දාපල්ලා, එච්චරයි උබලට කරන්න පුළුවන්,අනික සාමේ ගැන කතා කරන්න මෙතන යුද්දයක් පටන් අරන් නැනේ,අපි සාමෙටද කැමති කියල අහන්නේ නැත්නං උබල යුද්දෙටද??? මෙතන ජාතිවාදේ අවුස්සන්නේ වෙන කව්රුත් නෙමේ,මේ ත්‍රෙඩ් එක දාපු එකා.......
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    කමෝන්:lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මං සාමෙට හොදටම කැමතියි බං, ඒ උනාට ඒ සාමේ අපි බයවෙලා ගන්න එකක් වෙනවට උබල කැමතිද?? හම්බයෝ දෙමල්ලු වගේ වෙයි කියන බයට අපි සාමෙට කැමති වෙන්න ඕනෙද?? එක්කෝ උන් පාකිස්තානේ අතැරලා ලංකාවේ වගේ හැසිරෙන්න ඕනේ,උන් එහෙම වෙන්නේ නෑ කියල මේ මුළු ලෝකෙම දන්නවා,
    අනේ බොල උඹ ඔය මගේ පෝස්ට් එකේ අන්තිමට තිබ්බ ":P" ස්මයිලි එක දැක්කෙ නැද්ද...;);)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    උඹේ පෝස්ට් එක නිකං සයින් වක්‍රය වගේ.....එකයි ඍන එකයි අතර දෝලනය වෙනවා...කවදාවත් එකටවත් ඍන එකටවත් ගිහින් නවතින්නෙ නෑ.:lol:

    සයින් වක්‍ර මතක් කරන්න එපා....:frown::frown:
    ක්වොන්ටම් කෙමෙස්ට්‍රි කියල එකක් කරනව.... පතරOග ජාතකේ වගේ තඩි
    සුලුකිරිමුයි ඔන්න ඔය වක්‍රයි ටියෙනව එපා වෙනව....:dull::dull:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සයින් වක්‍ර මතක් කරන්න එපා....:frown::frown:
    ක්වොන්ටම් කෙමෙස්ට්‍රි කියල එකක් කරනව.... පතරOග ජාතකේ වගේ තඩි
    සුලුකිරිමුයි ඔන්න ඔය වක්‍රයි ටියෙනව එපා වෙනව....:dull::dull:
    :P
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0

    මට - rep දීපු එකාට කියන්නේ,උබට රිදුනට මට කරන්න දෙයක් නෑ,හැබැයි මේක මගේ සිංහල රට, ur an a** කියපු එක සිංහලෙන් එවන්න බැරි උඹ මේ සිංහල රටේ ඉන්න එකටයි මට දුක....
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ නෑ...ඒක තොගේ...:frown:
    මෙන්න මූට සාමේ එපාලු....මෙන්න මූ ත්‍රස්තවාදියෙක්...:lol:
    අරි පිලිගත්තා එහෙනම්:lol:

    ත්‍රස්තවාදී නෙමේ මම විප්ලවවාදියෙක්:)
     
    Status
    Not open for further replies.