සුනඛයෙකු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    වෙඩිතබා සුනඛයෙකු මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට


    හලාවත නගරයේ නිවසක ඇති කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

    තම නිවසේ සිටි සුනඛයා වෙඩි තබා ඝාතනය කර ඇති බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනූව ඊට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය සඳහන් කරයි.

    ඔහු සතුව තිබී බෝර දොළහේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ගිනි අවිය සඳහා රජය විසින් සැකකරුට බලපත්‍රයක් ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ වගේ සතුන්ට වද දිලා මරණ එක නම්..
    කොයි කවුරු වුනත් පිලිගන්නේ නම් නෑ තමයි..
    ඒ වුනත්..
    අපි දන්නේ නෑ නේ.. ඒ සතා කොයි වගේ ක්‍රියා කාරකමක් කරපු හින්දා ද මේ වගේ තිරණයක් ගන්න වුනා ද කියලා..
    කොහොම වුනත් නිතීය අපේ අතට ගන්නේ නැතිව වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්න තිබ්බේ...

    මේ ත්‍රේඩ් එක දැක්කාම මම නිර්මාණය කල ත්‍රේඩ් එකක් මතක් වුනා
    පොඩ්ඩක් බලන්න.. ~
    බලු හදවත