BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    :no::no:
    ඇකොන්ගේ කෙල්ලෝ බුදු පිලිමේ පුක ඉලුවට කමක් නැහැ. ඇයි ඇකොන් මුස්ලිම්නේ ඒකයි.

    ඉතින් කවුද මහත්තයෝ ඒක හරියි කිව්වේ?
    අර මනුස්සය අහල තියෙන්නේ ඇයි කියල විතරයි.
    මම දැක්කා එකකිරි එකේ ත්‍රෙඩ් එකක් තියෙනවා
    අර ඉරජ් කරපු සොන්ග් එක ඉස්ලාම් ඉන්සල්ට් කරලා කරපු එක
    ලංකාවේ තහනම් කරා කියලා නමුත් ඒකට ඔයාලා කියල තිබුනා තනම් කරපු එක වැරදියි කියලා.
    මේකත් ඒවගේ එකක් නැහැ කියන්නේ නැහනේ කවුරුත්.
    වැරදිනම් කවුරු කරත් වැරදි
    ඒකෝන් කරත්... තෙන්නකෝන් කරත් වැරදිනම් වැරදියි.
     
    • Like
    Reactions: Inshaffadhil

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සහෝදරයා එක්ස් මුස්ලිම් අහමඩ් කියන කෙනා කියපු දේවල් ගැන එලකිරි එකේ හැම කෙනාම දන්නවා.
    අද මේ වෙනකොට සෑහෙන්න පිරිසක් ජාති ආගම් බේදයකින් තොරවම එකස් මුස්ලිම් අහමඩ් ඉස්ලාම් ආගම අපහාස කරන එකට විරුද්ධව නැගී සිටින එක පෝල් එකේ දැනට ලැබිලා තියෙන රිසාල්ට් එකෙන්ම බලා ගන්න පුලුවන්.

    නමුත් සාමය අවශ්‍ය නැහැකියල කියන අය බොහෝ දුරට එකම ජාතියක් එකම දහමක් අදහන අයයි.නමුත් එක්ස් මුස්ලිම්ව බෑන් කරන්න සහයෝගය දීපු අය අතරින් වැඩිම කොටස ඔයාලජෙ ජාතියමයි.
    පොඩ්ඩක් හිතන්න ඒක ගැනත්.

    එයාලා ජාතිවාදී නොවන අය නිසා එයාලා ඔක්කොම එක්ස් මුස්ලිම්ව බෑන් කරන්න කියලා ඇඩ්මින් තුමාගෙන් ඉල්ලලා තියෙන්නේ.

    ඉතින් එ යකා පොස්ට් කරලා තියෙන්නේ උබලගේ අගමෙ තියන කරුණු නේද? කුරාණට සහ හැඩ්ත් වල තියන කරුණු නේද? උබ කියන්නේ මු උපුටා දක්වන කරුණු කුරාණයෙ හො හැඩිත්වල නැද්ද?
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඉතින් කවුද මහත්තයෝ ඒක හරියි කිව්වේ?
    අර මනුස්සය අහල තියෙන්නේ ඇයි කියල විතරයි.
    මම දැක්කා එකකිරි එකේ ත්‍රෙඩ් එකක් තියෙනවා
    අර ඉරජ් කරපු සොන්ග් එක ඉස්ලාම් ඉන්සල්ට් කරලා කරපු එක
    ලංකාවේ තහනම් කරා කියලා නමුත් ඒකට ඔයාලා කියල තිබුනා තනම් කරපු එක වැරදියි කියලා.
    මේකත් ඒවගේ එකක් නැහැ කියන්නේ නැහනේ කවුරුත්.
    වැරදිනම් කවුරු කරත් වැරදි
    ඒකෝන් කරත්... තෙන්නකෝන් කරත් වැරදිනම් වැරදියි.

    ඉරාජ් අල්ලගෙ පිලිමෙට පස්ස දික්කරගෙන නැටුවෙ නැහැනෙ (හුටා අල්ලට රූපයක් නෑ නෙ ) කමක් නෑ මොනව වුනත් අපි වගේ රිලිජස් එකේ නැති අයවත් රිලිගස් එකට ගෙන්නගෙන ඕගොල්ලන්ගෙ රෙදි ගලවන්න නියම ත්‍රෙඩ් එකක් මේක
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඉරාජ් අල්ලගෙ පිලිමෙට පස්ස දික්කරගෙන නැටුවෙ නැහැනෙ (හුටා අල්ලට රූපයක් නෑ නෙ ) කමක් නෑ මොනව වුනත් අපි වගේ රිලිජස් එකේ නැති අයවත් රිලිගස් එකට ගෙන්නගෙන ඕගොල්ලන්ගෙ රෙදි ගලවන්න නියම ත්‍රෙඩ් එකක් මේක
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අස්සලාමු-අලෛයිකුම්!!!!-මට මේකෙ ඉන්න ඉස්ලාම් භක්තික සහොදරවරු පිළිතුරක් දෙන්න. මේ අහ්මඩ් කියන හාදයා දාල තියන ත්‍රෙඩ් මම බැළුවා. මං ගාව ඔබේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය-අල් කුර්ආනය-තියෙනවා. ඒක මට ඉරාන ස්ලාමීය ජනරජ තානාපති කාර්යාලෙන් ප්‍රසාදය පළකිරීම සදහා ලැබුණු එකක්.....!!මේ දාල තියෙන හඩිත් වැකි ඒකෙ තියනවා......මට මේව බොරු කියල පෙන්නන එක සාක්ෂියක් දෙන්න...මම මේ හාදයාව බෑන් කරන්න වෝට් කරනවා........

    මගේ හිතවත් ඉස්ලාම් භක්තික සොයුරනි, මේ හාදයා කියන ඒවා බොරු කියල පෙන්නන එක -අදාල ආගමික සාක්ෂි එක්ක - ඔබේ ශුද්ධ වූ වගකීමක් , ඉස්ලාමය වෙනුවෙන්.......මොකද එහෙම නොකරොත් මේ හාදයව බෑන් කරහම, තව ෆේක් එකක් හදා ගෙන ඒවි. ඔහොම ඉතින් කොහොම බෑන් කරල ඉවර කරන්නද? මේ හාදයාව මතවාදීමය වශයෙන් පරාජය කරන්න.....!!!ඒක ඔබට තියෙන අභියෝගයක්......!!!!අල්ලාහ්-ත ආලා ගේ සාමය ඔබ කෙරේ වේවා!!!!
     
    • Like
    Reactions: cryztalz

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතින් කවුද මහත්තයෝ ඒක හරියි කිව්වේ?
    අර මනුස්සය අහල තියෙන්නේ ඇයි කියල විතරයි.
    මම දැක්කා එකකිරි එකේ ත්‍රෙඩ් එකක් තියෙනවා
    අර ඉරජ් කරපු සොන්ග් එක ඉස්ලාම් ඉන්සල්ට් කරලා කරපු එක
    ලංකාවේ තහනම් කරා කියලා නමුත් ඒකට ඔයාලා කියල තිබුනා තනම් කරපු එක වැරදියි කියලා.
    මේකත් ඒවගේ එකක් නැහැ කියන්නේ නැහනේ කවුරුත්.
    වැරදිනම් කවුරු කරත් වැරදි
    ඒකෝන් කරත්... තෙන්නකෝන් කරත් වැරදිනම් වැරදියි.

    :yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉරාජ් අල්ලගෙ පිලිමෙට පස්ස දික්කරගෙන නැටුවෙ නැහැනෙ (හුටා අල්ලට රූපයක් නෑ නෙ ) කමක් නෑ මොනව වුනත් අපි වගේ රිලිජස් එකේ නැති අයවත් රිලිගස් එකට ගෙන්නගෙන ඕගොල්ලන්ගෙ රෙදි ගලවන්න නියම ත්‍රෙඩ් එකක් මේක

    ඒ නිසා තමයි අපේ අල්ලාහ් ට රූපයක් නැත්තේ අපි ස්වර්ගයට ගියා නම් බලන්න්න පුලුවන් ඒක අපේ බිලීව් එක..:yes:අද 4ටො තිබ්බා නම් අද බුදු පිලිමයට වෙච්ච දේවල් වෙන්න තිබ්බා...:(:(මවපු දෙවියන්ට දන්නවා මොකක්ද කරන්න ඕනී ..කියල...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    @ දත් කිබුලා වාලෙයිකුම්..:D මෙයාගේ ටොපික්ස් වලට අපි ඔක්කොම රිප්ලයි දාලා තියන්නේ..:)fරී වේලාවක ගිහින් බලන්න..:)
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    තවත් මේ ත්‍රෙඩ් එකේ මට රෙප් කපනවා..රෙප් තියාගෙන පාන් රාතලයක් වත් ගන්න බැහැ :rofl:...කපපු එකාට මම ආයෙත් ඔකමයි කියන්නෙ

    methana joke eka thamai rep kapala liyala thiyanawa mata pakistan ta p**a denna kiyala :lol:...kawdha kiwwe methana pakistan kathaawak....mage aagamata banina eka mata kamathi naha..ogollo kamathiweida ogolloge aagamata baninaawata..mama nam hama aagamakma garu karanawaa...mama muslim kiyala mata pakistaan karaya kiyapu ekkena danne nathuwa athi mama koi wage ekkenekdha kiyala..muslim una paliyata kawruth pakistaan support karanne naha p**nayo..oka umbalata therennama nadda..e wage ekkenek nemei mama....umbalawage un nisaa epaa wenawa oi!!!mama nam 100% muslim e wagema 100% srilankan

    me threads deka mata rep kapapu ekkena balanna :P

    We are always with you Lions

    ~~My Tribute to Lankan Lions~~
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒ නිසා තමයි අපේ අල්ලාහ් ට රූපයක් නැත්තේ අපි ස්වර්ගයට ගියා නම් බලන්න්න පුලුවන් ඒක අපේ බිලීව් එක..:yes:අද 4ටො තිබ්බා නම් අද බුදු පිලිමයට වෙච්ච දේවල් වෙන්න තිබ්බා...:(:(මවපු දෙවියන්ට දන්නවා මොකක්ද කරන්න ඕනී ..කියල...

    බුදු පිලිමෙට මුකුත් වෙලා නෑ. ඔය තියෙන්නෙ හොදට. අල්ල කියන්න නිකන් මිත්‍යාවක්නෙ. මොහොමඩ් කියන කෙනා කරපු ඔක්කොම ගොං වැඩ ටික ඕගොල්ලො හරක් වගේ අනුගමනය කරන එකනෙ ඉස්ලාම් කියන්නෙ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඒ නිසා තමයි අපේ අල්ලාහ් ට රූපයක් නැත්තේ අපි ස්වර්ගයට ගියා නම් බලන්න්න පුලුවන් ඒක අපේ බිලීව් එක..:yes:අද 4ටො තිබ්බා නම් අද බුදු පිලිමයට වෙච්ච දේවල් වෙන්න තිබ්බා...:(:(මවපු දෙවියන්ට දන්නවා මොකක්ද කරන්න ඕනී ..කියල...

    mewwa ??? ane me science and technology diyunu kaleth ubala oka believe karanawane..... eka believe karanawanam kiyapan balanna....

    ochchara bayalak ethiwa dewiyanma mawapu eka kawdu??? u koheda??? uwa mewwe kawda???? ohoma digatama yanawa neda???? uttara thiyanawada ?? :no::no:
     
    • Like
    Reactions: Thief

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    අස්සලාමු-අලෛයිකුම්!!!!-මට මේකෙ ඉන්න ඉස්ලාම් භක්තික සහොදරවරු පිළිතුරක් දෙන්න. මේ අහ්මඩ් කියන හාදයා දාල තියන ත්‍රෙඩ් මම බැළුවා. මං ගාව ඔබේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය-අල් කුර්ආනය-තියෙනවා. ඒක මට ඉරාන ස්ලාමීය ජනරජ තානාපති කාර්යාලෙන් ප්‍රසාදය පළකිරීම සදහා ලැබුණු එකක්.....!!මේ දාල තියෙන හඩිත් වැකි ඒකෙ තියනවා......මට මේව බොරු කියල පෙන්නන එක සාක්ෂියක් දෙන්න...මම මේ හාදයාව බෑන් කරන්න වෝට් කරනවා........

