kohomada ape akkage mehndi designs....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
lassanaii.. .. ilanga para athai munai dekama photo ganin malliye:eek:

;)godak lassanai kiwwa kiyanna

:shocked: :shocked: :shocked: :sorry: :sorry:

Mage atheth monawa hari adaganna bari weida......:P

:yes: මෙහෙම කරපන් මචං.. :eek: ඇදගන්න ඕන චිත්‍රෙ විදියට හදාගනින් කම්බියක් නමල කරල ෆ්‍රේම් එක.. :shocked: හදාන ගෑස් ලිප ඔන් කරල ඒ හදාගත්ත අච්චුව රප්ත තප්ත වෙනකම් රත් කරහන්. :D කරල මචන් උල් අඬුවකින් ගනින් ඒ රත් වුන කම්බි අච්චුව. :rolleyes: අතේ වෙන කොහෙ හරි ගෑවෙයි මචෝ බලාගෙන හොඳද.. :oo: පස්සෙ අර පින්තූරෙ ඇඳගන්න ඕන අතේ සෙන්ටිමීටරයක් විතර උඩින් අර රත් කරපු අච්චුව අඬුවෙන් අල්ලල තියාගෙන අහක බලාගනින්. අහක බලාන, :shocked: එක පාරම අර අඬුව රිලීස් කරපන්.. :cool: බඩුම තමා! :yes: මෙහෙන්දි වලින් ඇඳපුවාම නම් ඒ හැටි වෙලාවක් තියන්න බෑ නෙ. ඔහොම කරල බලපන්කො..., අනිවා මාස 3, 4ක් තියාගන්න පුලුවන් වෙයි... :yes: ඕනෙම කාලගුණයකට ඔරොත්තු දෙනව!

:shocked: සැ.යු.:- :baffled: මෙය අත් දැකීමක් නොවන බව තරයේ සිහි තබාගන්න. :(සිදුවන අනතුරු, පිලිස්සුම් තුවාල ආදියට මම වග කියනු නොලැබේ.. :no: :no:
 
  • Like
Reactions: nagaya
Apr 20, 2011
339
35

:lol::lol::lol::lol::lol:
 
nagaya

Member
Mar 18, 2007
12,671
194

mu harakekyai bn hana gahanna :P
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
3943748278_8770d3c2b5_b.jpg

Nice :D eth mewa lassaana black color eken tiyankota witarai welenakota orange color wunama hari na :dull: