අයි.ටී.එන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    පොලිස්‌ ප්‍රහාරයකින් අයි.ටී.එන් මාධ්‍යවේදී රෝහලේ

    niroshan.jpg

    පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේ අමානුෂික පහරදීමකට ලක්‌වූ ස්‌වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති නිවේදකයකු වන නිරෝෂන් ප්‍රෙAමරත්න මහතා කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ ඊයේ (09 වැනිදා) දිනය වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

    මෙම පොලිස්‌ පහරදීමෙන් නිරෝෂන් මහතාගේ වම් ඇසට ලේ බැස ඇති බවත් උඩු ඇන්දේ දතක්‌ කැඩීගොස්‌ ඇති බවත් එම රෝහල් අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා "දිවයින"ට පැවැසීය.


    :lol:

     
    Last edited:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මෙයා අපේ ගමේ එකෙක්...
    මූ කොළඹ ගියාට පස්සේ ලොකු ලයින්...
    දැන් අපි අඳුනන්නෙත් නැති ගානට...
    අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලට පොල්ල තියලා
    කොළඹින්ම ගෑණියෙකුත් බැඳගත්තා...
    මූගෙ කට නිසා මූ හෙන එලූවෙන් ඉන්නේ..
    දැන් වඩේ කඩයකුත් දාගෙන කෙළඹට වෙලා ඉන්නවා....
    හොඳ වැඩේ මූට....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මෙයා අපේ ගමේ එකෙක්...
    මූ කොළඹ ගියාට පස්සේ ලොකු ලයින්...
    දැන් අපි අඳුනන්නෙත් නැති ගානට...
    අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලට පොල්ල තියලා
    කොළඹින්ම ගෑණියෙකුත් බැඳගත්තා...
    මූගෙ කට නිසා මූ හෙන එලූවෙන් ඉන්නේ..
    දැන් වඩේ කඩයකුත් දාගෙන කෙළඹට වෙලා ඉන්නවා....
    හොඳ වැඩේ මූට....

    :yes:muge ali oluwa kiyala hamoma kiyanawa..mu anith eunta dana talk policeiyata danna gihin:lol:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙයා අපේ ගමේ එකෙක්...
    මූ කොළඹ ගියාට පස්සේ ලොකු ලයින්...
    දැන් අපි අඳුනන්නෙත් නැති ගානට...
    අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලට පොල්ල තියලා
    කොළඹින්ම ගෑණියෙකුත් බැඳගත්තා...
    මූගෙ කට නිසා මූ හෙන එලූවෙන් ඉන්නේ..
    දැන් වඩේ කඩයකුත් දාගෙන කෙළඹට වෙලා ඉන්නවා....
    හොඳ වැඩේ මූට....

    මෙයා වඩේ කඩයක් දාගෙන ඉන්නවා මාද්යවේදී රැකියාවට අමතරව?
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මෙයා වඩේ කඩයක් දාගෙන ඉන්නවා මාද්යවේදී රැකියාවට අමතරව?

    ඔව් ඔව්
    මෙයාට බිස්නස් ගොඩාක් තියෙනවා....
    1.වඩේ කඩය
    2.ඇඩිවර්ටයිස්න් ෆර්ම් එක
    3.ප්ලාස්ටික් බඩු වෙළඳාම

    අපේ ගමේ එකෙක් තමයි එතන වඩේ හදන්නේ
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    පොලිස් කාරයො උනත් නිකන් ගහන්නේ නෑනේ මුගෙ හැටි දැක්කම පේනවා පොන්නයෙක් කියල
     
    • Like
    Reactions: ShanikDJs

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    policye ballone inne ,ahinsakayekuta gehuwama hena loku wedak kiyala hithan athi......suba anagathayak..........:no::angry::frown:

    me ehema ahinsaka dial ekak neme bng. hena kata tiyne a panditha buwek. tv eke moona dagaththta passe anith ewunwa amathaka karla ali oluwen ina dial ekaklu. mea wage ewun guti kanna une. moko muta kiyla wenama neethiykda