TRAIN BUS ACCIDENT - LIVE COUGHT VIDEO

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු හැදෙනවා...
    වේලාවට බස් එක එක දිගටම ඇදිගෙන ගියේ නැත්තේ කොච්චියට..
    කොහොම වුනත් මේ සීන් එකට බස් කාරයා විතරක් නෙවෙයි..
    එතන ගෙට්ටුවක් නැති එකයි වෙන්න ඇති ප්‍රශ්නයකට මුල වේලා තියෙන්නේ..
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    පිස්සු හැදෙනවා...
    වේලාවට බස් එක එක දිගටම ඇදිගෙන ගියේ නැත්තේ කොච්චියට..
    කොහොම වුනත් මේ සීන් එකට බස් කාරයා විතරක් නෙවෙයි..
    එතන ගෙට්ටුවක් නැති එකයි වෙන්න ඇති ප්‍රශ්නයකට මුල වේලා තියෙන්නේ..
    :yes::yes::(:(:no:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    පිස්සු හැදෙනවා...
    වේලාවට බස් එක එක දිගටම ඇදිගෙන ගියේ නැත්තේ කොච්චියට..
    කොහොම වුනත් මේ සීන් එකට බස් කාරයා විතරක් නෙවෙයි..
    එතන ගෙට්ටුවක් නැති එකයි වෙන්න ඇති ප්‍රශ්නයකට මුල වේලා තියෙන්නේ..

    getuwak thila neda bun ara rathui sudui iri iri getuwak neda e ? mata nam penne heavy traffic eke mun ringanna gihin hira wela wage :shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    getuwak thila neda bun ara rathui sudui iri iri getuwak neda e ? mata nam penne heavy traffic eke mun ringanna gihin hira wela wage :shocked:

    වම් පැත්තෙන් ගේට්ටුවක් නෑ නේ කොල්ලෝ..
    ඒ හින්දා වෙන්න ඇති මේ සීන් එක...
    කොහොම වුනත් ට්‍රෑෆික් එකක් නම් තිබිලා තියෙනවා ඒ වේලාවේ..
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    getuwak thila neda bun ara rathui sudui iri iri getuwak neda e ? mata nam penne heavy traffic eke mun ringanna gihin hira wela wage :shocked:

    ara yasa ageta paath wenne gate eka. kawadaawat traffic eke ohoma baageta line eke inna narakai. ehaa patte ida tiyanawa nam witharak thama waahane danna oone.

    eth dan lankaaweth me wage wegena enne. issaraha waahanei ape ekai athare 10ft tibbat pitipasse eka horn karanawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සු හැදෙනවා...
    වේලාවට බස් එක එක දිගටම ඇදිගෙන ගියේ නැත්තේ කොච්චියට..
    කොහොම වුනත් මේ සීන් එකට බස් කාරයා විතරක් නෙවෙයි..
    එතන ගෙට්ටුවක් නැති එකයි වෙන්න ඇති ප්‍රශ්නයකට මුල වේලා තියෙන්නේ..
    නෑ, බස් කාරයා අතේ සම්පූර්න වැරද්ද තියෙන්නෙ.
    ඌ එලවද්දි උගන්න මූලික නීතියක් කඩ කරලා තියෙන්නෙ ඔතන. ඒ නීතිය , ඔය වෙච්ච වැඩේ නොවෙන්නම හදපු නීතියක්.
     
    jhonroxtanv

    Member
    Apr 15, 2008
    120
    2
    0
    im in bangaldesh right now and yes, this kind of shit happens alot here .... main reason ... PEOPLE ARE Brainless !!! no common sense !!!!