ඕනම ආගමක ඔටු චූ බීපන් කියලා තියනවනං..critically හිතන ඕනම කෙනෙක්ට "යකෝ මේ මොනාද මේ කියල තියෙන්නෙ" කියලා ප්රශ්නයක් ඇතිවෙන එක ස්වභාවිකයි...ඒක ආයි අමුතුවෙන් අපහාසායයි, සාමය නැතිවෙනවයි අරකයි මේකයි කියලා ලේබල් කරන්න දෙයක් නෑ...![]()

හා කියපන් බලන්න උඹට සාමය ඕනිද එපාද...![]()

නැ මේක මගේ...
නෑ නෑ...ඒක තොගේ...නැ මේක මගේ...
සාමේ? පිස්සුද ඕයි![]()

සාමේ නම් ඕනි කියල හිතුනත් සමහර වෙලාවට එපා කියල හිතෙන්නෙත් නෑ නෙමේ කියල කියන්නත් බෑ වගේද කියල හිතෙනවද මන්ද ද කොහෙද කියල මට හිතෙනව වගේ නෙමෙයිද කියල මට දෑනෙන්නේත් නෑති වෙලාවල තිබුනද මන්ද...![]()

මේක සිංහල බෞද්ධයින්ගේ රට......මේ පුංචි රට හම්බයෝයි,ක්රිස්තියානිකරයෝයි එක්ක බෙදා ගන්න තරං ඉඩක් නෑ, මං නං දැකලා නෑ ඔය එක කොනකපාලයෙක්වත් ශ්රී ලංකා පකිස්තාන් මැච් එකකට සිංහ කොඩි අරන් ඇවිත් ඉන්නවා,උන් ගේන්නේ උන්ගේ හඳ පලුවයි තනි තරුවෙයි පකිස්තාන් කොඩිය,අනික ඌට අයිතියක් තියනවා උගේ අදහස් ඉදිරිපත් කරන්න,කාටවත් බෑනේ මිනිහෙක්ගේ මතයක් වෙනස් කරන්න කියන්න,අකමතිනං බැනපල්ලා නැත්නං - rep දාපල්ලා, එච්චරයි උබලට කරන්න පුළුවන්,අනික සාමේ ගැන කතා කරන්න මෙතන යුද්දයක් පටන් අරන් නැනේ,අපි සාමෙටද කැමති කියල අහන්නේ නැත්නං උබල යුද්දෙටද??? මෙතන ජාතිවාදේ අවුස්සන්නේ වෙන කව්රුත් නෙමේ,මේ ත්රෙඩ් එක දාපු එකා.......
![]()

මෙන්න තවත් සාමයට කැමති නැති එකෙක්...![]()

අනේ බොල උඹ ඔය මගේ පෝස්ට් එකේ අන්තිමට තිබ්බ "මං සාමෙට හොදටම කැමතියි බං, ඒ උනාට ඒ සාමේ අපි බයවෙලා ගන්න එකක් වෙනවට උබල කැමතිද?? හම්බයෝ දෙමල්ලු වගේ වෙයි කියන බයට අපි සාමෙට කැමති වෙන්න ඕනෙද?? එක්කෝ උන් පාකිස්තානේ අතැරලා ලංකාවේ වගේ හැසිරෙන්න ඕනේ,උන් එහෙම වෙන්නේ නෑ කියල මේ මුළු ලෝකෙම දන්නවා,
" ස්මයිලි එක දැක්කෙ නැද්ද...

උඹේ පෝස්ට් එක නිකං සයින් වක්රය වගේ.....එකයි ඍන එකයි අතර දෝලනය වෙනවා...කවදාවත් එකටවත් ඍන එකටවත් ගිහින් නවතින්නෙ නෑ.![]()

සයින් වක්ර මතක් කරන්න එපා....
ක්වොන්ටම් කෙමෙස්ට්රි කියල එකක් කරනව.... පතරOග ජාතකේ වගේ තඩි
සුලුකිරිමුයි ඔන්න ඔය වක්රයි ටියෙනව එපා වෙනව....![]()

අරි පිලිගත්තා එහෙනම්නෑ නෑ...ඒක තොගේ...
මෙන්න මූට සාමේ එපාලු....මෙන්න මූ ත්රස්තවාදියෙක්...![]()