Sri Lanka Premier League Team Names & Logos are Fake.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
222392_1875889171599_1072296312_2116109_7406981_n.jpg



මේ ඔක්කොම බොරු.. මෙව කොලු ගැටයෙක් හදල පේජ් එකකට දීල තියෙනව එයාගෙ creation විදියට.. ඇත්තටම Designning එළට තියෙනවනෙ.

පේජ් එකන් post කරල fan creations කියල අපේ ගොය්යො ඉන්ග්‍රීසි කියවන්න හොරයිනෙ.. එතනින් කොපි කරල වටේ යවල... දැන් පේජුත් 60ක් විතර හදල...

The fan page : http://www.facebook.com/SLPLt20

Photo Album : http://www.facebook.com/media/set/?set=a.112800072137999.25926.111939245557415

Do not mislead community with out verifying the truth.

තාම official media release එකක්වත් කරල නැහැ.

Team names, logos, players will revealed once finalize the event. Still the event under discussion.



:lol::lol::lol::lol::lol::lol:


 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
machan sambaragamuwa & uthuru mada palath deka natte ai ?


ලන්කාවෙ පලාත් 9ක් තිබුනට ටීම් එච්චර ගානක් දාල ගහන්න තරම් අපට playersla නැහැනෙ අනික ටීම් වැඩිවෙද්දි මැචස් වෙඩියෙන් ගහන්න වෙනව ඒවට යන වියදම. ඉන්න ඔක්කොම ප්ලෙයර්ල දාල ගැහුවත් වැඩක් නැහැ. competition එකක් නැති වෙනව. අපේ රට වගෙ 60ක් ලොකු ඉන්දියාවෙත් IPL ගැහුවෙ ගිය අවුරුද්ද් වෙනකන් ටීම් 8යි.. මේ පාර 10යි..
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අනේ මන්ද මචෝ හැබැයි Sri Lanka Vs West Indies match eke(before the WC) අර වටේට ගහල තියෙන sponsor boards වලනම් ඔය රුහුණ logo එකයි වයඹ logo එකයි මැද තියෙන circular logo එකයි මම දැක්ක.