කුරාණය වෙනස් කර කර ලියපු එකක්ද?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කුරාණය වෙනස් කර කර ලියපු එකක්ද?

    කුරාණය දේව වාක්‍යක්ද? | Is Quran, word of God?

    ඔන්න රාළ ආයෙත් ආවා. මේ සැරේ රාළ අරන් එන්නේ කුරාණය ගැන ඓතිහාසික කාරණා කීපයක්. අබු අර්ශද් ගොයියා පහු ගිය දොහක ත්‍රිපිටකය ගැන කරපු ගරිල්ලා මෙහෙයුමේදී කියපු කතාවක් තමයි කුරාණය මුහම්මද් ගේ මරණයෙන් පස්සේ වෙනස් නොවුණු, මිනිස් ක්‍රියාකාරකමින් දූෂිත නොවූ පරම සත්‍යයක් බව. නමුත් ෆේත් ෆ්‍රීඩම් අඩවියේ අඩංගු වන ලිපියකින් මේ බව ප්‍රශ්නයට ලක් කෙරෙනවා. ෆේත්ෆ්‍රීඩම් අඩවිය කෆීර් අඩවියක් කියල කාඩ් ගහන්න මුස්ලිම් අය උත්සාහ කරන්න පුළුවන්. නමුත් මේ ලිපිය පදනම් වෙන්නේ බොහෝ පිළිගත් මූලාශ්‍ර හා පර්යේශණ දත්ත පදනම් කරගෙන.
    ඉස්ලාමිකයන් කරන චෝදනාවක් තමයි බයිබලය, ත්‍රිපිටකය හා වේදය වැනි ආගමික ග්‍රන්ථ මිනිස් ක්‍රියාකාරකමෙන් දූෂ්‍ය වෙලා තියෙන බව සහ කුරාණය එසේ නොවන බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) මේ දේවල් දිහා බලනකොටම පේන කාරණේ තමයි මුහම්මද්ට දේව වචනය ඇහුණු බවට උපකල්පනය කලත් ඒ ඔක්කොම ඒ විදියටම නොලියවුණු බව. ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ.
    මේ සොයා ගැනීම වුණේ 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පල්ලියේ ඒ වෙනකොට වැඩ කරපු නූගත් ඉස්ලාමික සේවකයන් මේ කඩදාසි ගොන්න එකට ගොඩ ගහලා තියල තියෙද්දී යේමන පුරා විද්‍යා අධිකාරියේ ප්‍රධානියා වන ඉස්මයිල් අල් අක්වා ට දකින්නට ලැබිල තියෙනවා. මේ කරදාසි වල වටිනාකම ඔහු තේරුම් අරගත්තත්, ඒවා සංරක්ෂණයට යේමනයේ පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා යේමන රජයේ ආරාධනයෙන් ජර්මානු පුරාවිද්‍යාඥයන් දෙදෙනෙක් වන ගර්ඩ් පුයින් සහ ග්‍රාෆ් බොත්මර් මේ කටයුත්තට අත ගැහුවා.
    Sujit2.jpg
    සානා හි කුරාණය: 1972 දී ගොඩ ගසා තිබූ ආකාරය


    මේ කටයුතු ආරම්භ වුණේ 1977 දී. නමුත් මේ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොදෙන්න යේමන රජයත්, ජර්මානු පුරා විද්‍යාඥයනුත් උත්සුක වුණා. මොකද, කුරාණ පිටපත් කෆීර් ලා විසින් සංරක්ෂණය කිරීම මුස්ලිමුන්ට රුස්සන්නක් නොවුනු අතර එය සැඟවීම යේමන රජයේ අවශ්‍යතාවය වුණා. මේ ලියවිලි වල අඩංගු මුළු තොරතුරු එකතු කර ඒවා රටින් පිට කිරීම ජර්මානු විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා. 1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. ඒ එක්කම තමයි මේ මුළු කතාවම එළියට පැන්නේ. මේ විද්‍යාඥයන් දෙදෙනා ඔවුන්ගේ කාරණා ඔප්පු කරන්නේ ඡායාරූප සාක්ෂි ඇතුව. ඒ නිසා මේ කරුණු බොරුය කියල කියන්නත් කාටවත්ම බෑ.
    මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. (මේ, උක්ත එළුවන් මරන ලද කාලයයි. ලිවීම සිද්ධ වෙන්නට ඇත්තේ ඊට මඳ පසුව වෙන්න ඕන.). අකුරු ක්‍රමය අනුව ලියවිල්ල ක්‍රි.ව. 710 පමණ කාලයේ කළ එකක් බව තහවුරු වෙනවා. ඒ අනුව බලද්දී මෙය ලෝකයේ ඇති කුරාණයේ පුරාණතම ග්‍රන්ථාරූඩ පිටපත බව පැහැදිලියි. උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් හි ඇති උත්මාන් කුරාණය මෙයට සමකාලීන හෝ අළුත් බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
    SanaaQuoranDoubleVersions.jpg
    සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න


    මේ ලියවිලි පරීක්ෂා කරල බලපු පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වුණේ මොකක්ද? සානා කුරාණයේ සුරා, අද භාවිත වෙන ඒවාට වඩා වෙනස් බව! ඒ වගේම සමහර සුරාවන් මකා දමා ඊට උඩින් අළුතින් සුරා ලියා ඇති බවත් ඔහු කියනව! (රූපය බලන්න.). ඒ මදිවාට මේක ලියල තියෙන්නේ මුහමම්ද් වාසය කල මදීනාව අවට භාවිත වෙච්ච හිජාස් ක්‍රමයේ අරාබි අකුරු වලින්. මේ අනුව බලද්දී මේක අනික් කුරාණ වලට වඩා සත්‍ය පිටපතකට වඩාත් කිට්ටු බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.
    ඒ වගේම පුයින් මහත්තයා ගෙන එන මතයක් තමයි සමහර කුරාණ පාඨ මුහම්මද්ට කලින් සිටි අයගෙන් ණයට ඉල්ලා ගත් ඒවා බව! පුයි මහත්තයා 1999-2002 කාලයේදී මේ ගැන කෙටි ලිපි ලියල තිබුණත්, මේ කාරණා පොතකින් එළි දක්වන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. එදාට නියම සෙලම් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි!
    මේ ලිපිය ලියන කොට පාදක කර ගත්තේ මෙන්න මේ මූලාශ්‍ර. කියවලා බලන්න පුළුවන්.
    1. Center for Muslim-Jewish Engagement
    2. Codex Ṣanʿāʾ DAM 01-27.1 – A Qur’ānic Manuscript From Mid-1st Century Of Hijra
    3. Ancient Qur’anic manuscripts of Sana’a and divine downfall


    PERAMUNE RALA

     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    • Like
    Reactions: Rana Rala

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    a6e48b03e7.gif


    උඹට කුරානය කියවන්න පුළුවන් ද බන්? මේක ටිකක් translate කරලා කියපන්කො අපිට
    ..
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    SanaaQuoranDoubleVersions.jpg
    සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න


    ආපෝ සාටර් නේද. මේ වෙනස් කරල නැහැ කියල දිවුරල, බිම පෙරලි පෙරලි කියපු කුරාන් එක නේද, චැහ් වැඩේ කැචයි ආ, සූරා වෙනස්ලු, චැහ් චැහ්!:lol::lol:
     
    • Like
    Reactions: Rana Rala

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මුස්ලිම්ලාගෙ සෙක්ට් 72ක් ද කොහෙද තියනවා නේද? කුරානෙ වෙනස් උනෙ නැතිනම් කොහොමද එච්චර සෙක්ට් ගානක් බෙදුනෙ? :eek:
     
    • Like
    Reactions: navodwickra

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    සොරි ඩොට් කොම් නේද? කැතේ බැහැ!
    ශතවර්ෂ ගානක බොරු එලිවෙනවා! හූ
    :lol:
     
    • Like
    Reactions: perfectenamy

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකත් අරයගෙ (මම නම දන්නේ නැහැ -අර සර්ව බලධාරී
    එක්කෙනාගේ )
    වැඩක්ද දන්නේ නැහැ

    :lol::lol:
     

    sandamama

    Member
    Jul 13, 2008
    68
    4
    0
    මචංලා ඇයි අපි ඔක්කමලා Musil ආගම ගැන ඔච්චර වද වෙන්නේ????
    ex-muslim ahamedට muslim කෙල්ලෙක් boot තිබ්බද දන්නැහැ මෙච්චර මහන්සි වෙන්නේ.....

    mehema giyot mulu lookema islam aagama welandha gannawa sure....
     
