දුම්රියේදී ගල් වැදී

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    දුම්රියේදී ගල් වැදී

    [FONT=&quot]macho me siddiya gana umbala dannava athi dan.eth me vage siddin issra indalama vuna thamath venava.api andunana akkakenekge ahakuth nathi vuna galak gahala train ekata.meke athi ne fb post hadana evun.poddak mekatath publicity ekak dihanko me siddiya gana.dan inna hama kenekekma vage fb inna nisaa oya vage post ekak dakkoth ilanaga paravath galak gahanna hithankota deparak hithavi.fb eken minissunta udavvak karanna puluvannam menna velava
    [/FONT]

    [FONT=&quot]:yes:
    [/FONT]
    [FONT=&quot]:yes:[/FONT][FONT=&quot]:yes:[/FONT][FONT=&quot]:yes:[/FONT][FONT=&quot]:yes:[/FONT][FONT=&quot]:yes:
    දුම්රියේදී ගල් වැදී උතුරු පළාතේ
    නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ මරුට[/FONT]
    [FONT=&quot]
    දින 4ක්‌ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබලා

    හේමන්ත රන්දුණු, රංග චතු, පර්සි කුරුනේරු

    p1-6.jpg
    කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියේ ගමන් කරමින් සිටියදී කැලණිය ප්‍රදේශයේදී නාඳුනන පිරිසක්‌ එල්ල කළ ගල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ උතුරු පළාත් නි.අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. ඒ. පුෂ්පකුමාර මහතා පෙරේදා (07 වැනිදා) රාත්‍රි මියගොස්‌ ඇත.

    මෙම ගල්ප්‍රහාරය එල්ල වීමෙන් පසු පුෂ්පකුමාර මහතා තුවාල ලබා ඇත්තේ ඉකුත් (03 වැනිදා) සවස්‌ කාලයේ දීය. බරපතළ තුවාල ලැබූ පුෂ්පකුමාර මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර දින හතරක්‌ තිස්‌සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා රාත්‍රි 10.30 ට පමණ ඒ මහතා මියගොස්‌ තිබේ.

    පුෂ්පකුමාර මහතා තිදරු පියකු වන අතර මියයන විට 49 වැනි වියේ පසුවිය. ඒ මහතාගේ වැඩිමහල් දියණිය මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිට ඇත.

    උතුරු මැද පළාතේ දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රවල මුදල් ගෙවීමේ කටයුත්තක්‌ සඳහා පසුගිය 03 වැනිදා කොළඹ පැමිණි ඇති පුෂ්පකුමාර මහතා රජයේ මුද්‍රණාලයට ගොස්‌ රාජකාරි නිමකර එදින සවස 3.55 ට කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ගමන් කරමින් සිsටියදී අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය පවසයි.

    කැලණිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක්‌ දුම්රියට ගල් වලින් පහරදී ඇති බවත් ඉන් එක්‌ ගලක්‌ දුම්රියේ ජනේලය ආසන්නයේ අසුන්ගෙන සිටි ඒ මහතාගේ හිසේ වම් ප්‍රදේශයට වැදී ඇති බවත් පොලිසිය පවසයි.

    දුම්රිය නිලධාරීන් පැමිණ තුවාල ලබා සිටි අධ්‍යක්‍ෂවරයා රෝහල්ගත කිරීමට උත්සාහ කළත් තුවාලය එතරම් අපහසුවක්‌ නැති බව අධ්‍යක්‍ෂවරයා ඔවුන්ට පවසා තිබේ. ශීඝ්‍රගාමී දුම්රිය භාරව කටයුතු කළ ප්‍රධාන නියාමක මහතාට ඒ බව සැලවී ගම්පහ දුම්රිය ස්‌ථානයේ දුම්රිය නවතා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළත් අධ්‍යක්‍ෂවරයා එය ප්‍රතික්‍ෂේප කර අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්‌ථානය දක්‌වා පැමිණ තිබේ.

    දුම්රියෙන් බැසගත් අධ්‍යක්‍ෂවරයා නිවසට යමින් සිටියදී හිදෝගම විද්‍යාලයේ විදුහල්පති ඊ.එල්. කමල් චමින්ද මහතා අධ්‍යක්‍ෂවරයා ලේ පෙරෙන තුවාල සහිතව ගමන් කරන අයුරු දැක සිදුවූයේ කුමක්‌දැයි විමසා ඇති බවත් අධ්‍යක්‍ෂවරයා තුවාලයට බෙහෙත් දමා ගෙන නිවසට යන බව පවසා පිටත්ව යැමට උත්සාහ කළත් විදුහල්පතිවරයා ඔහු අසාධ්‍යව සිටින අයුරු දැක වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

    අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කළ ඒ මහතා කඩිනමින් සැත්කමකට භාජනය කර අනතුරුව ප්‍රතිකාර සඳහා ශල්‍ය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. දින හතරකට ආසන්න කාලයක්‌ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පෙරේදා රාත්‍රි 10.30 ට පමණ මියගිය බවද ඒ මහතාගෙන් සිද්ධිය පිළිබඳව කිසිදු ප්‍රකාශයක්‌ ලබා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය කියයි. අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය හා මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය ඊයේ 08 අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. පුෂ්පකුමාර මහතා ගල් ප්‍රහාරයට ලක්‌වූ අවස්‌ථාවේම රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළේ නම් ජීවිතය බේරාගැනීමට ඉඩ තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

    එදින දුම්රියට ගල් හා බෝතල් ප්‍රහාරයක්‌ එල්ල වූ බවත් ඉන් අධ්‍යක්‍ෂවරයා තුවාල ලැබූ බවත් ඔහු රෝහල්ගත කිරීමට උත්සාහකළත් එය ප්‍රතික්‍ෂේප කළ බවත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්‍ෂකවරුන් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ප්‍රකාශයක්‌ ලබා දෙමින් කියා තිබිණි.

    දුම්රියට ගල්වලින් පහරදී පුද්ගල ඝාතනයක්‌ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.[/FONT]
    http://www.divaina.com/2016/08/10/news05.html
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොක්කුද ඔය ගල්,බෝතල් වලින් ගහන්නේ?අල්ලගෙන පුටුවක ගැටගහලා ඕකුන්ටත් බෝතල්,ගල් වලින් ගහන්න ඕන.කාලකන්ණි පාහරයෝ..:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරුමේ තමයි.. ප්‍රමාද නොවී ඉස්පිරිතාලෙට ගියානම් ජීවිතේ බෙරිලානේ.. මේ ගල් ගහපු කලකන්නින්ව එල්ලලා හම ගහන්න ඕනේ :angry:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Aluthgama paththeth oya siddiya wenawa. mokakda ban un oken balaporoththu wenne, ahinsaka minissune owage yanne
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Mokakda ban oke thiyena athal eka ? :confused:

    mama kohomada yako danne oka thiyena aathal eka, mama kiwwada mama aathal ekata gahuwa kiyala. mama kiwwe wena de, kochchiye yana ewun kochchiye giya ewun dannawa me case eka. meka kiwwa kiyala mage rep tikath kapala dawalta kanna hitiye rep walin.
     
    • Like
    Reactions: Rangau2

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    mama kohomada yako danne oka thiyena aathal eka, mama kiwwada mama aathal ekata gahuwa kiyala. mama kiwwe wena de, kochchiye yana ewun kochchiye giya ewun dannawa me case eka. meka kiwwa kiyala mage rep tikath kapala dawalta kanna hitiye rep walin.
    Mama Nikan huththo ahuwe. mamath dan kiwwada uba gahuwa kiyala. :lol: , ubata arshas amaruwada?
    nature-photo6.png
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කෝච්චි පාරවල් දෙපැත්තේ ඉන්න සමහරක් වූන් අමු තිරිසන්නු. කිසිම මනුස්ස කමක් නැ.....තව දෙයක් ඔය කෝච්චිවල නිතර දෙවෙලේ යන (ඔපිස් වලට වැඩට එන යන සෙට් )සමහරක් එවුන් කරන අමන වැඩ නිසාත් කෝච්චි පාරේ දෙපැත්තේ ඉන්න වුන් පුල් ගේමට. කෝච්චිය ස්ටේෂන් වල විතරක් නතර කරන එකේ.එක්ස්ප්‍රස් යන එකේ වාසිය අරගෙන කෝච්චි වල යන සමහරක් කරන කුපාඩි වැඩ නිසා ඇති වෙච්චි සිද්ධියක් නිසා ගේමට මේ මනුස්සයාට මේ විපත වෙන්න බැරි කමකුත් නෑ....හේතු කාරණා මොක වුනත් අන්තිමට දරු පවුලක් අනාත වුනා.....
     
    Kunu ehema wisikarana seen da ?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    [FONT=&quot]macho me siddiya gana umbala dannava athi dan.eth me vage siddin issra indalama vuna thamath venava.api andunana akkakenekge ahakuth nathi vuna galak gahala train ekata.meke athi ne fb post hadana evun.poddak mekatath publicity ekak dihanko me siddiya gana.dan inna hama kenekekma vage fb inna nisaa oya vage post ekak dakkoth ilanaga paravath galak gahanna hithankota deparak hithavi.fb eken minissunta udavvak karanna puluvannam menna velava
    [/FONT]

    උතුරු මැද පළාතේ දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රවල මුදල් ගෙවීමේ කටයුත්තක්‌ සඳහා පසුගිය 03 වැනිදා කොළඹ පැමිණි ඇති පුෂ්පකුමාර මහතා රජයේ මුද්‍රණාලයට ගොස්‌ රාජකාරි නිමකර එදින සවස 3.55 ට කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ගමන් කරමින් සිsටියදී අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය පවසයි.

    කැලණිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක්‌ දුම්රියට ගල් වලින් පහරදී ඇති බවත් ඉන් එක්‌ ගලක්‌ දුම්රියේ ජනේලය ආසන්නයේ අසුන්ගෙන සිටි ඒ මහතාගේ හිසේ වම් ප්‍රදේශයට වැදී ඇති බවත් පොලිසිය පවසයි.

    දුම්රිය නිලධාරීන් පැමිණ තුවාල ලබා සිටි අධ්‍යක්‍ෂවරයා රෝහල්ගත කිරීමට උත්සාහ කළත් තුවාලය එතරම් අපහසුවක්‌ නැති බව අධ්‍යක්‍ෂවරයා ඔවුන්ට පවසා තිබේ. ශීඝ්‍රගාමී දුම්රිය භාරව කටයුතු කළ ප්‍රධාන නියාමක මහතාට ඒ බව සැලවී ගම්පහ දුම්රිය ස්‌ථානයේ දුම්රිය නවතා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළත් අධ්‍යක්‍ෂවරයා එය ප්‍රතික්‍ෂේප කර අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්‌ථානය දක්‌වා පැමිණ තිබේ.

    දුම්රියෙන් බැසගත් අධ්‍යක්‍ෂවරයා නිවසට යමින් සිටියදී හිදෝගම විද්‍යාලයේ විදුහල්පති ඊ.එල්. කමල් චමින්ද මහතා අධ්‍යක්‍ෂවරයා ලේ පෙරෙන තුවාල සහිතව ගමන් කරන අයුරු දැක සිදුවූයේ කුමක්‌දැයි විමසා ඇති බවත් අධ්‍යක්‍ෂවරයා තුවාලයට බෙහෙත් දමා ගෙන නිවසට යන බව පවසා පිටත්ව යැමට උත්සාහ කළත් විදුහල්පතිවරයා ඔහු අසාධ්‍යව සිටින අයුරු දැක වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

    අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කළ ඒ මහතා කඩිනමින් සැත්කමකට භාජනය කර අනතුරුව ප්‍රතිකාර සඳහා ශල්‍ය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. දින හතරකට ආසන්න කාලයක්‌ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පෙරේදා රාත්‍රි 10.30 ට පමණ මියගිය බවද ඒ මහතාගෙන් සිද්ධිය පිළිබඳව කිසිදු ප්‍රකාශයක්‌ ලබා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය කියයි. අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය හා මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය ඊයේ 08 අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. පුෂ්පකුමාර මහතා ගල් ප්‍රහාරයට ලක්‌වූ අවස්‌ථාවේම රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළේ නම් ජීවිතය බේරාගැනීමට ඉඩ තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

    එදින දුම්රියට ගල් හා බෝතල් ප්‍රහාරයක්‌ එල්ල වූ බවත් ඉන් අධ්‍යක්‍ෂවරයා තුවාල ලැබූ බවත් ඔහු රෝහල්ගත කිරීමට උත්සාහකළත් එය ප්‍රතික්‍ෂේප කළ බවත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්‍ෂකවරුන් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ප්‍රකාශයක්‌ ලබා දෙමින් කියා තිබිණි.

    දුම්රියට ගල්වලින් පහරදී පුද්ගල ඝාතනයක්‌ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.[/FONT][/COLOR][/SIZE]http://www.divaina.com/2016/08/10/news05.html

    කැළණි දී අනතුර උනානම් ඇයි බන් අනුරාධපුරේ ට යනකම් ගෙනිච්චේ ? :oo::oo: ගම්පහින් හරි දාන්න තිබ්බනේ :angry::angry:

    රටට සම්පතක් අකාලේ අහිමි උනේ :sorry::sorry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෝච්චි වල යවන්න ඕනේ ආමි දෙන්නෙක් විතර තුවක්කුත් එක්ක. ගල් ගැහුවොත් වෙඩි තියන්න. කළුතර හරියත් ඉන්නවා පුංචි පෝරිසාදයෝ සෙට් එකක් ගල් ගහන
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    කැළණි දී අනතුර උනානම් ඇයි බන් අනුරාධපුරේ ට යනකම් ගෙනිච්චේ ? :oo::oo: ගම්පහින් හරි දාන්න තිබ්බනේ :angry::angry:

    රටට සම්පතක් අකාලේ අහිමි උනේ :sorry::sorry:

    Ape paththe ekkenekge nadayek oya marila thiyenne.
    Eyata amaruwak na kiyala gihin.