Printer-Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Aniwa aniwa.. dan ithin wedata baduma thamai ;) Balapanko hena gehuwe neththan............:):):)

    මචන් උබට බැරිද මචන් ඔය කියපු ටික ඉල්ලා අස්කරගන්න, පව්බන් අහිංසකයා මේ දවස්වල මේකගේ කලදශාව ටිකක් හොද නැහැ. HU Cola කම්පැනී එක පාඩු උනා, CD ටික පොලොසියෙන් අරන්ගියා, රවුටර් එක කැඩුනා, ප්‍රින්ටර් කාටිරෙජ් එකේ කැල්ලක් පිච්චිලා, ඔය ජරමර අස්සෙ හෙනත් ගැහුවම "ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ" තියෙවි නේද මචන්, සොරි සොරිවැරදුනා,

    එහෙම කිව්වොත් උබලා හිතයි වතිලයා ගොනෙක් කියලා, ඒක නිසා
    "පොලොසියෙන් ගුටිකාපු වතිලයට හෙන ගැහැවුවා වගේ" වෙයි නේද ? පව්නෙ අහිංසකයා, ඔය ටිකත් විනාශවෙලා ගියොත් අර අහිංසක ළමයි 18 දෙනාටයි හම්බවෙන්න ඉන්න ළමයටයි යන කල මොකක්ද
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    ඒකත් ඇත්ත නේද බන්... එළ එහෙන්ම් මෙහෙම කරමු.
    වතිලයාව හැදි ගෑවියන්... ඒක කොහොමද ;):lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ANiwa ;) Okatath henama gahapan :D

    ඒ කියන්නෙ වතිලයට උබගේ සාපයෙන් ගැලවෙන්න විදිහක්ම නැද්ද, එහෙමනම් ඉතින් මොනවා කරන්නද, කරන්න තියෙන්නේ එකම දෙයයි, අපි වතිලයාගේ පවුලයි දරුවො 19 දෙනයි බලා ගන්න අරමුදලක් පිහිටවමු,

    "වතිලගේ පවුල මේන්ටෙන් කිරිමේ අරමුදල"

    හැබැයි උබලා වැරදියට හිතන්න එපා පවුල මෙන්ටෙන් කරන්න කිව්වම හරිද, එකෙන් අදහස් වෙන්නේ වතිලගේ පවුලව මේන්ටෙන්කරන එක නෙමෙයි හරිද, මොකද එකේ මෙන්ටෙන් කරන්න දෙයක් නැහැ, යුස් කරපු මිනිහගේ හැටි දන්නවනේ. එන්ජින් එක බොවර් වෙලා තියෙන්නෙ, ගොඩ දාන්න අමාරුයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් උබට බැරිද............ ........වෙයි නේද ? පව්නෙ අහිංසකයා, ඔය ටිකත් විනාශවෙලා ගියොත් අර අහිංසක ළමයි 18 දෙනාටයි හම්බවෙන්න ඉන්න ළමයටයි යන ......

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :eek: :eek: "බිබිලි නගින බෙලි කටූ" කිව්වලු අර කවුද කියන්න වගේ... :oo: :shocked: :shocked: :lol: :lol: :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒකත් ඇත්ත නේද බන්... එළ එහෙන්ම් මෙහෙම කරමු.
    වතිලයාව හැදි ගෑවියන්... ඒක කොහොමද ;):lol::lol::lol:

    ඒක නම් ටිකක් හොදයි වගේ, ඒත් මචන් එකෙනුත් ඕකට කෙලවෙන එකනෙ බන් වෙන්නේ. නැද්ද නිකන් පොඩි එකක්, නිකන් වැලි දාලා පු* අ*න* වගේ පොඩි සීන් එකක්. ඔකට ටිකක් විදවන්න. ඒ වගේ සීන් එකක් කලොත්, ඕකට ටොයිලට් එකට යන යන පාරක් ඇත්තන් දැවිල්ල ගන්නවනේ..:lol::lol::lol::lol:;)
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඒක නම් ටිකක් හොදයි වගේ, ඒත් මචන් එකෙනුත් ඕකට කෙලවෙන එකනෙ බන් වෙන්නේ. නැද්ද නිකන් පොඩි එකක්, නිකන් වැලි දාලා පු* අ*න* වගේ පොඩි සීන් එකක්. ඔකට ටිකක් විදවන්න. ඒ වගේ සීන් එකක් කලොත්, ඕකට ටොයිලට් එකට යන යන පාරක් ඇත්තන් දැවිල්ල ගන්නවනේ..:lol::lol::lol::lol:;)
    :shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ අයිඩියා 1නම් පට්ට :lol::lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඒ කියන්නෙ වතිලයට උබගේ සාපයෙන් ගැලවෙන්න විදිහක්ම නැද්ද, එහෙමනම් ඉතින් මොනවා කරන්නද, කරන්න තියෙන්නේ එකම දෙයයි, අපි වතිලයාගේ පවුලයි දරුවො 19 දෙනයි බලා ගන්න අරමුදලක් පිහිටවමු,

    "වතිලගේ පවුල මේන්ටෙන් කිරිමේ අරමුදල"

    හැබැයි උබලා වැරදියට හිතන්න එපා පවුල මෙන්ටෙන් කරන්න කිව්වම හරිද, එකෙන් අදහස් වෙන්නේ වතිලගේ පවුලව මේන්ටෙන්කරන එක නෙමෙයි හරිද, මොකද එකේ මෙන්ටෙන් කරන්න දෙයක් නැහැ, යුස් කරපු මිනිහගේ හැටි දන්නවනේ. එන්ජින් එක බොවර් වෙලා තියෙන්නෙ, ගොඩ දාන්න අමාරුයි.
    ට්‍රැක්ටරෙන් හාපු කුඹුරට මොන නගුල් ද :lol::lol::lol: