වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත් :growl::growl:
    Man-suit-gun.jpg

    අනේ නිකන් ෆල ඩෝ යන්න :lol::lol::lol: ඔය ගන් එකේ අයිතිකාරය තව ටිකකින් මෙතෙන්ට එනවා කිව්වා ඕක අරං යන්න :P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒයි මට බයවෙයන් බන්. නැත්නම් බයයි වගේ හරි හිටහන් බන්. නැත්නම් මගේ කාඩ් කුඩු. ආයිත් වෙන කාටවත් සද්ද දැම්මට බය වෙන්නෙ නැතිවෙයි. උඹලට කීයක් හරි දෙන්නම්. පොඩ්ඩක් බය වෙයන්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒයි මට බයවෙයන් බන්. නැත්නම් බයයි වගේ හරි හිටහන් බන්. නැත්නම් මගේ කාඩ් කුඩු. ආයිත් වෙන කාටවත් සද්ද දැම්මට බය වෙන්නෙ නැතිවෙයි. උඹලට කීයක් හරි දෙන්නම්. පොඩ්ඩක් බය වෙයන්..

    කියක් දෙනවද? :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත් :growl::growl:
    Man-suit-gun.jpg

    කෝ හුයන්නො තොගෙ ගිනි බටේට ලයිසොං ??? :growl::growl::growl:

    දුවන්ට එපා.... තොට වෙඩි තියෙනවා.... තොගෙ පෙර වැරදිත් ගොඩාක් වාර්ථා වෙලා තියෙනවා...... ඔහෙ හිටු... :growl::growl::growl::growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කෝ හුයන්නො තොගෙ ගිනි බටේට ලයිසොං ??? :growl::growl::growl:

    දුවන්ට එපා.... තොට වෙඩි තියෙනවා.... තොගෙ පෙර වැරදිත් ගොඩාක් වාර්ථා වෙලා තියෙනවා...... ඔහෙ හිටු... :growl::growl::growl::growl::growl::growl:

    අද අරූගේ වෙලාව හොඳ නෑ :lol::lol::lol::sorry: