Aniwa aniwa.. dan ithin wedata baduma thamaiBalapanko hena gehuwe neththan............
![]()
මචන් උබට බැරිද මචන් ඔය කියපු ටික ඉල්ලා අස්කරගන්න, පව්බන් අහිංසකයා මේ දවස්වල මේකගේ කලදශාව ටිකක් හොද නැහැ. HU Cola කම්පැනී එක පාඩු උනා, CD ටික පොලොසියෙන් අරන්ගියා, රවුටර් එක කැඩුනා, ප්රින්ටර් කාටිරෙජ් එකේ කැල්ලක් පිච්චිලා, ඔය ජරමර අස්සෙ හෙනත් ගැහුවම "ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ" තියෙවි නේද මචන්, සොරි සොරිවැරදුනා,
එහෙම කිව්වොත් උබලා හිතයි වතිලයා ගොනෙක් කියලා, ඒක නිසා "පොලොසියෙන් ගුටිකාපු වතිලයට හෙන ගැහැවුවා වගේ" වෙයි නේද ? පව්නෙ අහිංසකයා, ඔය ටිකත් විනාශවෙලා ගියොත් අර අහිංසක ළමයි 18 දෙනාටයි හම්බවෙන්න ඉන්න ළමයටයි යන කල මොකක්ද
Last edited:
Balapanko hena gehuwe neththan............