    • Like
    Reactions: වැඩ්ඩා

    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    ex-muslim ahamedට muslim කෙල්ලෙක් boot තිබ්බද දන්නැහැ මෙච්චර මහන්සි වෙන්නේ.....

    lol interesting theory... but sadly he is going through a mental stage called super-anti-muslim phase... it's very prevalent among unemployed...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කිසිම වැරැද්දක් නැහැ, කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ කියපු කුරාන් එකේ මුල්ම පිටපතක මෙහෙම වෙනස් කරල මකල තියෙනව කිව්වහම ආතල් නැද්ද මල්ලී? අහෝ ඛේදයකි, ඉරකි, තිතකි.:lol::lol::lol:

    SanaaQuoranDoubleVersions.jpg

     

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    කිසිම වැරැද්දක් නැහැ, කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ කියපු කුරාන් එකේ මුල්ම පිටපතක මෙහෙම වෙනස් කරල මකල තියෙනව කිව්වහම ආතල් නැද්ද මල්ලී? අහෝ ඛේදයකි, ඉරකි, තිතකි.:lol::lol::lol:

    SanaaQuoranDoubleVersions.jpg


    මාත් දැන් බැලුව ඔක්කොම news channels වල breaking news ::confused:
    All world is in a shock as quran has been proved wrong by ex-muslim ahmed by copy pasting a translation by peramune raala of an fantasy article published in popular "fakefreedom" website :lol:

    The remarkable thing about this breakthrough is the publisher has no knowledge of the language that quran is written, arabic :shocked:. He is unavailable for comments as there is a rumor he is searching for Sinhalese translations of bible, tora and Veda etc, We are expecting more groundbreaking "copy paste" translation from this person soon..

    Await more details...
     
    • Like
    Reactions: root_

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    බ්‍රේකින් නිව්ස් වෙන්න වැදගත් කමක් තියෙන පොතක් වෙන්න එපැයි, ශීලාචාර ලෝකයට කුරාන් එකේ වැදගත් කම බිංදුවයි.

    අනේ ඒත් කියපල්ලකෝ සානා වල කුරාන එක මක මක ලියල කියල ෆොටොග්‍රැෆික් සාක්ශි තියෙද්දි කොහොමද උඹලගෙ විස්වාසය තව දුරටත් තියෙන්නේ කියලා. සැකයක් ඇතිවුනා නේද? හහ් හහ් හා!
    :D:D
     

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0

    අනේ ඒත් කියපල්ලකෝ සානා වල කුරාන එක මක මක ලියල කියල ෆොටොග්‍රැෆික් සාක්ශි තියෙද්දි කොහොමද උඹලගෙ විස්වාසය තව දුරටත් තියෙන්නේ කියලා. සැකයක් ඇතිවුනා නේද? හහ් හහ් හා!
    :D:D

    1nuts.gif
    හහ් හහ් හා!®
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මුස්ලිම්ලාගෙ සෙක්ට් 72ක් ද කොහෙද තියනවා නේද? කුරානෙ වෙනස් උනෙ නැතිනම් කොහොමද එච්චර සෙක්ට් ගානක් බෙදුනෙ? :eek:

    කවුද හිත රිදිච්ච මුස්ලිමෙක් මගෙ රෙප් කපලා මේ පෝස්ට් එකට. කොහොමද මෝඩයෝ ඇත්ත කීවාම insult වෙන්නෙ? :lol::lol: එහෙනම් කියන්න ඕනි ඉන්සල්ට් නෙවේ ඇත්ත කියන්න එපා කියලා.. :shocked: ඕන් බලා ගනින් ඇත්ත බොරුව. එක පොතයි නම් හැමෝම කියවන්නෙ ගාන වෙනස් විදිහට හදන්න විදිහක් නෑ කියලා ඕනි බූරුවෙකුට තේරෙනවා:lol::lol:

    Islam_branches_and_schools.svg


    Name of the Sect


    Basic Belief Distinguishing
    it from Others


    Name of the Sect


    Basic Belief Distinguishing
    it from Others

    1.


    Jarudiyah


    Followers of Abu'l-Jarud, They believe Prophet (pbuh) designated Ali (ra) as the Imam by his characteristics but not by name.


    2.


    Sulaimaniah / Jaririyah


    Followers of Sulaiman ibn-Jarir al-Zaidi, They believed Imamat was a matter of conference and could be confirmed by two best Muslims.

    3.


    Butriyah / Hurariyah


    They did not dispute the Khilafat of Uthman, neither they attack him nor praise him.


    4.


    Yaqubiyya


    They accepted the Khilafat of Abu Bakr and Umar, but did not reject those who rejected these Khulafaa. They also believed that Muslim committers of Major sins will be in hell fire forever.

    5.


    Hanafiyah


    Followers of the Imammate of Muhammad ibn-al-Hanifah. They believe that Allah might have had a beginning.


    6.


    Karibiyah


    They believed that Imam Muhammad ibn-al-Hanifah is not dead and is the Imam Ghaib (in disappearance) and the expected Mahdi.

    7.


    Kamiliyah


    Followers of abu-Kamil. They believed companions to be heretic because they forsook their allegiance to Ali and condemn Ali for ceasing to fight them. They believed in the returning of the dead before the Day of Resurrection and that Satan is right in preferring fire to clay.


    8.


    Muhammadiyyah / Mughairiyah


    Followers of Muhammad ibn-'Abdullah ibn-al-Hassan. They do not believe that Imam Muhammad ibn-'Abdullah died and that he is Imam Ghaib and awaited Mahdi.

    9.


    Baqiriyah


    Followers of Muhammad ibn-'Ali al-Baqir. They believe him to be the Imam Ghaib and expected Mahdi.


    10.


    Nadisiyah


    They believe that those who consider themselves better than anyone else are Kafirs (disbelievers).

    11.


    Sha'iyah


    They believe that the one who has recited La Ilaha Il-Allah (There is none worthy of worship except Allah), whatever she or he does, will never be punished.


    12.


    Ammaliyah


    They believe that faith for one is what he/she sincerely practices.

    13.


    Ismailiyah


    They believe in the continuity of Imammate among the descendants of Ismail ibn-Ja'far.


    14.


    Musawiyah / Mamturah


    They believe Musa ibn-Ja'far to be the Imam Ghaib and expected Mahdi.

    15.


    Mubarikiyah


    They believe in the continuity of Imammate among the descendants of Muhammad ibn-Ismail ibn-Ja'far.


    16.


    Kathiyah / Ithn 'Ashariya (the Twelvers)


    They believe that expected Mahdi will be the twelveth Imam among the descendants of 'Ali ibn-abi-Talib.

    17.


    Hashamiya / Taraqibiyah


    They Predicate a body to Allah and also allege Prophet (pbuh) of disobedience to Allah.


    18.


    Zarariyah


    They believed that Allah did not live nor had any attributes till He created for Himself life and His attributes.

    19.


    Younasiyah


    Followers of Younas ibn-'Abd-al-Rahman al-Kummi. They believe that Allah is borne by bearers of His Throne, though He is stronger than they.


    20.


    Shaitaniyah / Shireekiyah


    They believed in the view that deeds of servants of Allah are substances; and a servant of Allah can really produce a substance.

    21.


    Azraqiah


    Followers of Nafi ibn-al-Azraq. They do not believe in the good dreams and vision and claim that all forms of revelation has ended.


    22.


    Najadat


    Followers of Najdah ibn-'Amir al-Hanafi. They abolished the punishment for drinking wine also they believed that sinners of this sect would not be treated in hellfire but some other place before allowed in paradise.

    23.


    Sufriyah


    Followers of Ziyad ibn-al-Asfar. They believed that sinners are in fact polytheists.


    24.


    Ajaridah


    Followers of Abd-al-Karim ibn-Ajrad. They believed that a child should be called to Islam after it has attained maturity. Also they believed booty of war to be unlawful till the owner is killed.

    25.


    Khazimiyah


    They believe Allah loves men of all faiths even if one has been disbeliever most of his life.


    26.


    Shuaibiyah / Hujjatiyah


    They believe that what Allah desires does happen no matter what and what does not happen it means Allah desires it not.

    27.


    Khalafiyah


    Followers of Khalaf. They do not believe in fighting except under the leadership of an Imam.


    28.


    Ma'lumiyah / Majhuliyah


    They believed that whoever did not recognize Allah by all His names was ignorant of Him and anyone ignorant of Him was a disbeliever.

    29.


    Saltiyah


    Followers of Salt ibn-Uthman. They believed in the conversion of adults only and if father has converted to Islam children were considered disbeliever till they reach maturity.


    30.


    Hamziyah


    Followers of Hamza ibn-Akrak. They believe that children of polythiests are condemned to hell.

    31.


    Tha'libiyah


    Followers of Tha'labah ibn-Mashkan. They believe that parents remain guardian over their children of any age until children make it clear to parents that they are turning away from truth.


    32.


    Ma'badiyah


    They did not believe in taking or giving alms from or to slaves.

    33.


    Akhnasiyah


    They do not believe in waging a war except in defense or when the opponent is known personally.


    34.


    Shaibaniyah / Mashbiyah


    Followers of Shaiban ibn-Salamah al-Khariji. They believe Allah resembles His creatures.

    35.


    Rashidiyah


    They believe that land watered by springs, canals or flowing rivers should pay half the Zakat (Tithe), while land watered by rain only should pay the full Zakat.


    36.


    Mukarramiyah / Tehmiyah


    Followers of abu-Mukarram. They believe that ignorance constitutes as disbelief. Also that Allah enmity or friendship depends upon the state of a persons belief at his death.

    37.


    Ibadiyah / Af'aliyah


    Consider Abdullah ibn-Ibad as their Imam. They believe in doing good deeds without the intention of pleasing Allah.


    38.


    Hafsiyah


    Consider Hafs ibn-abi-l-Mikdam as their Imam. They believe that only knowing Allah frees one from polytheism

    39.


    Harithiya


    Followers of Harith ibn-Mazid al-Ibadi. They believe that the ability precedes the deeds.


    40.


    Ashab Ta'ah


    They believe that Allah can send a prophet without giving him any sign to prove his prophecy.

    41.


    Shabibiyah / Salihiyah


    Followers of Shabib ibn-Yazid al-Shaibani. They believe in the Imamate of a woman named Ghazalah.


    42.


    Wasiliyah


    Followers of Wasil ibn-'Ata al-Ghazza. They believe that those who commit major sins will be punished in hell but still remain believers.

    43.


    'Amriyah


    Followers of 'Amr ibn-Ubaid ibn-Bab. They reject the legal testimony of people from supporters of either side of the battle of Camel.


    44.


    Hudhailiyah / Faniya


    Followers of abu-al-Hudhail Muhammad ibn-al-Hudhail. They believe that both Hell and Paradise will perish and that preordination of Allah can cease, at which time Allah will no longer be omnipotent.

    45.


    Nazzamiyah


    Followers of abu-Ishaq Ibrahim ibn-Saiyar. They do not believe in the miraculous nature of the Holy Quran nor do they believe the miracles of Holy Prophet (pbuh) like splitting the moon.


    46.


    Mu'ammariyah


    They Believe that Allah neither creates life nor death but it is an act of the nature of living body.

    47.


    Bashriyah


    Followers of Bashr ibn-al-Mu'tamir. They believe that Allah may forgive a man his sins and may change His mind about this forgiveness and punish him if he is disobedient again.


    48.


    Hishamiyah


    Followers of Hisham ibn-'Amr al-Futi. They believe that if a Muslim community come to consensus it need an Imam and if it rebels and kills its Imam, no one should be chosen an Imam during a rebellion.

    49.


    Murdariyah


    Followers of Isa ibn-Sabih. They believe that staying in close communication with the Sultan (ruler) makes one unbeliever.


    50.


    Ja'friyah


    Followers of Ja'far ibn-Harb and Ja'far ibn-Mubashshir. They believe that drinking raw wine is not punishable and that punishment of hell could be inferred by a mental process.

    51.


    Iskafiyah


    Followers of Muhammad ibn-Abdallah al-Iskafi. They believe that Allah has power to oppress children and madmen but not those who have their full senses.


    52.


    Thamamiyah


    Followers of Thamamah ibn-Ashras al-Numairi. They believe that he whom Allah does not compel to know Him, is not compelled to know and is classed with animals who are not responsible.

    53.


    Jahiziayh


    Followers of 'Amr ibn-Bahr al-Jahiz. They believe that Allah is able to create a thing but unable to annihilate it.


    54.


    Shahhamiyah / Sifatiyah


    Followers of abu-Yaqub al-Shahham. They everything determined is determined by two determiners, one the Creator and the other acquirer.

    55.


    Khaiyatiyah / Makhluqiyah


    Followers of abu-al-Husain al-Khaiyat. They believe that everything non-existant is a body before it appears, like man before it is born is a body in non-existance. Also that every attribute becomes existant when it makes its appearance.


    56.


    Ka'biyah


    Followers of abu-Qasim Abdullah ibn-Ahmad ibn-Mahmud al-Banahi known as al-Ka'bi. They believe that Allah does not see Himself nor anyone else except in the sense that He knows Himself and others.

    57.


    Jubbaiyah


    Followers of abu-'Ali al-Jubbai. They believe that Allah obeys His servants when He fulfill their wish


    58.


    Bahshamiyah


    Followers of abu-Hashim. They believe that one who desires to do a bad deed, though may not do it, commits infidelity and deserves punishment.

    59.


    Ibriyah.


    They believe that Holy Prophet (pbuh) was a wise man but not a prophet.


    60.


    Muhkamiyah


    They believe that God has no control over His creations.

    61.


    Qabariyya


    They do not believe in the punishment of grave.


    62.


    Hujjatiya


    They do not believe in the punishment for deeds on the grounds that because everything is determined so whatever one does s/he is not responsible for it.

    63.


    Fikriyya


    They believe that doing Dhikr and Fikr (Remembering and thinking about Allah) is better than worship.


    64.


    'Aliviyah / Ajariyah


    They believe that Hadhrat Ali share prophethood with Muhammad (pbuh).

    65.


    Tanasikhiya


    They believe in the re-incarnation of soul.


    66.


    Raji'yah


    They believe that Hadhrat Ali ibn-abi-Talib will return to this world.

    67.


    Ahadiyah


    They believe in the Fardh (obligations) in faith but deny the sunnah.


    68.


    Radeediyah


    They believe that this world will live forever.

    69.


    Satbiriyah


    They do not believe in the acceptance of repentance.


    70.


    Lafziyah


    They believe that Quran is not the word of God but only its meaning and essence is the word of God. Words of Quran are just the words of narrator.

    71.


    Ashariyah


    The believe that Qiyas (taking a guess) is wrong and amounts to disbelief.


    72.


    Bada'iyah


    They believe that obedience to Ameer is obligatory no matter what he commands.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කවුද හිත රිදිච්ච මුස්ලිමෙක් මගෙ රෙප් කපලා මේ පෝස්ට් එකට. කොහොමද මෝඩයෝ ඇත්ත කීවාම insult වෙන්නෙ? :lol::lol: එහෙනම් කියන්න ඕනි ඉන්සල්ට් නෙවේ ඇත්ත කියන්න එපා කියලා.. :shocked: ඕන් බලා ගනින් ඇත්ත බොරුව. එක පොතයි නම් හැමෝම කියවන්නෙ ගාන වෙනස් විදිහට හදන්න විදිහක් නෑ කියලා ඕනි බූරුවෙකුට තේරෙනවා:lol::lol:

    Islam_branches_and_schools.svg


    Name of the Sect


    Basic Belief Distinguishing
    it from Others


    Name of the Sect


    Basic Belief Distinguishing
    it from Others

    1.


    Jarudiyah


    Followers of Abu'l-Jarud, They believe Prophet (pbuh) designated Ali (ra) as the Imam by his characteristics but not by name.


    2.


    Sulaimaniah / Jaririyah


    Followers of Sulaiman ibn-Jarir al-Zaidi, They believed Imamat was a matter of conference and could be confirmed by two best Muslims.

    3.


    Butriyah / Hurariyah


    They did not dispute the Khilafat of Uthman, neither they attack him nor praise him.


    4.


    Yaqubiyya

    ....

    72 sects for 72 virgins ?