Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එක හොදයි එතකොට පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය වෙනකම්ම මතක සටහන් තියනවනේ :yes::yes::yes:
    ඔව් ඒවා විතරය් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ..........:):):)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් ඒවා විතරය් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ..........:):):)

    එකනේ අද මේච්චර ෆොටෝ ගත්ත නිසානේ අපිත් මේ බලන්නේ...අර දැම්මා වගේ තව විඩියෝ එහෙම නැත්ද?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    hellow..kohamada machang dan thamai bang aawe:):)
    අඩේ මචන් උබව නේද අද අපිට හම්බ උනේ........අද තමය් මම උබව එළකිරි එකේ දැක්කේ.......අදුරගන්න ලැබීම සතුටක්............:):):)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    thiyanawa. eth ewwa flv walata convert karanna wenawa. 4 min video ekak 400mb wage :dull:

    අපොයි එහෙනම් කන්වර්ට් කරලා දාන්න...නැත්නම් බලන්න වෙන එකක් නෑ...දැම්මම FB එකට හරි කමක් නෑ ලින්ක් එක එවන්නකෝ
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    චමිකයා ගෙදර ගිහින් වගේ.. දැනුයි මං යවපු මැසේජ් එක ඩිලිවර් වුනේ..