Elakiri Get together @ kurunegala

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තොපි හිතුවද ගල් මයිනෝ මං කපුවෙක් හරි බඩු සප්ලයර් කෙනෙක් හරි කියල!!! :growl::growl::growl:

    :confused::confused::confused: uba ehema neweyda? yako man mechchara dawas hithan hitiye uba ehemay kiyala.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නෑ බං මම එලකිරි එකට පය ගහල අවුරුද්දයි.මේකෙ ගොඩක් ඉන්නෙ කටිං වැඩ දාන එවුන් විතරයි.වැඩක් වෙන දෙයක් කරල තියෙන්නෙ උබල වගේ ටික දෙනයි.

    :yes::yes::yes::yes: ඒක නම් ඇත්ත.. හුගක් සද්ද දාගන ඉන්න ලොකු අයියල තාම ඉස්කෝලේ යන කොල්ලෝ... :lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :confused::confused::confused: uba ehema neweyda? yako man mechchara dawas hithan hitiye uba ehemay kiyala.

    උඹ කාර් එක දාන්න යන පාර්ක්‌ එකෙන් අහපන්කෝ ඩයනා අක්කා කොහෙද ඉන්නේ කියල.. එතකොට උඹට ඩයනා ඕන තරම් හොයල දෙයි 350 සිට ඉහලට මිල සඳහන් කරපු භාණ්ඩ..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නෑ බං මම එලකිරි එකට පය ගහල අවුරුද්දයි.මේකෙ ගොඩක් ඉන්නෙ කටිං වැඩ දාන එවුන් විතරයි.වැඩක් වෙන දෙයක් කරල තියෙන්නෙ උබල වගේ ටික දෙනයි.

    ;):D:) THanks macahn...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ කාර් එක දාන්න යන පාර්ක්‌ එකෙන් අහපන්කෝ ඩයනා අක්කා කොහෙද ඉන්නේ කියල.. එතකොට උඹට ඩයනා ඕන තරම් හොයල දෙයි 350 සිට ඉහලට මිල සඳහන් කරපු භාණ්ඩ..

    man dan car eke enne ube gani parissam karannada??? ekige parissam karanda deyak ne dan. aparade man parissam kale.:(:(:(:(

    man bus ekema enawa ban magula ona ekak wendak kiyala
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ කාර් එක දාන්න යන පාර්ක්‌ එකෙන් අහපන්කෝ ඩයනා අක්කා කොහෙද ඉන්නේ කියල.. එතකොට උඹට ඩයනා ඕන තරම් හොයල දෙයි 350 සිට ඉහලට මිල සඳහන් කරපු භාණ්ඩ..

    :shocked::shocked: Kurunagala ewa echara baala welada?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :shocked::shocked::eek::eek:ඈ බොල ජිනියෝ උබ ඔක මටනේ කිව්වේ:growl::growl::frown::frown::growl:

    sap-cap.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :shocked::shocked::eek::eek:ඈ බොල ජිනියෝ උබ ඔක මටනේ කිව්වේ:growl::growl::frown::frown::growl:

    දෙයියම්පා පොඩි එකෝ උඹට නෙමේ කිවේ.. උඹේ කොහොමත් වැඩි සද්ද නෑනේ.. මාත් එළකිරි එකේ කැරකෙනකොට දැක්ක දෙයක් කිවේ.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බං මම එලකිරි එකට පය ගහල අවුරුද්දයි.මේකෙ ගොඩක් ඉන්නෙ කටිං වැඩ දාන එවුන් විතරයි.වැඩක් වෙන දෙයක් කරල තියෙන්නෙ උබල වගේ ටික දෙනයි.

    වැඩක් වෙන දෙයක් කරල තියෙන්නෙ උබල වගේ ටික දෙනයි.:shocked::shocked:

    thota mama kalapu ewa wedak une nedda?? :growl::growl:
    kiwwenam sepa kanda kiyala..den wedak nehelu.naraka sora :growl::growl::growl:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    දෙයියම්පා පොඩි එකෝ උඹට නෙමේ කිවේ.. උඹේ කොහොමත් වැඩි සද්ද නෑනේ.. මාත් එළකිරි එකේ කැරකෙනකොට දැක්ක දෙයක් කිවේ.. :yes::yes:

    Thanq thanq :):)Hikzz අෆි හොද ලමයි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං බයික් එකේ යනකොට සමහර වෙලාවල් වලදී දැකල තියනවා ඔය ඩයනා එක්ක කෂ්ටිය ඇවිත් කතා කරනවා.. උන් කතා කරන්නෙත් මුනෙන් මුණ බලල නෙමේ මිනිහ එක පැත්තක බලාගන, ඩයනා තව පැත්තක බලාගන අඩි 4 ක් විතර ඈත ඉඳල.. ඒ කාට හරි නොන්ඩි වෙයි කියල වෙන්න ඇති... :lol::lol::lol: ඕව දැක්කම අනේ අපොයි කියල හිතෙනවා.. හැබැයි කුරුණෑගල උන් නම් ඩයනා ඉන්න පැත්ත පළාතකින් යන්නේ නෑ.. ඕකි ලඟින් ගියත් නෝන්ඩියි..