මම නෙමෙය් thread එක දාන මිනිහා නිදි වගේ.......![]()
kawda eeka?? api methana nidi maragena tread eka balanna innawa..eka sepata nidi..



මම නෙමෙය් thread එක දාන මිනිහා නිදි වගේ.......![]()



kawda eeka?? api methana nidi maragena tread eka balanna innawa..eka sepata nidi..![]()
Gd Mornning ඔක්කෝටම
ගමන අතිසාර්ථකයි.. දැන් සියලුම සහභාගී වූ සාමාජිකයින් තම තමුන්ගේ ගම් රටවල් කරා ගමන් කරමින් පවතිනවා..

මල් බබා දිගටම අප්ඩේට් දෙන්නම් කිව්වට අප්ඩේට් නම් දුන්නේ නෑ නේ...කොහොම හරි කට්ටිය හොදින් ගිහින් ආවනම් හොදයි...
එන්න බැරි උන එක ගැන නම් කනගාටුයි ඇත්තටම
oya giya nathi nisa mn giyeth na
