mobitel හොරු: මෙහෙම වෙන්න පුලුවන්ද...?

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    mobitel හොරු: මෙහෙම වෙන්න පුලුවන්ද...?

    මම use කරන්නෙ මොබිටෙල් zoom 1290 පැකේජ් එක, ලංකාවේ ස්පීඩ් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ..මම කියන්නේ ස්පීඩ් ගැන නෙවෙයි..පෙරේදා රෑ මම usage බලනකොට 1GB+ remaining තිබ්බා... ඒත් මෙන්න බොලේ දැන් අද උදේ බලද්දි excess 6MB තියනවා... මම ඊයෙ දවසටම කලේ surfing විතරයි... මෙහෙම වෙන්න පුලුවන්ද බං...? මට මේ එපා වෙලා ඉන්නේ... හිතුනොත් ගන්නවා etisalat
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    uba mobile partner eken track karapung balanna .. un calculate karanne session eka iwara unahama .. uba pereda hodata download karala session eka tiyeedima balanna atte
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම පට්ට හොරු
    දන්නා එවුන්ටත් මම නම් මොබිටෙල් ගන්න එපා කියනවා
    මගෙත් මාසේ අන්තිම වෙනකොට
    remaining තියෙනවා
    හැබැයි bill එක එනකොට ලිමිට් එක exceed කල කියල බර ගානක් චර්ගේ කරලා තියෙනවා

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    dawasema surfing giyanam 1 GB yanna athi
    youtube, IPL ehema baluwada

    අයිපීඑල් බැලුවේ නෑ මචෝ...යූ ටියුබ් පොඩි වීඩියෝ එකක් බැලුවා විනාඩි 5 ක එකක් ඒකත් 240 රෙස් දාලා...වෙන ස්ට්‍රීමිංනුත් ඊයේ බැලුවේ නෑ... දවසෙම නෙට් හිටියත් කලේ ආටිකල් එකක් බලපු එක පීඩීඑෆ් එකක්...හැබයි දවසෙම කනෙක්ට් වෙලා හිටියෙ... :( :(
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    uba mobile partner eken track karapung balanna .. un calculate karanne session eka iwara unahama .. uba pereda hodata download karala session eka tiyeedima balanna atte

    එහෙමද දන්නේ නෑ... ඒත් බං මම ලොකු ඩවුන් එකක් කලා කියලා මතක නෑනේ..අනික IDM එකෙත් නෑ නේ...:confused::confused::confused: මට හිතෙන්නෙම මුන්ගේ කාලකන්නි වැඩක් කියලා...:growl::growl:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Location: New Jersy

    New Jersy වලත් මොබිටෙල්ද තියෙන්නෙ ?? :lol:

    මමත් ඔය Package එකක් අරං Surf කරල බිල නැගලා ...
    සල්ලිගෙවල Connection එක කපල දැම්ම
    දැං Per Paid වලින් තමයි වැඩ
    ඒක ලාබයි බිල් වලට වඩා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බුදු කිරි අපුච්චියේ බන්,... මාත් ඩොන්ගල් එකක් ගන්න හිටියේ.. අම්මෝ මම නම් ගන්නේ නෑ.ADSL හොඳා....:confused:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Ow bn surfing karath nodanima usage eka yanawa......mona mona hari update unaada danne naa OS original da?

    අපිට මොන ඔරිජිනල්ද බං... අපි ඔක්කොම එකම බෝට්ටුවේ තමා... අප්ඩේට් ඕෆ් කරලා තියෙන්නෙ..නැත්නම් බිල් මාමා මගෙ ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට කරනවනේ... :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Capacity දීලා තියෙන්නෙ total usage වලට. ඒකියන්නෙ downloads+uploads වලට. mobitel විතරක් නෙමෙයි ඔක්කොම උන් දෙන්නෙ ඒ වගේ.
    දවසෙම connect වෙලා නං ඉන්නෙ, browsing, youtube, facebook photos+videos වගේ ඔක්කොම එකතු උනාම 1GB ඉවර වෙන්න පුලුවං.
    Torrents දාගෙන හිටියා නං තවත් ඉක්මනට ඉවර වෙනවා.

    අනිත් එක තමයි mobitel site එකේ uptodate usage නෑ. ඒක update වෙන්නෙ පැය ගානකට පස්සෙ. ඒහින්දා උඹ බලපු වෙලාවෙ 1GB තියෙනවා කිව්වට ඇත්තට තිබුනෙ නැතුව ඇති.
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    එහෙමද දන්නේ නෑ... ඒත් බං මම ලොකු ඩවුන් එකක් කලා කියලා මතක නෑනේ..අනික IDM එකෙත් නෑ නේ...:confused::confused::confused: මට හිතෙන්නෙම මුන්ගේ කාලකන්නි වැඩක් කියලා...:growl::growl:

    macn aniwa ube windows a update 1k yanna athi background eke matath oka eka parak una :yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    machan mobitel site eke pennana data waradi, update wenne passe, machan nikan surf kalama mata nam 700 MB vithara yanawa...
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    සිරාවටම පට්ට හොරු
    දන්නා එවුන්ටත් මම නම් මොබිටෙල් ගන්න එපා කියනවා
    මගෙත් මාසේ අන්තිම වෙනකොට
    remaining තියෙනවා
    හැබැයි bill එක එනකොට ලිමිට් එක exceed කල කියල බර ගානක් චර්ගේ කරලා තියෙනවා

    ඔව් බං.. මටත් අනන්තවත් ඕක වෙලා තියනවා....
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    New Jersy වලත් මොබිටෙල්ද තියෙන්නෙ ?? :lol:

    මමත් ඔය Package එකක් අරං Surf කරල බිල නැගලා ...
    සල්ලිගෙවල Connection එක කපල දැම්ම
    දැං Per Paid වලින් තමයි වැඩ
    ඒක ලාබයි බිල් වලට වඩා

    new jersy වලටත් චුට්ටක් විතර සිග්නල් කනුවක් අහුවෙනව බං.... :D :D ඒත් මුං කරන බලු වැඩ බලපං
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Capacity දීලා තියෙන්නෙ total usage වලට. ඒකියන්නෙ downloads+uploads වලට. mobitel විතරක් නෙමෙයි ඔක්කොම උන් දෙන්නෙ ඒ වගේ.
    දවසෙම connect වෙලා නං ඉන්නෙ, browsing, youtube, facebook photos+videos වගේ ඔක්කොම එකතු උනාම 1GB ඉවර වෙන්න පුලුවං.
    Torrents දාගෙන හිටියා නං තවත් ඉක්මනට ඉවර වෙනවා.

    අනිත් එක තමයි mobitel site එකේ uptodate usage නෑ. ඒක update වෙන්නෙ පැය ගානකට පස්සෙ. ඒහින්දා උඹ බලපු වෙලාවෙ 1GB තියෙනවා කිව්වට ඇත්තට තිබුනෙ නැතුව ඇති.
    :yes: paya ganak yanawa. yesterday ewath update wela nathuwa athi. ekai 1GB pennna aththe