එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
හොද මෙම්බර් කෙනෙක් කරන්න අපිට බෑ..
ඒක තිරණය වෙන්නේ ඔයා මේ අඩවියේ ජිවත් වෙන විදිය තමයි...
නරක නාමයක් ඉක්මණින්ම ගන්න පුලුවන් වුනාට..
හොද නමක් ගන්න එක තමයි අමාරුම..
ඉතින් මම හිතනවා.. ඒ ගැන එහෙම හොදාකාරවම දන්නවා වෙන්න ඇති කියලා..
හේතුව පෙනුමෙන් ම.. පෙනවා..
ඔයාට එළකිරි අඩවියේ වෙනත් ගිණුමක් තිබ්බ එක ගැන..
ඒක කොහොම වුනත් කමක් නෑ.
අපිත් එක්ක බොහෝ කාලයක් ඉදි කියලා මම අපෙක්ෂා කරනවා..






aymath sadarayen piligannawa
![]()
![]()
![]()
සාදරෙන් පිලිගන්නවා සහෝ....



