CIA gana danne monada?

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
mama nam danna widihata mulu loke purama inna eyalage intelligence agents la margayen thamai hama ratak ganama oththu balanne...

ketiyenma kiwwoth hora gal ahileema ...owun thamai world peace ekata thiyena main threat eka..
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැන්දලාටත් වඩා අනුන්ගෙ දේවල් වලට හොට දාලා ගිනි තියන උන් තම්යි CIA එක.
    වියට්නාම් අවුලාගත්තෙ, කැස්ට්‍රො එක්ක පැටලුනේ, මැදපෙරදිග ඇනුවෙ, බින් ලාඩන්ව ඇති කරගත්තෙ CIA එක තමයි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැන්දලාටත් වඩා අනුන්ගෙ දේවල් වලට හොට දාලා ගිනි තියන උන් තම්යි CIA එක.
    වියට්නාම් අවුලාගත්තෙ, කැස්ට්‍රො එක්ක පැටලුනේ, මැදපෙරදිග ඇනුවෙ, බින් ලාඩන්ව ඇති කරගත්තෙ CIA එක තමයි.
    ත්‍රස්තවාදියෝ නිර්මාණය කරන්නේ උන් තමයි:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ithin machanla..kawda CIA karayo kohomada aduna ganne..un salary ganne kohomada? un volunteers lada?
    official CIA agents ලට identity cards තියෙනවා. පඩි US ආන්ඩුවෙන් තමයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැන්දලාටත් වඩා අනුන්ගෙ දේවල් වලට හොට දාලා ගිනි තියන උන් තම්යි CIA එක.
    වියට්නාම් අවුලාගත්තෙ, කැස්ට්‍රො එක්ක පැටලුනේ, මැදපෙරදිග ඇනුවෙ, බින් ලාඩන්ව ඇති කරගත්තෙ CIA එක තමයි.
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ithin machanla..kawda CIA karayo kohomada aduna ganne..un salary ganne kohomada? un volunteers lada?
    කෝට් එකක් දාලා ඉන්නේ. වෙඩි තිබ්බට කලාතුරකින් වදින්නේ.:lol:

    තොට පිස්සුද යකෝ මේ සී අයි ඩී කාරයෙක් හොයා ගන්න නෑ මූ සි අයි ඒ උන් හොයනවා:lol::lol: