Mobitel data SCAM - මොබිටෙල් ඩේටා වංචාව (සාක්‍ෂි සහිතව)

The Hacker

Well-known member
  • Oct 22, 2012
    3,087
    1
    2,588
    113
    127.0.0.1
    මචන් උබ මේල් එක දැම්මේ කාටද ? customer support ද ?
    CEOව CC කරලා කෙලින්ම mail එකදාපන් .

    අපි ඩයලොග් ඉන්න කාලෙ නම් ඔය වගේ issue customer support උන්ගෙන් CEO ට ගිහින් , CEO කෙලින්ම සිස්ටම් බග් නම් අපිට එස්කැලේට් කරනවා.
    ඔය කස්ටමර් කෙයා උන් හෙන බයයි එස්කැලේශන් ව්ලට.. අනිත් එක උන්දන්නෙත් නෑ ඕක මොකක්ද කියලා, ශුවර් ඔය ටිකට් එක billing dept එකයි customer service එකයි අතර මාරු වෙවී ඇති ...

    මොබිටෙල් එක්ක බලද්දි ඩයලොග් issues Handling සිරා

    මොකක් හරි ඉශු එකක්ඕනවට වැඩියඕනම කම්පැනියක ඇදෙනවා නම් කෙලින්ම ලොකු පුටුවටම ලියපන්.
     
    • Like
    Reactions: KMAInteract and DGN

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,818
    749
    113
    මොබිටෙල් නම් චොර දැන් .ගන්නම දෙයක් ඉතුරු වෙලා නැහැ . මම Mobitel වලින් අයින් වෙනවා Number එක නිසා තමා මොනවත් කරගන්න බැරි


    Hitapan number portabiloty enakan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,647
    113
    මාලඹේ
    Hitapan number portabiloty enakan
    ඔව් එකනම් වටිනව .ඒත් මම නම් කියන්නේ ඔය කිව්වුවට ඔක වෙන්නේ නැහැ බං . කොයි දෙය කරත් Dialog Mobitel කොක්ක දානවා බන් . බෝරුනම් බලන්නකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා 🤪🤪
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    629
    476
    63
    Machan me dapu post eka mobitel fb page eke comments widiyata danna. Lajjawata oka ikmanata hadayi.
    මේකේ දාන්න කලින් ඒ දවස් වලම page එකේ දැම්ම බං, අර කොපි පේස්ට් රචනාව උන් එවන්නේ.



    Okkoma hari... Uba habai eka boruwaknam kiyanawa ... Post paid connection ekakwath disconnect kare na curfew dawas wala Mobitel eken.

    මගේ ලස්සනට disconnect කරේ එහෙනං. :p
    පාවිච්චි කරපු නම්බර් එක disconnect කරපු නිසානේ email ගහල වෙන පරණ නම්බර් එකක් active කර ගත්තේ.
    15000++ outstanding තියෙද්දී මගේ නමටම තියෙන අනිත් sim එක උන් active කරලා දුන්නේ උන්ගේ සිස්ටම් අවුලක් නිසා.

    disconnect වෙන වෙන 2 පාරක් උන් re-activate කරා manual. 3 වෙනි පාර කරන්න බැහැ කිව්වා system එකෙන් කරාට වෙන්නේ නැහැ කියල.


    Complain to TRC and CC to Chairman of Mobitel.

    Mobitel Management එක contact කරගන්න විදියක් දන්නවද?
     
    Last edited:

    Handuna

    Junior member
  • May 20, 2020
    88
    49
    18
    මේකේ දාන්න කලින් ඒ දවස් වලම page එකේ දැම්ම බං, අර කොපි පේස්ට් රචනාව උන් එවන්නේ.





    මගේ ලස්සනට disconnect කරේ එහෙනං. :p
    පාවිච්චි කරපු නම්බර් එක disconnect කරපු නිසානේ email ගහල වෙන පරණ නම්බර් එකක් active කර ගත්තේ.
    15000++ outstanding තියෙද්දී මගේ නමටම තියෙන අනිත් sim එක උන් active කරලා දුන්නේ උන්ගේ සිස්ටම් අවුලක් නිසා.

    disconnect වෙන වෙන 2 පාරක් උන් re-activate කරා manual. 3 වෙනි පාර කරන්න බැහැ කිව්වා system එකෙන් කරාට වෙන්නේ නැහැ කියල.




    Mobitel Management එක contact කරගන්න විදියක් දන්නවද?
    [email protected]

    [email protected] (Chief Executive Officer)
     
    • Like
    Reactions: KMAInteract