oya kiyana de eththa wenna puluwan.
eth me siddiya oyata una kiyala hithanna.ethakota oyata e kolla inna manasikathwaya therum ganna puluwan wei.ehema welawata ona udaw witharai yaluwa.
කරදරයක් වුන වේලාවකදි මේ වගේ අඩවියක් තියෙන හින්දා..
අපිට හැම ප්‍රශ්නයකටම කිසිම බයක් සැකයක් නැතිව ප්‍රශ්න කරලා තමන්ගේ ගැටළුව නිරාකරණය කරන්න පුලුවන් කම ලැබෙන එකත් කොයි භාග්‍යයක් ද..
ඒ හින්දා.. මේ වගේ අඩවියෙන් අපි උපරිම ආකාරයෙන් අපිට පුලුවන් ආකාරයට.. අපේ දැනුම ඒ උදව් අපෙක්ෂා කරන පිරිසත් එක්ක බෙදා ගන්න ඕනේ..
ඒහෙම වුනා නම් තමයි..
අපිට යම් කරදරයක් වුන අවස්ථාවකදි වුනත්..
අපිට බොහෝ දෙනෙක් උදව් කරන්න උත්සහ කරන්නේ...







