Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Fort%20Station%20in%20Colombo%2001.jpg


කොළඹින් සෙට් වෙන ඔක්කොම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ඇති "ඕල්කට්" තුමාගෙ ප්‍රතිමාව ලගට එන්න...

(කොටුව දුම්රිය ස්තානයේ ටිකට් කවුන්ටර 50කට අධික ප්‍රමානයක් ඇති බැවින්, ඔබ අපට මග හැරෙන්නට පුලුවන්)


එළකිරි සාමාජිකයින්ගේ කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය.​



මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න.


කුරුණෑගලින් Genius89 - 0757328647
කොළඹින් GAC - 0714017343



මෙහෙමයි දුම්රිය කාලසටහන

අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන

කොටුව 6.10
ගම්පහ 6.42
වේයන්ගොඩ 6.54
කුරුණෑගල 7.55



කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට ඇති "ඕලකට් ප්‍රතිමාව" අසලට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි..

කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන.

කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා.


1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා

2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්යලයට යනවා.

3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා.

4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා



රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්යාතා අනුව)

*තම වියදමට අවශ්‍ය තරම් මුදලක් (දුම්රිය ප්‍රවේශපත්‍ර හා දිවා ආහාරයට)
*පින්තුර ගැනීමට හා වීඩියෝ කිරීමට අවශ්ය කැමරා
*හිස් ආවරණ
*වතුර බෝතල්
*ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට)
*කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට)
**සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්රීු ක්වාටර් ඇඳීම යෝග්යයි.
**අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි.


නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා
ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා


විශේෂ ඉල්ලීම්.

*මත්පැන්,මත්ද්රීව්ය ,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!
*සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න
*සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න
 

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි


    අඬන්නේ නැතුව හිටපල්ලා... කොහොමත් දැනුම නොදී හා වැට උඩ ඉඳල හෙට උදේට ස්ටේෂන් එකට එන අය ගැන දැම්මේ නෑ එයාල ගැන අපිට වගකියන්න බැරි නිසා..


    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.urajdrlk
    8.chamikawp
    9.RAT
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla
    20.anuru_1
    21.surprice EK member
    22.Somapaala
    23.kalanaweerkLK
    24.sudu pusa




    ane ban dan me list eke innawa man dangenama enne ne kiyapu ewun itin dan keeyak enne nathi weida danne nee

    ubalawa sure ne kiyala me gamana chater karanna ona ne ubala ena ewun ekkama palayan man enne ne ban BUDU SARANAI parissamen gihin warella jayawewaa....
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ane ban dan me list eke innawa man dangenama enne ne kiyapu ewun itin dan keeyak enne nathi weida danne nee

    ubalawa sure ne kiyala me gamana chater karanna ona ne ubala ena ewun ekkama palayan man enne ne ban BUDU SARANAI parissamen gihin warella jayawewaa....

    :lol::lol::lol::lol: තැන්කිව් වේවා...:lol::lol::lol::lol:

    කවුද බං මේකේ එන්නේ නෑ කිව එවුන්.. ටිකක් කියපන්කො උන්වත් මේකෙන් අයින් කරලා දාන්න... :eek::eek::confused::confused:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    අඩෝ චාමිකයට රෑට මොකුත් කරදරයක් කරන්න එපා හරිද?


    :lol::lol::lol::lol::lol:
    උබ කට ඇරියොත් වනචර කමක් ගැනමය්......කවදා හැදෙය්ද මන්ද උබ නම්........:frown::frown:
    එළකිරි travelers ල අදත් සෙට් වෙනවා.......රෑ වෙද්දී ඒ විස්තරේ thread එකක් දාන්නම්.........
    :):):)