ඔව් ඒවා විතරය් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ..........එක හොදයි එතකොට පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය වෙනකම්ම මතක සටහන් තියනවනේ![]()



ඔව් ඒවා විතරය් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ..........
චාමික තවම මග වගේ තමය්.........ගෙදර ගියාම call 1 ක් දෙය්......na machan gedra inne chamika tama magada bun![]()
ඉතුරු video ටික මටවත් තවම හම්බ උනේ නෑ........හෙට වගේ හම්බ වෙය්...........hellow..kohamada machang dan thamai bang aawe![]()
අඩේ මචන් උබව නේද අද අපිට හම්බ උනේ........අද තමය් මම උබව එළකිරි එකේ දැක්කේ.......අදුරගන්න ලැබීම සතුටක්............hellow..kohamada machang dan thamai bang aawe![]()



මේ එවත් බලන ගමන්...තව විඩියෝ එහෙම නැත්ද දන්නේ නෑ![]()

hellow..kohamada machang dan thamai bang aawe![]()


අඩේ මචන් උබව නේද අද අපිට හම්බ උනේ........අද තමය් මම උබව එළකිරි එකේ දැක්කේ.......අදුරගන්න ලැබීම සතුටක්............![]()

matath ehemai...

thiyanawa. eth ewwa flv walata convert karanna wenawa. 4 min video ekak 400mb wage![]()
අපොයි එහෙනම් කන්වර්ට් කරලා දාන්න...නැත්නම් බලන්න වෙන එකක් නෑ...දැම්මම FB එකට හරි කමක් නෑ ලින්ක් එක එවන්නකෝ
ඔයා යනවා කිවා නේද?hellow..kohamada machang dan thamai bang aawe![]()


