මේ ඔක්කොම බොරු.. මෙව කොලු ගැටයෙක් හදල පේජ් එකකට දීල තියෙනව එයාගෙ creation විදියට.. පේජ් එකන් post කරල fan creations කියල අපේ ගොය්යො ඉන්ග්රීසි කියවන්න හොරයිනෙ.. එතනින් කොපි කරල වටේ යවල... දැන් පේජුත් 60ක් විතර හදල...
The fan page : http://www.facebook.com/SLPLt20
Photo Album : http://www.facebook.com/media/set/?set=a.112800072137999.25926.111939245557415
