අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත්![]()
![]()
අනේ නිකන් ෆල ඩෝ යන්න


ඔය ගන් එකේ අයිතිකාරය තව ටිකකින් මෙතෙන්ට එනවා කිව්වා ඕක අරං යන්න 









