අපි දන්නවා එළකිරියේ ඉන්න අයගේ හොඳ creative අදහස් තියෙනවා.
අර බූක් මාර්ක් පිටිපස්සේ තියෙනවා වගේ නිසැදැස් , කවි , ඔවදන් , ජීවිතයට යමක් එක්කර ගත හැකි සියලුම දේවල් මෙතන පොස්ට් කරන්න. තමන්ගේ ඒවානම් වඩාත් හොඳයි. තමන්ගේ නොව්නත් අනිත් අයට බලන්න මෙතන දාන්න. ආදරය, මනුස්සකම, මිතුදම,දර්මය,විරහව,සුන්දරත්වය,......... ආදී සෑම ආකාරයම වචන වලින් ප්රකාශ කළහැකි මිනිස් චින්තනයන් මෙතනට එකතු කරන්න.
(සිංහල, ඉංග්රීසි,) වගේ තේරෙන බාශාවකින් තිබ්බනම් හොඳයි.

bump