මම මේ කල්පනා කලේ.......,
කඩේ එල්ලන්න අටපට්ටමක් හදනව ද...,
නැත්තම් තරුවක් හදනවද...... කියල..
වෙසක් එකට අනිවා වෙසක් කූඩුවක් තියෙන්න ඕන කඩේ.. 
මම මේ කල්පනා කලේ.......,
කඩේ එල්ලන්න අටපට්ටමක් හදනව ද...,
නැත්තම් තරුවක් හදනවද...... කියල..
වෙසක් එකට අනිවා වෙසක් කූඩුවක් තියෙන්න ඕන කඩේ..
![]()


පරන කාර් ටයර් එකක් එල්ලපං... මැදට වොට් 100 ලයිට් එකක් දාලා



පාට පාට එකක් හදමු![]()
පරන කාර් ටයර් එකක් එල්ලපං... මැදට වොට් 100 ලයිට් එකක් දාලා
නොද්දකින් බොල..
පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා..

අනිවා! මම හෙට අනිද්ද දිහාට එකක් උස්සන් එන්නම්.. චාමෙට තිබ්බොත් හොඳයි බං මම නම් හිතන්නෙ.. බලන්නම්කො හොඳ විදියක්..
නොද්දකින් බොල..
පොල් කෝම්බයක් පත්තු කරනව ඊට හොඳා..
![]()
![]()


එල එල 
මූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ 
ඒකනේ බංමූ ඔය අපෙන් ටැක්ස් ගහන්න යන්නේ
![]()
වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න..
බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට.
ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න..
ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න.. 