Kawuda Lokuma Thirisana
ඔසාමා ප්රහහකරන් කිව්වම කවුද නොදන්නේ,ලොව උඩු යටිකුරු කර සියවසේ මහා අපරාධකරුවන් කිව්වත් වැරදි නෑ කොහොම හරි මේ දෙන්නටම දෙන්න පුලුවන් ලොකුම දඩුවම දෙන්න ලෝක පලය දෙවියන් වහන්සේ තීරණය කරල හමාරයි
ඒක අස්සෙ කීප දෙනෙකුගේ හිත් වලට එක එක අදහස් එනවා ඔසමා ප්රභාකරන් ජෝඩුව ගැන එහෙම ආපු නිර්මාණ කිහිපයක් මෙන්න මේ විදියට අපි ගෙන හැර දක්වන්න පුලුවන් ඔගොල්ලො ළගත් මේ වගේ දේවල් ටිකක් තියෙනව නම් මෙතන දාන්න අමතක කරන්න එපා.
ලොකු තිරිසනා කවුද කියල යන්නත් අමතක කරන්න එපා
වසර විස්සකට අදික කාලයක් මේ දෙදෙනාම ලොවම හෙල්ලුවහ මිනිසුන්ගේ ලේ බිල්ලට ගනිමින් සිය පවිටු චේතනා ඉටු කරගන්නට දහස් ගණන් ජනයගේ ශරීරනන් දූවිලි කරමින් දරුවන්ට දෙමාපියන් අහිමි කරමින් ආගම් බේද බින්න කරමින් ආගමික පූජකයින් අමු අමුවේ මරා දමමින් විශාල ගොඩනැගිලි පොළවට පස් කරමින් අවිදු අදුර පැතිරූ මොවුන් වන් තිරිසනුන් එකී මෙකී ලොව කිසි කල පහල නොවේවායී මගේ ප්රාර්ථනයයි
පවුකම් කලොත් නැත ඉන් කිසි බේරීම
නිරයක් තිබේ අප නොදනිත් රහසේම
යන්නට සිතේ නම් එහි දුක සේ විදින්නට
කැමතිද වෙන්න මෙවැනෙකු ඔබ ලා සැම
_____________________________________________________
මේ පින්තූරය පෙන්නල දුන්න ප්රමෝද් මල්ලිට ස්තුතී

©2011/MB/EK.COM
All Rights Reserved

Last edited: