khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28

    …
    …නියමයි ශාන් මගෙ ප්‍රියතම ෆිල්ම් එකක් සත්ය කතාවක් අසුරු කරගෙන හදපු මෙ ෆිල්ම් එක ලන්කිය සිනමාවෙ එක් සන්දිස්තාන්යක් . ගාමිනි ෆොන්සෙකගෙ පලවෙනි අද්යක්ශනය ,තමාම රගපාමින් අඪ්යක්ශන කරනව ලෙස්ටර් මහත්යත් උදවු කරා කියන්වා එත් මෙ කතා මෙතනට අදාල නෑති නිසා නවත්වමු නෙද
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    නියමයි ශාන් මගෙ ප්‍රියතම ෆිල්ම් එකක් සත්ය කතාවක් අසුරු කරගෙන හදපු මෙ ෆිල්ම් එක ලන්කිය සිනමාවෙ එක් සන්දිස්තාන්යක් . ගාමිනි ෆොන්සෙකගෙ පලවෙනි අද්යක්ශනය ,තමාම රගපාමින් අඪ්යක්ශන කරනව ලෙස්ටර් මහත්යත් උදවු කරා කියන්වා එත් මෙ කතා මෙතනට අදාල නෑති නිසා නවත්වමු නෙද

    මට තේරුණා කොච්චර ගැබුරට ඒ සුවද ඔයාට දැනිල තියෙනවද
    කියල මචන්.ඒකයි ඒ මතකය හාරගෙන එන එක දෙයක් විතරක්
    ඔයා වෙනුවෙන් ඉතුරු කරලා නැවතුනේ .
    :dull:
    ගැලපෙන තැනකදී හම්බෙමු අනාගතයේදී .....
    පරවුණු මලක සුවද අදටත් ලං වෙද්දී දැනෙනවද බලමු අපි එදාට.. :dull:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අද මෙහෙමයි මගේ කාමරේට ඉර පායනව පෙනුනෙ.
    dsc01082cw.jpg
    dsc01084q.jpg
    dsc01090mq.jpg
    dsc01095g.jpg
    dsc01097sg.jpg


    Niyamai Bro... maru.. :yes::yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මට තේරුණා කොච්චර ගැබුරට ඒ සුවද ඔයාට දැනිල තියෙනවද
    කියල මචන්.ඒකයි ඒ මතකය හාරගෙන එන එක දෙයක් විතරක්
    ඔයා වෙනුවෙන් ඉතුරු කරලා නැවතුනේ .
    :dull:
    ගැලපෙන තැනකදී හම්බෙමු අනාගතයේදී .....
    පරවුණු මලක සුවද අදටත් ලං වෙද්දී දැනෙනවද බලමු අපි එදාට.. :dull:


    mokada ban mea.. :confused::confused:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mokada ban mea.. :confused::confused:
    මචන් පරසතු මල් කියන චිත්‍ර පටිය දකින්න ලැබිල තියනවද?
    මායි ඒ යාළුවයි කතා කාලෙ ඒක ගැන.
    මගෙත් ජීවිතේට සම්බන්දයක් තියෙනවා ඒකෙ.ඉතින් මටත්
    අමතක කරන්න බැරි ලෝකයක්ම ඒකෙ හැංගිලා තියනවා.අර යාලුවටත්
    ඒ වගේ ඇති, එයාගේ මතකයයි මගේ මතකයයි දෙකම අවදි උනා.:dull:
    ඒ චිත්‍ර පටිය ගොඩාක් කතා
    හන්ගන් ඉන්න චිත්‍ර පටියක් මචන්.දුක , කදුල, තනි කම, පාළුව,
    ජීවිතයේ ඇත්ත මේ හැම දේම.
    හරියට පරවුණ මලක වගේම..:dull:
    එත් ඒ දේට හරි වටිනාකමක් මෙතැනදී නො එන නිසා
    අපි දෙන්නම ගොළු වෙන්න හිතා ගත්ත යලි හමුවෙන
    බලාපොරොත්තුවෙන් ඒ පරවුණු මලේ සුවද මතක් වේවිද බලන්න ...:dull: