pregnent or not?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    pregnancy strip test eka pharmacy ekaen aragena kellage urine ekka balapan aduma tharame 3nak wath check karapan 100% eka parakin kiyanna ban pregnant da nadda kiyala. Mona unath owage risk ekak ganna wada kranna epa ban ubala adare karanna kella ekka karanwa nam condoms use karapan lajja venna epa pharmacy ekaen gihin condoms ekaka ganna eta wadiya lajjava lamayak hambunoth dadinne nathuwa :oo:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ෆාමසියඉන් ස්ට්‍රිප් එකක් අරන් ටෙස්ට් කරපන්.. එකක් රු30. දෙතුන් පාරක් ටෙස්ට් කරපන්.
    ලැබ් එකකට දීලා ප්‍රෙග්නට් ටෙස්ට් එකක් කරපන්. රු 250. ඒකත් දෙපාරක් කරපන්.
    ප්‍රේග්න්නට් නම් මාස තුනකින් පස්සේ ස්කැන් එකක් කරලා බලන්න වෙනවා ලමයා හොදට වැඩෙනවද, කලලය ගර්බාශයේම තියෙනවද කියලා.
    සමහර විට යෝනි මාර්ගයෙත් කලලය පිහිටන්න පුලුවන්. එහෙම වුනොත් ගර්බාශයට තල්ලු කරන්න බලනවා. එහෙම බැරිවුනොත් කලලය අයින් කරන්න වෙයි.

    කෙල්ල ප්‍රෙග්නන්ට් නම් ඒ කලලය විනාස කරන්න එපා.
    තාම ඔයගැන කාටවත් තේරුමක් නෑනේ..
    ඒ නිසා කෙල්ලවයි, දරුවවයි අනාත නොකර කෙල්ලව ඉක්මනට බැදපන්. :yes:
    පව් වැඩනම් කරන්න එපා.
    :angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    monada ban me kiyanwanne :sorry:
    she is virgin mama eyata mukuth kale na
    ubath kollekne ohoma katha karan epa machan
    mata kiyannawath kenek nathi nisa Ek eke kattiyata kiuwa

    aththama kiyanawanan mama ekita gahuwe na machanla eath mata bayai

    මොන මගුලක්ද බන් උබ මේ කියන්නේ? ගැහුවේ නෑලූ, කෙල්ල විර්ගින් ලු..

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කෙල්ල විර්ගින් වුනත් ඔයාගේ ශුක්‍රානුවක් යෝනී මාර්ගයට ඇතුලු වුනොත් (කරුමෙට වෙන වැඩ) කෙල්ලගේ ඩිම්බ සමග මිශ්‍රවී ගැබ් ගැනීමට ඉඩ තියෙනවා..
    ඒ නිසා කලින් කියපු විදියට ටෙස්ට් කරලා බලපන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    05-12-2011

    දැන්නේ යකෝ මේක දැක්කේ.. කැත සීන් එක බන් :angry: