meka wenne kohomada?helppppp

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මොබයිල් පට්නර් එකේ නිකන් වෙලවට මොනවද ඩවුන්ලොඩ් වෙනවා පෙන්නනව.මෙක වෙන්නේ කොහොමද.

    attachment.php

    මේ screen shot එක ගත්තේ internet browse කරලා ඉවර වෙලා මොබයිල් පට්නර් ඩිස්කෙනෙක්ට් කරලා අයිමත් කනෙක්ට් කරපු වෙලවේ.
    මම මොකක්වත් ඩවුන්ලොඩ් වෙන්න දාලත් නෑ.කිසිම බ්‍රවුසර් එකක් වෑඩකරන්නෙත් නෑ.මොකක්වත් update වෙනවා පෙන්නන්නෙත් නෑ.
    දෑන් දවස් තුනකට කලින් තමයි මම මෙක දෑක්කේ

    os= xp sp3
    virus guard= Kaspersky Internet Security 2011
    ලගදි ෆොර්මට් කරේ
    startup එකෙත් අවුලක් තියෙන එකක් පෙන්න නෑ:eek:

    මෙකට මොකද කරන්නේ
     
    Attachments

    • untitled.JPG
      untitled.JPG
      75.8 KB · Views: 104
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan ohoma venava ape slt ADSL eketh,a mokak hari auto update 1k hari,os 1n network 1 ping karanakota,onna oya vage hethu godak thiyenava,high speed 1n digatama download venava nam tikak balanna,virus valatath ehema venava,
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Machan ohoma venava ape slt ADSL eketh,a mokak hari auto update 1k hari,os 1n network 1 ping karanakota,onna oya vage hethu godak thiyenava,high speed 1n digatama download venava nam tikak balanna,virus valatath ehema venava,

    hmmm
    ehama seen ekak wage ehenan