මේ ඔක්කොම බොරු.. මෙව කොලු ගැටයෙක් හදල පේජ් එකකට දීල තියෙනව එයාගෙ creation විදියට.. ඇත්තටම Designning එළට තියෙනවනෙ.
පේජ් එකන් post කරල fan creations කියල අපේ ගොය්යො ඉන්ග්රීසි කියවන්න හොරයිනෙ.. එතනින් කොපි කරල වටේ යවල... දැන් පේජුත් 60ක් විතර හදල...
The fan page : http://www.facebook.com/SLPLt20
Photo Album : http://www.facebook.com/media/set/?set=a.112800072137999.25926.111939245557415
Do not mislead community with out verifying the truth.
තාම official media release එකක්වත් කරල නැහැ.
Team names, logos, players will revealed once finalize the event. Still the event under discussion.






