Kawuda Lokuma Minimaruwa

Kawuda Lokuma Minimaruwa

  • Total voters
    49
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    Kawuda Lokuma Thirisana

    ඔසාමා ප්‍රහහකරන් කිව්වම කවුද නොදන්නේ,ලොව උඩු යටිකුරු කර සියවසේ මහා අපරාධකරුවන් කිව්වත් වැරදි නෑ කොහොම හරි මේ දෙන්නටම දෙන්න පුලුවන් ලොකුම දඩුවම දෙන්න ලෝක පලය දෙවියන් වහන්සේ තීරණය කරල හමාරයි

    Prabhakaran_Bin-Laden.jpg

    ඒක අස්සෙ කීප දෙනෙකුගේ හිත් වලට එක එක අදහස් එනවා ඔසමා ප්‍රභාකරන් ජෝඩුව ගැන එහෙම ආපු නිර්මාණ කිහිපයක් මෙන්න මේ විදියට අපි ගෙන හැර දක්වන්න පුලුවන් ඔගොල්ලො ළගත් මේ වගේ දේවල් ටිකක් තියෙනව නම් මෙතන දාන්න අමතක කරන්න එපා.

    22181421508813518633010.jpg

    1304393987.jpg

    ලොකු තිරිසනා කවුද කියල යන්නත් අමතක කරන්න එපා

    වසර විස්සකට අදික කාලයක් මේ දෙදෙනාම ලොවම හෙල්ලුවහ මිනිසුන්ගේ ලේ බිල්ලට ගනිමින් සිය පවිටු චේතනා ඉටු කරගන්නට දහස් ගණන් ජනයගේ ශරීරනන් දූවිලි කරමින් දරුවන්ට දෙමාපියන් අහිමි කරමින් ආගම් බේද බින්න කරමින් ආගමික පූජකයින් අමු අමුවේ මරා දමමින් විශාල ගොඩනැගිලි පොළවට පස් කරමින් අවිදු අදුර පැතිරූ මොවුන් වන් තිරිසනුන් එකී මෙකී ලොව කිසි කල පහල නොවේවායී මගේ ප්‍රාර්ථනයයි

    පවුකම් කලොත් නැත ඉන් කිසි බේරීම
    නිරයක් තිබේ අප නොදනිත් රහසේම
    යන්නට සිතේ නම් එහි දුක සේ විදින්නට
    කැමතිද වෙන්න මෙවැනෙකු ඔබ ලා සැම

    _____________________________________________________

    මේ පින්තූරය පෙන්නල දුන්න ප්‍රමෝද් මල්ලිට ස්තුතී:);)

    ©2011/MB/EK.COM

    All Rights Reserved
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලොකුම මිනීමරුවා කියල නැහැ..දෙන්නම තිරිසන්නු දෙන්නෙක්...හැබැයි අපේ කට්ටිය නම් ප්‍රභාව චුත කරේ උගේ හෙන්චයියොත් එලොව ඇරලමයි..ඒත් ඇමරිකාව මැරුවේ ලොක්ක විතරනේ..උගේ රොත්ත බුරුත්තම තාම ඉන්නව..ඒ අතින් බැලුවොත් ත්‍රස්ත සංවිධානයම විනාශ කරල දාල හරි ජයග්‍රහණයක්‌ ගත්තේ අපි විතරයි :D
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ලොකුම මිනීමරුවා කියල නැහැ..දෙන්නම තිරිසන්නු දෙන්නෙක්...හැබැයි අපේ කට්ටිය නම් ප්‍රභාව චුත කරේ උගේ හෙන්චයියොත් එලොව ඇරලමයි..ඒත් ඇමරිකාව මැරුවේ ලොක්ක විතරනේ..උගේ රොත්ත බුරුත්තම තාම ඉන්නව..ඒ අතින් බැලුවොත් ත්‍රස්ත සංවිධානයම විනාශ කරල දාල හරි ජයග්‍රහණයක්‌ ගත්තේ අපි විතරයි :D

    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකට ඉතින් පොල් දාන්න ඕනද බං.. අපේ උන් ප්‍රභාට තමයි වෝට් එක දෙන්නෙ එකෙන්ම:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕය දෙන්නාගෙන් කවුරු වුනත්..
    අපේ රටේ මිනිසුන්ට නම් ප්‍රභාකරන් කියන මනුස්සයාගෙන් තමයි තර්ජන මරණ බිය අපේ මිනිසුන් අතරට ගියේ..
    ඒ වගේම අපේ අම්මලා තාත්තලාගේ අසරණ දු පුතුන්ව හමුදාවට යවා..
    මේ ත්‍රස්තවාදියාව නැති කරන්න කරපු මෙහෙයෙන් අසරණ සෙබලුන් බොහෝ දෙනෙක්..
    මේ රටට අහිමි වුනා ඒ විතරක් නෙවෙයි...
    අසරණ මිනිසුන් පවා මේ ප්‍රභාකරන් හින්දා ජිවිතය නැති වුන විත්තිය බොහෝ දෙනෙක් දන්නවා..
    ඒ හින්දා අපිට නම් ප්‍රභාකරන් තමයි මිනි මරුවා කියලා
    නාම ලේකනයට ඇතුලත් කරන්න වෙන්නේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    11.gif
    11.gif
    Niyamai..

    ඕය දෙන්නාගෙන් කවුරු වුනත්..
    අපේ රටේ මිනිසුන්ට නම් ප්‍රභාකරන් කියන මනුස්සයාගෙන් තමයි තර්ජන මරණ බිය අපේ මිනිසුන් අතරට ගියේ..
    ඒ වගේම අපේ අම්මලා තාත්තලාගේ අසරණ දු පුතුන්ව හමුදාවට යවා..
    මේ ත්‍රස්තවාදියාව නැති කරන්න කරපු මෙහෙයෙන් අසරණ සෙබලුන් බොහෝ දෙනෙක්..
    මේ රටට අහිමි වුනා ඒ විතරක් නෙවෙයි...
    අසරණ මිනිසුන් පවා මේ ප්‍රභාකරන් හින්දා ජිවිතය නැති වුන විත්තිය බොහෝ දෙනෙක් දන්නවා..
    ඒ හින්දා අපිට නම් ප්‍රභාකරන් තමයි මිනි මරුවා කියලා
    නාම ලේකනයට ඇතුලත් කරන්න වෙන්නේ...
    :yes::yes::yes::yes::yes: