BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    @ දත් කිබුලා වාලෙයිකුම්..:D මෙයාගේ ටොපික්ස් වලට අපි ඔක්කොම රිප්ලයි දාලා තියන්නේ..:)fරී වේලාවක ගිහින් බලන්න..:)

    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මේකේ තියෙන්නෙ ඉස්ලාමීය හඩිස් වල එකක්.
    මෙකේ තියෙන්නෙ මුහම්මද් විසින් ඉස්ලාමය අතහැර ගිය, සොරකම් කල සහ ඔහුගේ උපදෙස් ගනන් නොගත් එක්තරා ජන කන්ඩායමක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරයයි. මේ ජන කන්ඩායම වතුර ඉල්ලු විට වතුර් නොදී මැරෙන්න මුහම්මද් නියම කලා.

    දැන් සිතා බලන්න මේ මුහම්මද් දෙවියෙක්ගේ පණිවුඩකරුවාද? යක්ෂායාගේ පණ්වුඩකාරයාද කියා. දඩුවම මරණය නම් එය එක පහරින් කල හැකියි. නමුත් මේසේ වධ දෙමින් එය එන්ජෝයි කරන්නේ විකෘති මනසක් ඇති අයෙක් බව නොවැටහේද?

    මේ කියලා තියෙන එකට මෙතනම උත්තර දුන්නනම් ඉවරනේ..වෙන තැන් මොකටද ? ඔය කවුරුවත් මේකට උත්තර දෙන්නෙ නැත්තේ ඇයි දන්නේ නෑ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේ කියලා තියෙන එකට මෙතනම උත්තර දුන්නනම් ඉවරනේ..වෙන තැන් මොකටද ? ඔය කවුරුවත් මේකට උත්තර දෙන්නෙ නැත්තේ ඇයි දන්නේ නෑ
    උඹ දන්නවනේ මල්ලි සිරාජ් ගේ තර්ක. කියන්නේනම් අනිත් ආගම් වලට ගරු කරනවා කියලා. ඒ කාලේ ගැසලියා මෝඩ ජෝක් දාද්දි ඒවට මුලින්ම හිනා වෙන්නේ මේකා:dull:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    දැන් ලෝකයෙන් මුස්ලිම් ත්‍රස්තවාදය ඉවරවේගෙන යන්නේ.
    කොහොමත් උන් නැති ලෝකය සාමකාමීයි.
    ඒකනිසා මම නම් කියන්නේ ඌව ban කරන්න ඕන නැහැ එළකිරියේ සාමය ඇතිවෙන්න.
    ඌ දන එකක් දාපුවවේ උඹල රණ්ඩු නොකර හිටපල්ලකො.
    (මට වැරදිලා මම එයාව ban කරන්න ඕන කියල Vote කරා එකනිසයි මම මෙටික හරි කිවුවේ. )

    Muslim terrorism iwara wegana yanawa???? uba weradi. eka iwara wenne ne... wedi wenawa misak... ekata hethuwak thiyanawa...

    Budu dahama thiyana samajaye awihinsawadaya wedi ai ???? moko budun wahanse eka agaya kirimath eka adarshayen pennuwa nisath...

    but what about Islam.. mama danne ne allah/mohomad mona kiwwada kiyala..but ubalage agame pujakayan directly minissunwa mula darma wadayata influence karanawa.... hathrek pennala uwa target karanna mai kiyanne..... meka 1 thenaka una deyak nemei hema thenama wenawa.... uba balapan muslim un poddak inna thena un ehema ne... but balapan... uba north and east wala thath we... un pawa antha wadi... balapan muslim school kelinma lankawata support karana nethi thathweta ewith.. ai e ??? podi un nikan oka karanne ne ne... kiyala denawa... kawda??? demawpiyo wedihitiyoo......

    unge amage muulaya hoda ne.... ekai ohoma wenne.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාමයක් අවශ්‍යයි... නමුත් ex-Muslim ahmed Ban නොකල යුතුයි... මොකද පේන හැටියට එයා බොරු කියලා නෑ.. ඉතිං මොකටද ban කරන්නේ..?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    එකත් ඇත්ත තමයි බැලුවහම.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බාමියන් බුද්ධ රූප වලට බෝම්බ ගහන්න නියම කරපු බින්ලාඩන්ගෙ හොද කියල ත්‍රෙඩ් එකක් දාපු සිරාජ් කියන කෙනා මේ ත්‍රෙඩ් එකේ ex muslim ahamed කියන කෙනාගෙ වැරදි හොයන එකෙන්ම පේනව එයාගෙ ආගමේ උගන්නන දේවල්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    මේ කියලා තියෙන එකට මෙතනම උත්තර දුන්නනම් ඉවරනේ..වෙන තැන් මොකටද ? ඔය කවුරුවත් මේකට උත්තර දෙන්නෙ නැත්තේ ඇයි දන්නේ නෑ

    coz unta uttara ne... panadura wadayen passe molayak ethi kisi ekak unge agam gena tharka karanna ewe ne buddagame aya ekka.... :lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    උඹ දන්නවනේ මල්ලි සිරාජ් ගේ තර්ක. කියන්නේනම් අනිත් ආගම් වලට ගරු කරනවා කියලා. ඒ කාලේ ගැසලියා මෝඩ ජෝක් දාද්දි ඒවට මුලින්ම හිනා වෙන්නේ මේකා:dull:

    ඔව් අය්යේ අර ගොං ස්මයිල් පේලියක් දාලා පැනලා යන එකනේ කලේ :yes::dull:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    coz unta uttara ne... panadura wadayen passe molayak ethi kisi ekak unge agam gena tharka karanna ewe ne buddagame aya ekka.... :lol::lol:

    :lol: මේ සිරාජ් කියන්නේ උත්තර දුන්නා කියලා :lol: ඒකයි මෙතනම දෙන උත්තරයක් දෙන්න කීවෙ :lol:
    මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් ඇදං නාගත්ත එක තමා උනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමයක් අවශ්‍යයි... නමුත් ex-Muslim ahmed Ban නොකල යුතුයි... මොකද පේන හැටියට එයා බොරු කියලා නෑ.. ඉතිං මොකටද ban කරන්නේ..?

    ශුද්ධ වූ අල්-කුර්ආනයේ හඩිත් (හඩිත් කියන්නේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු තුමන් ජීවත් ව සිටියදී එතුමා ව ඇසින් දුටු , කනින් ඇසු අය පවසන සාක්ෂි-මා වැරදි නම් ඉස්ලාම් භක්තික සොයුරන් මා නිවැරදි කරත්වා!!!) කොටස් කියෙව්වා ම මටත් හිතුනා ඔය දේම.....සාමය අවශයයි....මම නම් හිතන්නේ හොදම දේ අපේ ඉස්ලාම් භකිතික සොයුරන් අපටත් තේරුම් ගන්න පුළුවන් විදියට ex-Muslim ahmed ව මතවාදීමය වශයෙන් සහ විද්‍යාත්මක සන්දර්භයක් තුළ පරාජය කළ යුතුයි......!!! එහෙම කෙලොත් ඔහු නිකන් ම අපෙන් බෑන් වේවි......!!!!හේතුව ඉන් පස්සේ විචාර බුද්ධියෙන් කටයුතු කරන කිසිම එළකිරියෙක් ඔහු ව ගනන් නොගන්නා ඇති නිසා....!!!!
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23

    :yes::yes::yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    reputation_neg.gif
    BAN Ex-Muslim Ahamed... 05-08-2011 12:16 PM මෝඩයා වගේ කතා කරනවා...හැම ආගමයක්ම ගරු කරපන් &#
    :lol::lol: පව්. අනිත් - රෙප් ටිකටත් තෑන්ක්ස්. මේ උගතට නමක් නැද්ද බලන්නයි දැම්මේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශුද්ධ වූ අල්-කුර්ආනයේ හඩිත් (හඩිත් කියන්නේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු තුමන් ජීවත් ව සිටියදී එතුමා ව ඇසින් දුටු , කනින් ඇසු අය පවසන සාක්ෂි-මා වැරදි නම් ඉස්ලාම් භක්තික සොයුරන් මා නිවැරදි කරත්වා!!!) කොටස් කියෙව්වා ම මටත් හිතුනා ඔය දේම.....සාමය අවශයයි....මම නම් හිතන්නේ හොදම දේ අපේ ඉස්ලාම් භකිතික සොයුරන් අපටත් තේරුම් ගන්න පුළුවන් විදියට ex-Muslim ahmed ව මතවාදීමය වශයෙන් සහ විද්‍යාත්මක සන්දර්භයක් තුළ පරාජය කළ යුතුයි......!!! එහෙම කෙලොත් ඔහු නිකන් ම අපෙන් බෑන් වේවි......!!!!හේතුව ඉන් පස්සේ විචාර බුද්ධියෙන් කටයුතු කරන කිසිම එළකිරියෙක් ඔහු ව ගනන් නොගන්නා ඇති නිසා....!!!!
    ඇත්ත... නිකන් බොරුවට ban කරන්න කියන්වාට වැඩිය එයා මුස්ලිම් ආගම ගැන වැරැද්දක් කියලා තියෙනවා නම්, අන්න ඒක පෙන්නලා දීලා ඊට අදාලව කතා කරන එක තමයි කරන්න ඕනේ... :yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    බාමියන් බුද්ධ රූප වලට බෝම්බ ගහන්න නියම කරපු බින්ලාඩන්ගෙ හොද කියල ත්‍රෙඩ් එකක් දාපු සිරාජ් කියන කෙනා මේ ත්‍රෙඩ් එකේ ex muslim ahamed කියන කෙනාගෙ වැරදි හොයන එකෙන්ම පේනව එයාගෙ ආගමේ උගන්නන දේවල්

    බාමියන් බුදු පිලිම ගැන වෝට් එක + ත්‍රෙඩ් එකේදී මේකෙ ඉන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වත් ඒවා පිපිරවීම වැරදියි කිව්වේ නැහැ. 11 දෙනෙක් වෝට් කලා එය හරියි කියා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    අස්සලාමු-අලෛයිකුම්!!!!-මට මේකෙ ඉන්න ඉස්ලාම් භක්තික සහොදරවරු පිළිතුරක් දෙන්න. මේ අහ්මඩ් කියන හාදයා දාල තියන ත්‍රෙඩ් මම බැළුවා. මං ගාව ඔබේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය-අල් කුර්ආනය-තියෙනවා. ඒක මට ඉරාන ස්ලාමීය ජනරජ තානාපති කාර්යාලෙන් ප්‍රසාදය පළකිරීම සදහා ලැබුණු එකක්.....!!මේ දාල තියෙන හඩිත් වැකි ඒකෙ තියනවා......මට මේව බොරු කියල පෙන්නන එක සාක්ෂියක් දෙන්න...මම මේ හාදයාව බෑන් කරන්න වෝට් කරනවා........

    මගේ හිතවත් ඉස්ලාම් භක්තික සොයුරනි, මේ හාදයා කියන ඒවා බොරු කියල පෙන්නන එක -අදාල ආගමික සාක්ෂි එක්ක - ඔබේ ශුද්ධ වූ වගකීමක් , ඉස්ලාමය වෙනුවෙන්.......මොකද එහෙම නොකරොත් මේ හාදයව බෑන් කරහම, තව ෆේක් එකක් හදා ගෙන ඒවි. ඔහොම ඉතින් කොහොම බෑන් කරල ඉවර කරන්නද? මේ හාදයාව මතවාදීමය වශයෙන් පරාජය කරන්න.....!!!ඒක ඔබට තියෙන අභියෝගයක්......!!!!අල්ලාහ්-ත ආලා ගේ සාමය ඔබ කෙරේ වේවා!!!!

    FAIL :lol:

    අල්කුරානයේ කොහෙද මල්ලී අල් හදීස් එන්නේ?
    නොදන්න දේවල් නිකන් දන්නවා වගේ කියන්න ගියහම ඔහොම වෙනව තමයි.

    අල්කුරානයෙත් අල් හදීස් වලත් වෙනසවත් දන්නෙ නැතිව මෙතන බොරු බයිලා ගහන්න එපා මුලින් ගිහිල්ල දෙකේම වෙනස ගූගල් එකේ හොයලා දන්නවා වගෙ රිප්ලයි කරන්න.
    ප්ලීස්..............

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න අලුත්ම රෙප් එක....

    BAN Ex-Muslim Ahamed... 05-08-2011 11:56 AM I disapprove

    ඉතින් උඹලත් එක්ක කොහොමද මල්ලි දෙයක් ඉගෙන ගන්නවත් සංවාදෙකට එන්නේ........!!!!

    අපිත් ඉගෙන ගන්න කැමති නිසයි අහන්නේ...........!!! එහෙම එකකකටත් මෙහෙම -රෙප් නම් දෙන්නේ ඉස්ලාමය අන්තවාදියි කියල කියන තැනට මාත් තල්ලු වෙනවා නේද???????????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    FAIL :lol:

    අල්කුරානයේ කොහෙද මල්ලී අල් හදීස් එන්නේ?
    නොදන්න දේවල් නිකන් දන්නවා වගේ කියන්න ගියහම ඔහොම වෙනව තමයි.

    අල්කුරානයෙත් අල් හදීස් වලත් වෙනසවත් දන්නෙ නැතිව මෙතන බොරු බයිලා ගහන්න එපා මුලින් ගිහිල්ල දෙකේම වෙනස ගූගල් එකේ හොයලා දන්නවා වගෙ රිප්ලයි කරන්න.
    ප්ලීස්..............

    අයියේ.......!! මං ගාව තියෙන්නේ ඉංගිරිසි පොතක්.......!!!!මම කිව්වෙ පෙතේ තිබ්බ දේ......මං දන් නැත්නම් අයිය කියල දෙන්න කෝ..........-රෙප් දෙන්නේ නැතුව.....!!!!
     
    • Like
    Reactions: prabo22 and dumasrc

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    FAIL :lol:

    අල්කුරානයේ කොහෙද මල්ලී අල් හදීස් එන්නේ?
    නොදන්න දේවල් නිකන් දන්නවා වගේ කියන්න ගියහම ඔහොම වෙනව තමයි.

    අල්කුරානයෙත් අල් හදීස් වලත් වෙනසවත් දන්නෙ නැතිව මෙතන බොරු බයිලා ගහන්න එපා මුලින් ගිහිල්ල දෙකේම වෙනස ගූගල් එකේ හොයලා දන්නවා වගෙ රිප්ලයි කරන්න.
    ප්ලීස්..............

    ඉස්සෙල්ලා මෙක කියපන් Ex-Muslim Ahamed
    කියන එවා කුරානයෙ හරි හැඩිත්වල නැද්ද
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බාමියන් බුදු පිලිම ගැන වෝට් එක + ත්‍රෙඩ් එකේදී මේකෙ ඉන්න එක ඉස්ලාම් භක්තිකයෙක් වත් ඒවා පිපිරවීම වැරදියි කිව්වේ නැහැ. 11 දෙනෙක් වෝට් කලා එය හරියි කියා.
    :yes: එහෙම උන් එක්ක කුමන කතා ද
     
    • Like
    Reactions: dumasrc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බුදු පිලිමෙට මුකුත් වෙලා නෑ. ඔය තියෙන්නෙ හොදට. අල්ල කියන්න නිකන් මිත්‍යාවක්නෙ. මොහොමඩ් කියන කෙනා කරපු ඔක්කොම ගොං වැඩ ටික ඕගොල්ලො හරක් වගේ අනුගමනය කරන එකනෙ ඉස්ලාම් කියන්නෙ

    ඔව් ඔව් මොනවත් වෙලා නෑ.....පොඩ්ඩක් ලෝකය බලන්න..මොනවද වෙලා තියන්නේ කියලා....:yes:
     
    Status
    Not open for further replies.