    මගේ හිතවත් ඉස්ලාම් භක්තික සොයුරනි, මේ හාදයා කියන ඒවා බොරු කියල පෙන්නන එක -අදාල ආගමික සාක්ෂි එක්ක - ඔබේ ශුද්ධ වූ වගකීමක් , ඉස්ලාමය වෙනුවෙන්.......මොකද එහෙම නොකරොත් මේ හාදයව බෑන් කරහම, තව ෆේක් එකක් හදා ගෙන ඒවි. ඔහොම ඉතින් කොහොම බෑන් කරල ඉවර කරන්නද? මේ හාදයාව මතවාදීමය වශයෙන් පරාජය කරන්න.....!!!ඒක ඔබට තියෙන අභියෝගයක්......!!!!අල්ලාහ්-ත ආලා ගේ සාමය ඔබ කෙරේ වේවා!!!!

    මේ සහෝදරයා යමක් නුවණින් විමසා බලා සොයා බලා තීරණයට එලඹෙන්නෙක්. අද ලංකාවට අවෂ්‍ය මෙන්න මෙ වගේ අයයි.

    PS

    "හාදායා" යන්නෙහි තේරුම කියා මට PM කරන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ දත් කිබුලා වාලෙයිකුම්..:D මෙයාගේ ටොපික්ස් වලට අපි ඔක්කොම රිප්ලයි දාලා තියන්නේ..:)fරී වේලාවක ගිහින් බලන්න..:)

    මට ලින්ක්ස් ටික දීපන් මචං...!!!!:yes::yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mewwa ??? ane me science and technology diyunu kaleth ubala oka believe karanawane..... eka believe karanawanam kiyapan balanna....

    ochchara bayalak ethiwa dewiyanma mawapu eka kawdu??? u koheda??? uwa mewwe kawda???? ohoma digatama yanawa neda???? uttara thiyanawada ?? :no::no:

    මවපු එකා ගැන වැඩි විතර අහන්න තහනම් :frown: මොකද එයා ඔසාම වගේ නිසා :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් ලෝකයෙන් මුස්ලිම් ත්‍රස්තවාදය ඉවරවේගෙන යන්නේ.
    කොහොමත් උන් නැති ලෝකය සාමකාමීයි.
    ඒකනිසා මම නම් කියන්නේ ඌව ban කරන්න ඕන නැහැ එළකිරියේ සාමය ඇතිවෙන්න.
    ඌ දන එකක් දාපුවවේ උඹල රණ්ඩු නොකර හිටපල්ලකො.
    (මට වැරදිලා මම එයාව ban කරන්න ඕන කියල Vote කරා එකනිසයි මම මෙටික හරි කිවුවේ. )
     
    • Like
    Reactions: Thief

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @ දත් කිබුලා වාලෙයිකුම්..:D මෙයාගේ ටොපික්ස් වලට අපි ඔක්කොම රිප්ලයි දාලා තියන්නේ..:)fරී වේලාවක ගිහින් බලන්න..:)
    :eek: සිරාජ් :shocked: කොපි කලා කියලා ඌ කියන ඒවා බොරු වෙන්නේ නෑනේ බං. ඌ කියලා තියෙන ඒවා බොරු නෙමෙයිනේ. උඹලගේ ශුද්ධ වූ ග්‍රන්ථයේ ඒවනේ ඌ කියලා තියෙන්නේ. :cool:
     
    Status
    Not open for further replies.