…
…නියමයි ශාන් මගෙ ප්‍රියතම ෆිල්ම් එකක් සත්‍ය කතාවක් අසුරු කරගෙන හදපු මෙ ෆිල්ම් එක ලන්කිය සිනමාවෙ එක් සන්දිස්තාන්යක් . ගාමිනි ෆොන්සෙකගෙ පලවෙනි අද්‍යක්ශනය ,තමාම රගපාමින් අඪ්යක්ශන කරනව ලෙස්ටර් මහත්යත් උදවු කරා කියන්වා එත් මෙ කතා මෙතනට අදාල නෑති නිසා නවත්වමු නෙද


දැං එලිය බැහැල බලපං, අන්න හඳත් පායලා තියෙනවා




monawada ban mea kiyana katha hina kala marenawa...හෙට ඉර පායයිද මෑගි
… මෙහෙම අහන්නෙ පරසතුමල් ෆිල්ම් එකෙ බොනි මහත්තයා







මට තේරුණා කොච්චර ගැබුරට ඒ සුවද ඔයාට දැනිල තියෙනවද
කියල මචන්.ඒකයි ඒ මතකය හාරගෙන එන එක දෙයක් විතරක්
ඔයා වෙනුවෙන් ඉතුරු කරලා නැවතුනේ .
ගැලපෙන තැනකදී හම්බෙමු අනාගතයේදී .....
පරවුණු මලක සුවද අදටත් ලං වෙද්දී දැනෙනවද බලමු අපි එදාට..![]()


මචන් පරසතු මල් කියන චිත්‍ර පටිය දකින්න ලැබිල තියනවද?mokada ban mea..![]()


Colombo walata kittuwama thamai ban inne.uba inne lassana paththaka wage
niyamai



