වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:nerd: මම මේ කල්පනා කලේ......., :eek: කඩේ එල්ලන්න අටපට්ටමක් හදනව ද..., :dull: නැත්තම් තරුවක් හදනවද...... කියල.. :yes: වෙසක් එකට අනිවා වෙසක් කූඩුවක් තියෙන්න ඕන කඩේ.. :cool:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :nerd: මම මේ කල්පනා කලේ......., :eek: කඩේ එල්ලන්න අටපට්ටමක් හදනව ද..., :dull: නැත්තම් තරුවක් හදනවද...... කියල.. :yes: වෙසක් එකට අනිවා වෙසක් කූඩුවක් තියෙන්න ඕන කඩේ.. :cool:

    පරන කාර් ටයර් එකක් එල්ලපං... මැදට වොට් 100 ලයිට් එකක් දාලා :lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පාට පාට එකක් හදමු :)

    අනිවා! මම හෙට අනිද්ද දිහාට එකක් උස්සන් එන්නම්.. චාමෙට තිබ්බොත් හොඳයි බං මම නම් හිතන්නෙ.. බලන්නම්කො හොඳ විදියක්..
    පරන කාර් ටයර් එකක් එල්ලපං... මැදට වොට් 100 ලයිට් එකක් දාලා :lol::lol:

    :angry: නොද්දකින් බොල.. :no: පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා.. :sorry: :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා! මම හෙට අනිද්ද දිහාට එකක් උස්සන් එන්නම්.. චාමෙට තිබ්බොත් හොඳයි බං මම නම් හිතන්නෙ.. බලන්නම්කො හොඳ විදියක්..

    :angry: නොද්දකින් බොල.. :no: පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා.. :sorry: :sorry:

    :yes::yes::yes: එල එල :)

    ඒකනේ බං :sorry: මූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ මල්ලිලා...මට හොදවයින් වඩේ ටිකක් ඔතල දියන්කෝ. සුමනට දොලදුක හැදිල වඩේ කන්න. කරා වගේම ඒවත් කරගහන්න එපැයි. ඔන්න ඔය පට්ට වඩේ ටිකක් දාල දියන්..සල්ලි හෙට දෙන්නම්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    ඒකනේ බං :sorry: මූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ :growl:

    :shocked: වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න.. :angry: බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට. :eek: ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න.. :sorry: :sorry: ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න.. :no: