Mission accomplished

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
Obama FTW! Kudos for shooting the Osama's a$$

Respect.jpg

Aye ! :yes:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked:හා කවද්ද..??කියන්න බලන්න මගේ කඩේ මොනවද තියන්නේ කියලා..?? :cool::confused:
    කඩේ තියෙන තැන හරියටම ඕනිද. ෆස්ට් ෆ්ලෝර් එකේ දකුනු පැත්තේ කොනට වෙන්න:P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කඩේ තියෙන තැන හරියටම ඕනිද. ෆස්ට් ෆ්ලෝර් එකේ දකුනු පැත්තේ කොනට වෙන්න:P

    කෝ ඉතින් කිව්වේ නෑ නේ මොනවද තියන්නේ කියලා මම මොනවද සෙල් කරන්නේ කියලා....:confused::confused:


    :P:P;)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඇමරිකන් කදවුරු මැදපෙරදිග තවම ඇමරිකාව විසින් යටත් නොකරගත් මුස්ලිම් රටවල කොචිචර තියනවාද? ඉරාකේට ගහන්න මුස්සිම් රටවල් උදවුකලේ නැද්ද? විකිලික්ස් අඩවියේන් අරබියෙ රජකුමාරයා ඉරානයට පහර දෙන්නකියලා ඇමරිකාවට කරපු දැන්විමක් තිබුණානේද ? මරු අනික ඇයි දෙවියන් වහන්සේ උබලාට කිසි සප් එකක් දෙන්නේ නැත්තේ උබලාගේ යුද්දවලට උබලාගේ දෙයියෝ උබලටවත් නැ දෙයියොත් බොව්තිස්ම කරලාද දන්නේ නැ හොරාටම