අපි මොකක්හරි පෝස්ට් කරාම, ඒක අපේ profile එකේ activities වල වැටෙනවානේ.
එතනින් remove post කරලා ඒක නැතිකරන්න පුළුවන්,
හැබැයි ඒක ආපහු බලන්න බැරිද..?
එතනින් remove post කරලා ඒක නැතිකරන්න පුළුවන්,
හැබැයි ඒක ආපහු බලන්න බැරිද..?


හිරුනි ගේ එකවුන්ට් එක ආයේත් ඇක්ටිව් කරලා වගේ.........![]()


man hitanne ba

lmao

හොදයි හොදයි කලින් පාර වගේ මේ පාර කොල්ලො රවටන්න එපා ත්රෙඩ්

මොනා කියන්නද කියලා හිතා ගන්න බෑඌට මේ මෙතන ප්රශ්නයක් උඹලා ඔහොම හිනා වෙන එක හරි වැරදියි


මුඛූත්ම කියන්නේ නෑ. විලි ලැජ්ජාවේ සංතෝෂේ බෑ මේවා දකිද්දිමුකුත්ම?![]()

ඒක තමයි මිගාර අයියා ඔක්කොමටම උදව් කරලා තියෙනවා. ෆේස්බුක් එකෙන් ගොඩක් අයට උදව් කරලා තියෙනවා. එහෙම එකේ මෙයාට උදව් කරන්නේ නෑ කවුරුත්ඌට මේ මෙතන ප්රශ්නයක් උඹලා ඔහොම හිනා වෙන එක හරි වැරදියි
මම කියන්නේ.....![]()
