EK දුක් ගන්නා රාළ

Kawda Oni doca

  • Total voters
    68
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EK දුක් ගන්නා රාළ

    EK දුක් ගන්නා රාළ කියන්නෙ උඹලගේ දැවෙන, රිදෙන, හිතට වද දෙන ගැටළු වලට විසදුම් දෙන්න කාලයේ අවශ්‍යතාවයට අනුව ඉදිරිපත් වුන පට්ට ඩයල් එකක්.. එළ කොල්ලෙක්..

    උඹලගෙ දැවෙන ප්‍රශ්නෙ මොකක් වුවත් ඒ සදහා විශේෂඥ උපදෙස් දෙන්න විශේෂඥ උපදේශකවරැ 5 ක් ඉන්නවා මගේ ළග. උඹලට කැමති එකෙක්ගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. නොමිලේ කරන සේවයක් නිසා ගැටළුක් නැතත් ඇවිත් උපදේශයක් අරන් යන්න.
    නිකන් දෙන එක එකේ ඕන මගුලක් කියල අරන් පලයන් උපදේශයක්..:lol::lol:

    මෙන්න විශේෂඥ උපදේශකවරැ

    Mozilla
    Rovin
    sudu pusa

    මම (kumara456)
    Shanikadj
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ දැවෙන ප්‍රශ්න නැති කරන්න උත්සහ ගැනිම ගැන නම් සන්තොසයි..
    ඒ වගේ දෙයක් කරන්න හිතාගත්තේ ?
    ඕගොල්ලෝ අන්ඝ සම්පුර්ණ මිනිසුන් කොට්ටාංශයක් කියලා හිතුන හින්දා ද ?
    එහෙම නැත්නම්..
    තව දුරටත් අපේ ජිවිතයේ ප්‍රශ්න නෑ කියලා හිතුන නිසා ද ?
    එහෙමත් නැත්නම් මේ ක්‍රියාවලින් හුදෙක් විනෝදාංශයට ද කරගෙන යන්නේ ?
    හ්ම්, කොහොම වුනත් කමක් නෑ..
    මට නම් පෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන එක කෙසේ වෙතත්..
    අපිට නම් නැති ප්‍රශ්න ඇති වෙයි කියලා...:D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    :D:D:D:D:D:D:D
     
    මේක හුදු විනෝද වැඩක්.. හිතේ ප්‍රශ්න තියන් විදවන අයට මානසිකව පොඩි අල්ලසක් දෙන්න කරපු වැඩක්. උඹේ ලොකු ටෝක් වලට තෑන්ක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක හුදු විනෝද වැඩක්.. හිතේ ප්‍රශ්න තියන් විදවන අයට මානසිකව පොඩි අල්ලසක් දෙන්න කරපු වැඩක්. උඹේ ලොකු ටෝක් වලට තෑන්ක්.

    call 119:yes::yes:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    EK දුක් ගන්නා රාළ කියන්නෙ උඹලගේ දැවෙන, රිදෙන, හිතට වද දෙන ගැටළු වලට විසදුම් දෙන්න කාලයේ අවශ්‍යතාවයට අනුව ඉදිරිපත් වුන පට්ට ඩයල් එකක්.. එළ කොල්ලෙක්..

    උඹලගෙ දැවෙන ප්‍රශ්නෙ මොකක් වුවත් ඒ සදහා විශේෂඥ උපදෙස් දෙන්න විශේෂඥ උපදේශකවරැ 5 ක් ඉන්නවා මගේ ළග. උඹලට කැමති එකෙක්ගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. නොමිලේ කරන සේවයක් නිසා ගැටළුක් නැතත් ඇවිත් උපදේශයක් අරන් යන්න.
    නිකන් දෙන එක එකේ ඕන මගුලක් කියල අරන් පලයන් උපදේශයක්..:lol::lol:

    මෙන්න විශේෂඥ උපදේශකවරැ

    Mozilla
    Rovin
    sudu pusa

    මම (kumara456)
    Shanikadj
    dan me 5n mokada duk gannarala???