කුරුස†යුද්ධය (The Crusade)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ වගේ වටිනා ලිපියක් සකස්කරාට ගොඩක් ස්තූතියි..

    machan catholic apith nodanna godak deewal danagaththa machan thx..........

    හරිම වැදගත් එකක්.

    GOOD Post.

    අදහස් වලට තුති. :):)

    great info bro!

    Watina Info Tikak Ela Ela Awesome
    We Love Jesus

    අදහස් වලට තුති. :)
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Jerusalem should have been the holiest city in the world (by popularity) but instead it became the bloodiest graveyard of the world :sorry::sorry::sorry::sorry::sorry: Millions died here.

    Watch "kingdom of the heavens" movie if you can find it. It shows the retake of Jerusalem by Saladin (Saracen Muslim king - but was a good friend of Christians ---- because even they have praised Saladin for greatness and discipline )
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    good post

    Thanks machan..........5+

    THAWA WISTARA DENA GANNA NAMA

    KINGDOM OF HAVEN FILM EKA BALANNA

    Patta machan... Like it

    crusaders rocks. ;)

    :):):):)
    GOOD POST!!!!!!!!!!!!!!!!

    ela machoo..thx......:yes::yes::yes::)

    sahena deyak danagaththa , thanx machan keep it up :yes:

    Thanks for the comments guys! :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    crusadesd.jpg

    ලෝකයේ මහා විනාශ අතරට එකතුවෙන තවත් එක් අවස්ථාවක් ලෙස කුරුස යුද්ධය හැඳින්විය හැක. මෙයින් සිදුවූ හානිය සුළුපටු නොවුවද එක් අතකින් යුරෝපය හා මැද පෙරදිග නවමු මඟකට හැරවීමට සමත්විය. ලෝක යුද්ධයක් ලෙස හැඳින්වුයේ නැති වුවද මෙය ලෝකය කැළඹ වූ සංග්‍රාමයකි. තවද මේ යුද්ධය ශුද්ධ වූ සංග්‍රාමය (Holy War) ලෙසද හැඳින්වින.
    මාධ්‍යකාලීන යුගයේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශයෙන් විවිධ ආගමිකයන්ට වාසස්ථාන සැපයින. කිතුණු, යුදෙව් හා මුස්ලිම් වරුන්ට නිදහසේ වාසය කළ හැකි ශුද්ධ වූ භූමියක් ලෙස එම ප්‍රදේශය සැලකින. එහෙත් ක්‍රි. ව.1095 දී තුර්කියේ බලයට පත් මුස්ලිම්වරු මෙම භුමිය කිතුණුවන්ට තහනම් කලාපයක් බවට පත් කරයි. ප්‍රශ්නය ආරම්භවන්නේ එලෙසයි. මේ තීරණයෙන් කිපෙන රෝමයේ බටහිර ක්‍රිස්තියානු පල්ලිය මෙන්ම කොන්ස්තන්තිනොපලයේ නැගෙනහිර ක්‍රිස්තියානු පල්ලිය එක්ව ජෙරුසලම නිදහස් කර ගැනීමට මහා ව්‍යාපාරයක් අරඹයි.

    මේ එතැන් පටන් සිදුවූ සිදුවීම් ලුහුඬින්,

    crusadesmap.gif

    ක්‍රි. ව. 1096 - දෙවන උර්බන් පාප්තුමා කුරුස යුද්ධය වෙනුවෙන් කැඳවීම් කිරීම හා යුද්ධයේ ආරම්භය.

    CouncilofClermont.jpg

    ක්‍රි. ව. 1099 - කුරුස යුද්ධ කරුවන් තුර්කි මහමදිකවරුන් පරාජය කර නැවත ජෙරුසලමේ බලය යටත් කර ගැනීම.

    Arriv%C3%A9e_des_crois%C3%A9s_%C3%A0_Constantinople.jpg

    ක්‍රි. ව. 1187 - නැවත මුස්ලිම් නායක සලාදීන් ජෙරුසලම අත්පත් කරගැනීම.

    crusades2.jpg

    ක්‍රි. ව. 1189 - එංගලන්තයේ පළමු රිචඩ් රජු, ප්‍රංශයේ හා රෝමයේ පළමු ෆෙඩ්රික් රජු එක්ව තුන්වන වරටත් ජෙරුසලම අත්පත් කරගැනීමට යුද්ධයක් ඇරඹීම.

    crusades.jpg

    ක්‍රි. ව. 1202/ 1221 - තුන්වන ඉනොසෙන්ට් පාප්තුමා විසින් නැවතත් යුද්ධ ඊජිප්තුව හරහා ආරම්බකරයි.

    477px-Gustave_dore_crusades_death_of_frederick_of_germany.jpg

    ක්‍රි. ව. 1228 - හයවන යුද්ධයේදී මුස්ලිම්වරුන් නැවත කිතුණුවන්ට ජෙරුසලම භාරදෙයි.

    Al-Kamil_Muhammad_al-Malik_and_Frederick_II_Holy_Roman_Emperor.jpg

    ක්‍රි. ව. 1244 - ජෙරුසෙලම කිතුණුවන්ට භාර දීමට උරනවන මුස්ලිම්වර නැවතත් ජෙරුසලම යටත්කොට ගැනීම.

    bizstaplescrusades1024x.jpg

    ක්‍රි. ව. 1248/1270 - ප්‍රංශයේ නමවන ලුවී රජු හත්වන හා අටවන යුද්ධ ආරම්බ කලද විවිධ හේතු මත ඒවා අසාර්ථක විය.

    ක්‍රි. ව. 1272 - අවසන් වරට එනම් නමවන යුද්ධය එංගලන්තයේ එඩ්වඩ් කුමරු ආරම්බ කලද එයද සාර්ථක නොවින.

    මේ දර්ශනද නරඹන්න.

    මෙලෙස කුරුස යුද්ධය අවසන් වේ. සියවස් දෙකක් පුරාවට යුද්ධ දහයක් මගින් සිදුවූ හානිය ඔබටම සිතාගත හැක. ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් වර්ධනය වූ මෙය විවිධ පුද්ගලයන්ගේ බල තණ්හාව ආදිය නිසා උත්සන්න විය. ආගමික ඉගැන්වීම්හි මුලික කරුණු අතහැරදමා අමානුෂික අන්දමින් ක්‍රියාකරත්ම ශුද්ධ වූ භුමිය ඔවුන්ට සාපයක්ම විය. ඉතින් නැවත මෙවන් දේ නොවීම උදෙසා අප අදිටන් කරගනිමු.

    Nnice post much needed one :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    In the future they will come again with Al Madhi so we have a another final war unitl then as usual we have a spiritual war with Satan. how to face it ? here is the instruction

    The Armor of God

    10 Finally, be strong in the Lord and in his mighty power. 11 Put on the full armor of God so that you can take your stand against the devil’s schemes. 12 For our struggle is not against flesh and blood, but against the rulers, against the authorities, against the powers of this dark world and against the spiritual forces of evil in the heavenly realms. 13 Therefore put on the full armor of God, so that when the day of evil comes, you may be able to stand your ground, and after you have done everything, to stand. 14 Stand firm then, with the belt of truth buckled around your waist, with the breastplate of righteousness in place, 15 and with your feet fitted with the readiness that comes from the gospel of peace. 16 In addition to all this, take up the shield of faith, with which you can extinguish all the flaming arrows of the evil one. 17 Take the helmet of salvation and the sword of the Spirit, which is the word of God. 18And pray in the Spirit on all occasions with all kinds of prayers and requests. With this in mind, be alert and always keep on praying for all the saints.

    19 Pray also for me, that whenever I open my mouth, words may be given me so that I will fearlessly make known the mystery of the gospel, 20 for which I am an ambassador in chains. Pray that I may declare it fearlessly, as I should.

    Ephesians 6:7-13
     
    Thanks for reading! :cool: