Elakiri Get together @ kurunegala

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON
naha ubee wadunadha kiyalaa balaaganin

අහක යන තොප්පි අරන් ඔලුවේ දා ගෙන bite වෙන්නේ නැතුව වැඩක් බලා ගනින් බන්. උගේ fake id එක එන්නේ නෑ කියල උඹට අමාරුද?
:lol::lol:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

අහක යන තොප්පි අරන් ඔලුවේ දා ගෙන bite වෙන්නේ නැතුව වැඩක් බලා ගනින් බන්. උගේ fake id එක එන්නේ නෑ කියල උඹට අමාරුද?
:lol::lol:

මං යනකොට දැක්කා අවජාතකයා ඇවිත් ඉන්නවා.. ඒ නිසයි ආයි අවේ... ලක් මල්ලි උඹ වගේ පාවෙන තොප්පි දාගත්තේ නෑ.. ඌ මං කවුද, Mrs Genius කවුද කියල දැකල තියන නිසයි බය නැතුව කතා කලේ.. උඹනේ නක දී පුසී වෙලා තියෙන්නේ.. කොහොමත් උඹ වගේ හරි හමන් ජාතකයක් නැති අවජතකයෝ එක්ක ජාතියක් ජම්මයක් තියන අපිට කතා අනවශ්‍යයි...

ලක් මල්ලි.. මුට මේ ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ල බාරදීලා පැත්තකට වෙලා ඉමු.. අද විතරනේ..

ජීනියස් අක්කා කිව ස්ටේෂන් එකට ඇවිත් කට්ටිය හම්බෙලා යන්න එන්නම් කියල...
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මං යනකොට දැක්කා අවජාතකයා ඇවිත් ඉන්නවා.. ඒ නිසයි ආයි අවේ... ලක් මල්ලි උඹ වගේ පාවෙන තොප්පි දාගත්තේ නෑ.. ඌ මං කවුද, Mrs Genius කවුද කියල දැකල තියන නිසයි බය නැතුව කතා කලේ.. උඹනේ නක දී පුසී වෙලා තියෙන්නේ.. කොහොමත් උඹ වගේ හරි හමන් ජාතකයක් නැති අවජතකයෝ එක්ක ජාතියක් ජම්මයක් තියන අපිට කතා අනවශ්‍යයි...

ලක් මල්ලි.. මුට මේ ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ල බාරදීලා පැත්තකට වෙලා ඉමු.. අද විතරනේ..

ජීනියස් අක්කා කිව ස්ටේෂන් එකට ඇවිත් කට්ටිය හම්බෙලා යන්න එන්නම් කියල...

මචො මම එන්න හිටියේ යාලුවෙක් එක්කනේ යාලුවා එන එක හරියටම සුවර් නැහැ යාලුවා ආවේ නැත්තම් මම අපේ අක්කව එක්කන් එන්න හිතුවේ එහෙම උනොත් අපේ ජීනියස් අක්කටත් එන්න පුලුවන් මම යාලුවගෙනුයි අක්කගෙනුයි අහල හෙට කියන්නම්:):););)
 
Last edited:

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
penawa ban.. dan gedara aawe.. wade nagala yanawa....

මචො උබවත් කෙල්ලෙක් එක්කන් එන්නේ නැත්ද?????:confused::confused:වෙන කෙල්ලෝ නැති හින්ද ජීනියස් අක්ක එන්නේ නැහැල්ලු:dull::dull:
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    විෂේශ නිවේදනයයි.........

    Fort%20Station%20in%20Colombo%2001.jpg


    කොළඹින් සෙට් වෙන ඔක්කොම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ඇති "ඕල්කට්" තුමාගෙ ප්‍රතිමාව ලගට එන්න...

    (කොටුව දුම්රිය ස්තානයේ ටිකට් කවුන්ටර 50කට අධික ප්‍රමානයක් ඇති බැවින්, ඔබ අපට මග හැරෙන්නට පුලුවන්)


    එළකිරි සාමාජිකයින්ගේ කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය.​



    මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න.


    කුරුණෑගලින් Genius89 - 0757328647
    කොළඹින් GAC - 0714017343



    මෙහෙමයි දුම්රිය කාලසටහන

    අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන

    කොටුව 6.10
    ගම්පහ 6.42
    වේයන්ගොඩ 6.54
    කුරුණෑගල 7.55



    කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට ඇති "ඕලකට් ප්‍රතිමාව" අසලට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි..

    කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන.

    කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා.


    1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා

    2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්යලයට යනවා.

    3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා.

    4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා



    රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්යාතා අනුව)

    *පින්තුර ගැනීමට අවශ්ය( කැමරා
    *හිස් ආවරණ
    *වතුර බෝතල්
    *ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට)
    *කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට)
    **සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්රීු ක්වාටර් ඇඳීම යෝග්යදයි.
    **අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි.


    නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා
    ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා


    විශේෂ ඉල්ලීම්.

    *මත්පැන්,මත්ද්රීව්ය ,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!
    *සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න
    *සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න