FaceBook help

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි මොකක්හරි පෝස්ට් කරාම, ඒක අපේ profile එකේ activities වල වැටෙනවානේ.
    එතනින් remove post කරලා ඒක නැතිකරන්න පුළුවන්,

    හැබැයි ඒක ආපහු බලන්න බැරිද..?:eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුකුත්ම?:rofl::lol:
    මුඛූත්ම කියන්නේ නෑ. විලි ලැජ්ජාවේ සංතෝෂේ බෑ මේවා දකිද්දි:lol:
    ඌට මේ මෙතන ප්‍රශ්නයක් උඹලා ඔහොම හිනා වෙන එක හරි වැරදියි
    මම කියන්නේ.....:frown::lol:
    ඒක තමයි මිගාර අයියා ඔක්කොමටම උදව් කරලා තියෙනවා. ෆේස්බුක් එකෙන් ගොඩක් අයට උදව් කරලා තියෙනවා. එහෙම එකේ මෙයාට උදව් කරන්නේ නෑ කවුරුත්:(