මොබයිල් පට්නර් එකේ නිකන් වෙලවට මොනවද ඩවුන්ලොඩ් වෙනවා පෙන්නනව.මෙක වෙන්නේ කොහොමද.
මේ screen shot එක ගත්තේ internet browse කරලා ඉවර වෙලා මොබයිල් පට්නර් ඩිස්කෙනෙක්ට් කරලා අයිමත් කනෙක්ට් කරපු වෙලවේ.
මම මොකක්වත් ඩවුන්ලොඩ් වෙන්න දාලත් නෑ.කිසිම බ්රවුසර් එකක් වෑඩකරන්නෙත් නෑ.මොකක්වත් update වෙනවා පෙන්නන්නෙත් නෑ.
දෑන් දවස් තුනකට කලින් තමයි මම මෙක දෑක්කේ
os= xp sp3
virus guard= Kaspersky Internet Security 2011
ලගදි ෆොර්මට් කරේ
startup එකෙත් අවුලක් තියෙන එකක් පෙන්න නෑ
මෙකට මොකද කරන්නේ

Attachments
Last edited: