.::වසරේ වටිනාතම උපකාරක ත්රෙඅඩ් එක යන අංශය::.

.::වසරේ වටිනාතම උප&quo


  • Total voters
    43
  • Poll closed .
.::වසරේ වටිනාතම උපකාරක ත්රෙඅඩ් එක යන අංශය::.

වසරේ වටිනාතම උපකාරක ත්රෙඅඩ් එක (ElaKiri Help , Problems and
Troubleshooting) යන අංශයේ:)
ඔබේ නිර්දේශය මත තෝරා ගැනුණු නාමයෝජනා ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න .. :cool:

සගයෙකු යම් සහයක් සොයා පැමිණි කල වර්ණය ජාතිය ආගම තැකීමක් නොකර ,ඔබට සහය වූ ඔබේ උතුම් මිනිසත් කම තවත් වර්ණවත් කිරීමට ඔපවත් කිරීමට උර දුන් ඔබගේම සහෝදරයන් ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..;)


ඔබගේ වටිනා ඡන්දය හුදෙක් මිත්‍රත්වය සලකා නොව ඉදිරිපත් කල ත්රෙඅඩ් එකෙහි වටිනාකම සලකා බාවිතා කිරීමට කාරුණික වන්න :)

main thread :)

.::Elakiri Awards නාමයෝජනා Group 03::.
මගේ හිතු මතේට ත්රෙඅඩ් තෝරාගැනීමක් සිදු කර නොමැත ඉහත සදහන් ත්රෙඅඩ් එකේ nominate කල ඒවා පමණක් යොදාගැනීමක් සිදු කර ඇත ..:sorry:
83awards_finaloscar.jpg


#Kaspersky KAV & KIS keys ( Daily Updating ) Working 100%
Thread owner- coolkasun
Link- http://www.elakiri.com/forum/showthread.php?t=433936

#~~Software Help Desk [Request Your Softwares Here]~~

Thread owner- Djram
Link- http://www.elakiri.com/forum/showthread.php?t=292458

#Download Torrents With Very High Speed . !Easy
Thread owner- DjSpK
Link- http://www.elakiri.com/forum/showthread.php?t=671967

#Using Elakiri Effectively : For Beginners

Thread owner- Hayao
Link- http://www.elakiri.com/forum/showthread.php?t=564503

#Menna Paypal Account hadana hati...

Thread owner- MLSK
Link- http://www.elakiri.com/forum/showthread.php?t=759161

#cool ebay gadgets..

Thread owner- janakacd
Link- http://www.elakiri.com/forum/showthread.php?t=937808

#How To Use ElaKiri Taskbar

Thread owner- Mr PERERA
Link- http://www.elakiri.com/forum/showthread.php?t=724395


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )


Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)​