පොලිස් ප්‍රහාරයකින් අයි.ටී.එන් මාධ්‍යවේදී රෝහලේ

පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ අමානුෂික පහරදීමකට ලක්වූ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්රවෘත්ති නිවේදකයකු වන නිරෝෂන් ප්රෙAමරත්න මහතා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඊයේ (09 වැනිදා) දිනය වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
මෙම පොලිස් පහරදීමෙන් නිරෝෂන් මහතාගේ වම් ඇසට ලේ බැස ඇති බවත් උඩු ඇන්දේ දතක් කැඩීගොස් ඇති බවත් එම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා "දිවයින"ට පැවැසීය.

Last edited: