ado podi eka,mun me kiwata akkage photos ehama daanna epa net eke harida,
lassanaii.. .. ilanga para athai munai dekama photo ganin malliye
godak lassanai kiwwa kiyanna

Mage atheth monawa hari adaganna bari weida......![]()
මෙහෙම කරපන් මචං..
ඇදගන්න ඕන චිත්‍රෙ විදියට හදාගනින් කම්බියක් නමල කරල ෆ්‍රේම් එක..
හදාන ගෑස් ලිප ඔන් කරල ඒ හදාගත්ත අච්චුව රප්ත තප්ත වෙනකම් රත් කරහන්.
කරල මචන් උල් අඬුවකින් ගනින් ඒ රත් වුන කම්බි අච්චුව.
අතේ වෙන කොහෙ හරි ගෑවෙයි මචෝ බලාගෙන හොඳද..
පස්සෙ අර පින්තූරෙ ඇඳගන්න ඕන අතේ සෙන්ටිමීටරයක් විතර උඩින් අර රත් කරපු අච්චුව අඬුවෙන් අල්ලල තියාගෙන අහක බලාගනින්. අහක බලාන,
එක පාරම අර අඬුව රිලීස් කරපන්..
බඩුම තමා!
මෙහෙන්දි වලින් ඇඳපුවාම නම් ඒ හැටි වෙලාවක් තියන්න බෑ නෙ. ඔහොම කරල බලපන්කො..., අනිවා මාස 3, 4ක් තියාගන්න පුලුවන් වෙයි...
ඕනෙම කාලගුණයකට ඔරොත්තු දෙනව!
සැ.යු.:-
මෙය අත් දැකීමක් නොවන බව තරයේ සිහි තබාගන්න.
සිදුවන අනතුරු, පිලිස්සුම් තුවාල ආදියට මම වග කියනු නොලැබේ..

![]()

mu harakekyai bn hana gahanna![]()

kakuleth design damma welawaka photo aran daanam one nam
danna machan,, elaz
eth mewa lassaana black color eken tiyankota witarai welenakota orange color wunama hari na 
Niceeth mewa lassaana black color eken tiyankota witarai welenakota orange color wunama hari na
![]()