කවියක් ඔබෙන්

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    අපි දන්නවා එළකිරියේ ඉන්න අයගේ හොඳ creative අදහස් තියෙනවා.:yes: අර බූක් මාර්ක් පිටිපස්සේ තියෙනවා වගේ නිසැදැස් , කවි , ඔවදන් , ජීවිතයට යමක් එක්කර ගත හැකි සියලුම දේවල් මෙතන පොස්ට් කරන්න. තමන්ගේ ඒවානම් වඩාත් හොඳයි. තමන්ගේ නොව්නත් අනිත් අයට බලන්න මෙතන දාන්න. ආදරය, මනුස්සකම, මිතුදම,දර්මය,විරහව,සුන්දරත්වය,......... ආදී සෑම ආකාරයම වචන වලින් ප්‍රකාශ කළහැකි මිනිස් චින්තනයන් මෙතනට එකතු කරන්න.:)
    (සිංහල, ඉංග්‍රීසි,) වගේ තේරෙන බාශාවකින් තිබ්බනම් හොඳයි.
     
    • Like
    Reactions: Its_My_Fake

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මගේ මාතෘකාව

    මන්ම වැඩේ පටන් ගන්නම් මගේ මාතෘකාව නම් ඉතින් ආදරය තමයි.

    attachment.php



    පරණ එකක් එත් creative කියල හිතෙනවා..:sorry:
     

    Attachments

    • jeevithe.JPG
      jeevithe.JPG
      42.1 KB · Views: 156

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    අසරණකම දෝරගලන
    දුක හිතෙන ඇස් කොනෙක
    කතා කරන කඳුළු ගුලි
    සීරුවට හිනැහුණා......

    පොත් මිටිය තුරුළු උන
    සුදු කමිස සුදු ගවුම
    මහමෙරක් දුක් ගොන්න
    අපේ ළඟ ඉහිරුණා.......

    ඉඳින් ........
    ඒ කප්පරක් දුක් කන්ද අසල
    අකම එක පුංචි හසමලක් වත් පුබුදන්න
    අපිට පුලුවන්නම්............
    :yes:

    A World To Be Born Under Your Foot Steps.
     
    Last edited:

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    thread eka love eka gana unath, kaviyak gana kiyanakota mata meka mathak wenawa.......
    pushkinta kavi liyawena hati thamai me......................................................................
     

    Attachments

    • pushkin poem small size.jpg
      pushkin poem small size.jpg
      29.7 KB · Views: 52
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පුංචි බලු රාලෙ...
    මා ගෙදර නැතිවේලේ...
    කව්ද මගෙ බෝලේ...
    පෙරල පෙරල හිටියෙ මිදුලෙ..............!!!!
    :yes::yes::):):)
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ආදරය ඔබට

    ආදරයත් හරියට සමනළයෙක් වගේ[FONT=&quot]…[/FONT]
    ඔබ එය ලුහුබඳින තරමට[FONT=&quot]… [/FONT]එය ඔබෙන් පලායයි[FONT=&quot]….[/FONT]
    නමුත් ඔබ ආදරයට යන්නට දුන්නොත්[FONT=&quot]… [/FONT]ඔබ බලාපොරොත්තු නොවන විටක ඔබ කරා ළං වේවි[FONT=&quot]….[/FONT]
    ආදරය ඔබට සතුටක් ලඟාකර දෙයි[FONT=&quot]…[/FONT]එහෙත් විටක රිදවයි[FONT=&quot]…[/FONT]
    ආදරය විශේෂවන්නෙ ඔබගේ ආදරය තේරුම්ගත්[FONT=&quot], [/FONT]ආදරයට ආදරය කරන අයෙකුට එය ලබාදුන් විට පමණි[FONT=&quot].:yes:[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Dinushi9

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඔබේආදරදෙව්දුව...
    අතැරගියවෙලේ..
    වරාමලක්සේමා...
    කොහේදෝසිට ....
    ඔබවෙතපාවීආවේ...
    කෙසේදැයිනොදනිමි...
    ඔබේකදුළුවැල්...
    මගේකරගත්තේ...
    කෙසේදැයිමානොදනිමි...
    ඔබයිමාගේඑකමප්රේමය...
    ඇයයිඔබගේප්රථමප්රේමය...
    පැමිණියොත්නැවතඇය...
    සොයාගෙනඔබලගට...
    මාදමායනුමැනවි...
    ඔබටඅමතකකලනොහැකි...
    ඔබේප්රථමප්රේමයවෙත...
    සගවාගමිමගේකදුල...
    ලොවටනොපෙනෙනලෙසට...
    ඔබටනොපෙනෙනලෙසට..
    ආදරෙයිඔබටමා...
    දිවිතියෙනතුරාවට...