වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් ඇත්තනේ .. උඹල දෙන්නනේ මං පටන් ගත්ත බිස්නස් ඒකට කෙලියේ :sorry::(:(


    එහෙනං උඹටත් සෙට් කරලා දෙන්නං නඩුවක්.....
    සල්ලි නැත්නං අපි ලෝන් ගහලා නඩු කියමු...


    වන්දි හම්බුනාම 50% මට දියං... පොලියත් එක්ක :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතින් ඇත්තනේ .. උඹල දෙන්නනේ මං පටන් ගත්ත බිස්නස් ඒකට කෙලියේ :sorry::(:(
    පලඩෝ යන්න..:growl::growl::growl:
    තොට වඩයක් තියා ආප්පයක් දාගන්න පුළුවන්ද දෙපැත්ත බැලන්ස් කරලා...
    බූරුවා...
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය..

    ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජන රජයේ කැබිනට් මණ්ඩලය විසින් දින 3ක් තිස්සේ රස පරීක්ෂා කිරීමෙන් අනතුරුව.. ඒකමතිකව ස්ථීර කළ වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය මෙසේය...


    1. වඩේ යනු දේශීය නිෂ්පාදනයක් වූවත් එය අතීත ඉන්දියානු සම්භවයක් ඇති ආහාරයක් බැවින් එය සිහිකිරීමක් වශයෙන් සෑම පොඩි වඩේකට රු 1.50 බැගින්ද... ලොකු ( මසල ) වඩේකට රු 2 . 50 බැගින්ද අමතර බද්ධක් අය කළ යුතුය....
      1. ( එම බදු ආදායමෙන් 75% අප කැබිනට් මණ්ඩලය අතරේ බෙදිය යුතු අතර අනෙක් 25 % අවශ්‍ය නම් පමණක් ඉන්දියාවට යැවිය හැක.. නමුත් ඉන්දියාවට වඩේ විකුණු මුදල් අනවශ්‍ය යයි හැගී ගියහොත් ඒ මුදල්ද අපටම අය කර ගැනීමට අවශ්‍ය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ යුතුය )

    1. අප විසින් පත්කළ රජයේ කෝකියාගේ අදහස් හා අත්දැකීම් මත වඩේ පිළිබද සම්මත ප්රමිතියක් හදුන්වා දීමට කැමැත්තෙමු. මෙතැන් පටන් සියළුම වඩේ වර්ග නිපදවිය යුත්තේ පහත සදහන් නීති රෙගුලාසි වලට අනූවය....
      1. රජය පිළිගත් වඩේ වර්ග 2කි.
        මසල වඩේ ..
        පරිප්පු වඩේ..
      • මසල වඩේ
      • උදු පිටි කළවම් කර සාදන මසල වඩේ වලට අනිවාර්්‍යයෙන්ම මැද හිලක් තිබිය යුතුය.. මැද හිලක් නැති මසල වඩේ මසල වඩේ වලට SLS හා ISO 9002 ජාත්‍යන්තර ප්රමිති සහතිකය නොලැබේ...
        සම්පූර්ණ වඩය සාදා මැද හිල් විදින්න්ට එරෙහිව නඩු පවරන අතර... මාස 3කට අත්හිටවූ සිර දඩුවමක් හෝ රු 25 000 ක දඩයකට යටත් වීමට සිදු වනු ඇත..
        උදු වඩේ/ මසල වඩේ සාදන්නන් අනිවාර්්‍යයෙන්ම රජයේ ප්රමිති වලට අනූව ඒවා සෑදිය යුතු අතර.. නිසි බර, නිසි හැඩය, නිසි පාට , නිසි පෙනුම , හා නිසි රස නැති වඩේ අළෙවි කරන වෙලෙන්දන්ටත් ඉහත සදහන් පරිදි නඩු පවරනු ලැබේ..

        මසල වඩේ පිළියෙල කරන්නන් වැසිකිලි යාමෙන් පසු අනිවාර්්‍යයෙන්ම සබන් දා අත් සේදිය යුතු අතර....
        කොසු පොලු, ඉදල් පොලු, උදළු මිටවල් ආදී බාහිර දූව්‍ය හා සමහරක් ශරීර අවයව යොදාගෙන වඩයේ රව්ම් හැඩය තැනීම තහනම් වේ....

        වඩය පුළුස්සන විට හොද පොල්තෙල් යොදා ගත යුතුය.... බාල පොල්තෙල් යොදා ගන්නවා නම් අප සමාගමේ පොල් තෙල ගත යුතුය... ( නැත්නං උඹලට දඩ ගහනවා )


      • පරිප්පු වඩේ
      • පරිප්පු හා කඩල පරිප්පු යොදා සාදනු ලබන පරිප්පු වඩේ​
        • උම්බලකඩ වඩේ
        • ඉස්සෝ වඩේ
        • සාමාන්‍ය වඩේ
      • යන ප්‍රභේද 3 ක් යටතේ නිපදවිය යුතුය... සියළුම වඩේ වර්ග සදහා එකම පදම හා එකම පරිප්පු වර්ගය භාවිතා කරන්න..
      • උම්බලකඩ වඩේ සදහා මැදට අනිවාර්්‍යයෙන්ම උම්බලකඩ කැබැල්ලක් දැමිය යුතුය... උම්බළකඩ වඩේ කියා.. උම්බලකඩ නොදා හිස් වඩේ විකුණන සට කපටි වෙළෙන්දුන්ව රජයේ කරවල වාඩියට යවනු ලැබේ....
      • ඉස්සො වඩේ සදහාද අනිවාම ඉස්සෙක් සිටිය යුතුය... යොදා ගන්නා ඉස්සා . වඩය වෙනුවෙන් පෙනී සිටීමට කැමැති දැයි දැක්වෙන ලියවිල්ලක් වඩය අළෙවි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය...
        ඉස්සාගේ කක්කා ඔළුවේ තබාගෙන යන බැවින් ඉස්සා වඩයේ තැබිය යුත්තේ හිස ඉවත් කරය... නමුත් අපගේ මාසික 1000000 ක කප්පමක් ගෙවන අයට පමණක් සම්පූර්ණ ඉස්සාම වඩයට තැබීමේ මහත් භාග්‍යය උදාවනු ඇති බව සතුටින් දන්වමු..
      • සාමාන්‍ය වඩේ සාමාන්‍ය ලෙස සෑදිය යුතුය... අසාමාන්‍ය කර සාමාන්‍ය වඩේ නිශ්පාදනය කර අළෙවි කරන්නන්ට එරෙහිව ගත හැකි උපරිම ක්රියාමාර්ග ගනු ලැබේ...


    ශ්‍රී ලංකාව වඩයෙන් ස්වයංපොශිත කිරීමේ පරම පවිත්ර අකලංක අදිටනින් පාරක් පාරක් ගානේ... රෙස්ටූරන්ට් ගානේ වඩේ විකුණන ඔබගේ දෛර්්‍යයවන්ත භාවය අපි අගය කරමු. ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අදිටනින් අප විසින් වඩේ කරත්ත 10 000 ක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව සතුටින් දන්වමු.. ඉදිරි කාලයේදී ඔබේ ගමේ ගිරාමසේවකට රු 35 000 ක පමණ සුළු අල්ලසක් ලබා දීමෙන් ඔබට වඩේ විකිණිමේ වසරක බලපත්තරය හා වඩේ කරත්තය ලබා ගත හැක. ඉක්මනින් පැමිනෙන වෙළෙන්දන්ට ලංකාවේ ප්රසිද්ධ කාන්තා පාසල් හා පුද්ගලික පන්ති අසල වඩේ විකිණිමට ඉඩකඩ ලැබෙනු ඇත. ;)



    ඔබ සැමට සුභ අනාගතයක්.


    උබට ට්යිප් සෙටින් පුලුවන් නම් ජොබ් කට්ටක් හොයල දෙන්නම්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකද පූසට මල පැනලා.
    මට පේන්නේ උඹ ඌ ටෝක් කරපු කෙල්ලෙක් වත් දාගෙන වගේ
    මෙතන කියන්න බැරි හින්දා වෙන හේතු හදන් බනිනවා
    :lol:
    අනේ ඌ ටෝක් කරන කෑලි
    මං කියන්නෑ ඉතින් එවාගේ සයිස් එක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් වඩේ වලින් ගෙවන්න බැරි වෙයිද බං?:(

    වඩේ අර මම කියපු ප්රමිති වලට හදලා තියෙනවා නං පුළුවං වෙයි...
    බලමු අභියාචනයක් දාලා.... :yes::yes:

    පලඩෝ යන්න..:growl::growl::growl:
    තොට වඩයක් තියා ආප්පයක් දාගන්න පුළුවන්ද දෙපැත්ත බැලන්ස් කරලා...
    බූරුවා...


