රට වෙනුවෙන් එලකිරි හඬ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාධාරණකොටා;10060935 said:
    ඔව් මචං.

    රාජ පු‍ටුවට ආපු හැමෝම හිතුව රට තමන්ගේ බූදලෙ කියල.

    ඒත් මේ රට අපේ.

    උඹ දන්නවද? ජපනා korea වලට බෝම්බ දැම්ම. රට විනාස කලා. පස්සෙ korea මිනිස්සු එකතු වෙලා තමන් ගාව තිබ්බ රත්තරන් ඔක්කොම එක තැනකට එකතු කලා. හැම මිනිහම රත්තරන් දුන්නා. තමන් ගාව තියෙන සේරම රත්තරන්. එ රත්තරන් ඔක්කොම එකතු කරල රත්තරන් biscuits හදලා ලෝකෙට විකුනල ඒ සල්ලි වලින් රට හැදුවලු.
    අද korea වෙ තත්ත්වෙ පේනවා නේද?
    ඒක තමයි එකමුතු කම කියන්නෙ

    මාව විශ්වාස නැත්තම් ටිකක් හොයල බලපන්කො..

    අපේ රටේ එවුන් ඒ වගේ දෙයක් කරන්නෙ කවදද?
    :confused::confused:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචං මාධ්‍ය ගෙන්නලා උඹලා මොකක්ද ඉදිරිපත් කරන්න හදන්නේ?
    සිරාවටම අහන්නේ! මොකක්ද උඹලා කතා වෙන ප්‍රධානම ප්‍රශ්නෙ මෙතන.
    :confused::confused:
     
    May 7, 2011
    5
    4
    0
    මචං මාධ්‍ය ගෙන්නලා උඹලා මොකක්ද ඉදිරිපත් කරන්න හදන්නේ?

    සිරාවටම අහන්නේ! මොකක්ද උඹලා කතා වෙන ප්‍රධානම ප්‍රශ්නෙ මෙතන.
    :confused::confused:


    සාධාරණකොටා;10060328 said:
    රට තුල සිදුවන සියලු වංචා, දූශන, හොරකම්, අපරාද, නාස්ති, අසාධාරනකම් හෙලිකරන්න.


    ඕක තමයි පරමාර්තෙ
     
    May 7, 2011
    5
    4
    0
    ලංකාවේ සියලුම උසාවි වල පාහේ
    නඩු අසන්නට ඉන්නේ එක නඩුකාරයෙක් පමණි.
    ඒ සියල්ලෝ රහත් වූවෝ හෝ සෝවාන් වූවෝ නොවෙති.
    එවැනි පෘථජන පුද්ගලයෙකු තවත් මිනිසෙකුගේ ජිවිත පිලිබඳ ප්‍රශ්න වලදී තනියම තීන්දුවක් දීම
    කෙතරම් දුරට සාධාරණද?
    කෙතරම් දුරට නිවැරදිද?

    මාගේ අදහස නඩුවකදී නඩුකාරයන් 3 දෙනෙකුවත් සාමූහික තීන්දුවක් දිය යුතුය යන්නයි..
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    සාධාරණකොටා;10087444 said:
    ලංකාවේ සියලුම උසාවි වල පාහේ
    නඩු අසන්නට ඉන්නේ එක නඩුකාරයෙක් පමණි.
    ඒ සියල්ලෝ රහත් වූවෝ හෝ සෝවාන් වූවෝ නොවෙති.
    එවැනි පෘථජන පුද්ගලයෙකු තවත් මිනිසෙකුගේ ජිවිත පිලිබඳ ප්‍රශ්න වලදී තනියම තීන්දුවක් දීම
    කෙතරම් දුරට සාධාරණද?
    කෙතරම් දුරට නිවැරදිද?

    මාගේ අදහස නඩුවකදී නඩුකාරයන් 3 දෙනෙකුවත් සාමූහික තීන්දුවක් දිය යුතුය යන්නයි..


    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:

    එතකොට උඹ ඔය කියන තුන්දෙනා කොහොම ද උන් රහත් වෙලාද :lol: :lol: :lol:මෝඩ කතා කියන්න එපා බන් ඕක කළා කියමු අවසානේ වෙන්නේ අවුරුදු 50 විතර තුන 6 වෙයි තව අවු 50 6 දොලහ වෙයි ....... කරන්න පුළුවන් දෙයක් කියපන් උඹට හරියන්නේ සාධාරණ කොටා නෙමේ සාධාරණ මන්ද බුද්ධිකයා කියන නම
     
    Last edited: