අස්සලාමු-අලෛයිකුම්!!!!-මට මේකෙ ඉන්න ඉස්ලාම් භක්තික සහොදරවරු පිළිතුරක් දෙන්න. මේ අහ්මඩ් කියන හාදයා දාල තියන ත්රෙඩ් මම බැළුවා. මං ගාව ඔබේ ශුද්ධ වූ ආගමික ග්රන්ථය-අල් කුර්ආනය-තියෙනවා. ඒක මට ඉරාන ස්ලාමීය ජනරජ තානාපති කාර්යාලෙන් ප්රසාදය පළකිරීම සදහා ලැබුණු එකක්.....!!මේ දාල තියෙන හඩිත් වැකි ඒකෙ තියනවා......මට මේව බොරු කියල පෙන්නන එක සාක්ෂියක් දෙන්න...මම මේ හාදයාව බෑන් කරන්න වෝට් කරනවා........
මගේ හිතවත් ඉස්ලාම් භක්තික සොයුරනි, මේ හාදයා කියන ඒවා බොරු කියල පෙන්නන එක -අදාල ආගමික සාක්ෂි එක්ක - ඔබේ ශුද්ධ වූ වගකීමක් , ඉස්ලාමය වෙනුවෙන්.......මොකද එහෙම නොකරොත් මේ හාදයව බෑන් කරහම, තව ෆේක් එකක් හදා ගෙන ඒවි. ඔහොම ඉතින් කොහොම බෑන් කරල ඉවර කරන්නද? මේ හාදයාව මතවාදීමය වශයෙන් පරාජය කරන්න.....!!!ඒක ඔබට තියෙන අභියෝගයක්......!!!!අල්ලාහ්-ත ආලා ගේ සාමය ඔබ කෙරේ වේවා!!!!