    :shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol::lol: ;););)

    මොකද පූසට මල පැනලා.
    මට පේන්නේ උඹ ඌ ටෝක් කරපු කෙල්ලෙක් වත් දාගෙන වගේ
    මෙතන කියන්න බැරි හින්දා වෙන හේතු හදන් බනිනවා
    :lol:


    ඔව් ඔව් මටත් පේනවා..... හරි මෙහෙම කරමු... ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරලා දෙන්නං...... නඩු ගාස්තු 30 000යි කෙල්ලගෙ පැත්තෙනුත් කීයක් හරි ඉල්ලලා දීපං... :yes::yes:

    මැරෙන්ටෙ මොහොතකට කලින් හරි දික්කසාද කරලා දෙනවා..
    අනිවා :yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනං උඹටත් සෙට් කරලා දෙන්නං නඩුවක්.....
    සල්ලි නැත්නං අපි ලෝන් ගහලා නඩු කියමු...


    වන්දි හම්බුනාම 50% මට දියං... පොලියත් එක්ක :yes::yes:

    මම දැන් තොට අවමගුලක් තියනවා :growl::growl::growl::rofl::P


    පලඩෝ යන්න..:growl::growl::growl:
    තොට වඩයක් තියා ආප්පයක් දාගන්න පුළුවන්ද දෙපැත්ත බැලන්ස් කරලා...
    බූරුවා...

    මමයි වඩේ චැම්පියන් :growl:

    මොකද පූසට මල පැනලා.
    මට පේන්නේ උඹ ඌ ටෝක් කරපු කෙල්ලෙක් වත් දාගෙන වගේ
    මෙතන කියන්න බැරි හින්දා වෙන හේතු හදන් බනිනවා
    :lol:

    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උබට ට්යිප් සෙටින් පුලුවන් නම් ජොබ් කට්ටක් හොයල දෙන්නම්

    ඇයි බූතයෝ ඕකෙ තියෙන ඒවා බොරුද මං අහන්නේ ??? :nerd::nerd::frown:

    මේ ජොබ් දෙකක් ම බලපං... මායි , එම් එසුයි දෙන්නම එනවා...
    :):):):rolleyes::rolleyes:

    අයිස් මල්ලි යකොව් :growl::growl::growl: පුතාද දන්නෙත් නෑ :rolleyes::P


    හා හා.. කෑ ගහන්ට එපා යකෝ.... මල්ලියෙ මම උඹේ අයියා... උඹ ගාව නැද්ද 2000ක් 3000ක් ගන්ඩ.... ??
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඔව් ඔව් මටත් පේනවා..... හරි මෙහෙම කරමු... ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරලා දෙන්නං...... නඩු ගාස්තු 30 000යි කෙල්ලගෙ පැත්තෙනුත් කීයක් හරි ඉල්ලලා දීපං... :yes::yes:

    මැරෙන්ටෙ මොහොතකට කලින් හරි දික්කසාද කරලා දෙනවා..
    අනිවා :yes::yes::yes:
    උඹ ලෝයර් කාක්කෙක් උනේ කවදා ඉඳන්ද:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැන් තොට අවමගුලක් තියනවා :growl::growl::growl::rofl::P

    :sorry:

    අනේ බං... මල් ශාලාවක හරි කමක් නෑ රස්සාවක් දෙනවා නං....
    හැබැයි පුද්ගල ඝාතනයකට සැලසුම් කිරීම උදව් කිරීම හා ඝාතන සිදු කිරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් කියා උඹ දන්නවාද ??? 10 000 ක් දියං.. මම ශේප් කරලා දෙන්නං... ‍
    :yes::yes:

    උඹ ලෝයර් කාක්කෙක් උනේ කවදා ඉඳන්ද:lol::lol:



    නෝ ජොබ් බං... පිස්සු වගේ ... මොනවා හරි කරන්ටයි කියලා බැලුවේ..
    :yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ බං... මල් ශාලාවක හරි කමක් නෑ රස්සාවක් දෙනවා නං....
    හැබැයි පුද්ගල ඝාතනයකට සැලසුම් කිරීම උදව් කිරීම හා ඝාතන සිදු කිරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් කියා උඹ දන්නවාද ??? 10 000 ක් දියං.. මම ශේප් කරලා දෙන්නං... ‍
    :yes::yes:

    :shocked::shocked::shocked: අනේ අයියේ මම ටක්ගාල අතෙන්ට ගිහින් එන්නං හොඳේ :sorry: